IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


මහනුවර පිලට කඩුලූ 10 ක ජයක්

කණ්ඩායම් 28 ක් සහභාගි වන වයස අවුරුදු 15න් පහළ අන්තර් දිස්ති‍්‍රක් කි‍්‍රකට් තරගාවලිය ඊයේ (18 වැනිදා) ආරම්භ විය. මෙම තරගාවලියේ තරග හතක් අඟහරුවාදා පැවැති අතර මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයේදී නුවරඑළිය දිස්ති‍්‍රක් කණ්ඩායම පරදවා කඩුලූ 10 ක ජයක් ලබාගැනීමට මහනුවර දිස්ති‍්‍රක් පිල සමත් විය. මෙම තරගයේදී මහනුවර පිල  ඕවර 9 කදී ලකුණු 96 ක් ලබාගත් අතර එහිදී අතිරේක ලකුණු 35ක් වාර්තා වීම කැපි පෙනෙන සිදුවීමක් විය. පල්ලේකැලේදී පැවැති තරගයේදී මහනුවර කණ්ඩායම විසින් නුවරඑළිය කණ්ඩායම කඩුලූ 10කින් පරාජයට පත් කරන ලදී නුවරඑළිය දිස්ති‍්‍රක් පිල පන්දු වාර 29-4කදී 95 (ප‍්‍රබෝධ ලක්රුවන් 16, ආර්. කුකුලේවත්ත 22/4, ඉසුරු වීරසිංහ 20/3) මහනුවර දිස්ති‍්‍රක් පිල පන්දු වාර 9කදී කිසිවෙකු නොදැවී 96 (මාධව ගුණවීර නොදැවී 49, ටී-එම් පරාක‍්‍රම නොදැවී 12) වව්නියාවේ දෙමළ මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේදී පැවැති තරගයෙන් යාපන කණ්ඩායමට ලකුණු 57ක ජයක් යාපනය දිස්ති‍්‍රක් කණ්ඩායම පන්දු වාර 42කදී 119 (පී. තුවරකාසිලන් 27, එල්. විනෝද් 30/2, ඒ.එස්.සවාස් 24/3) මඩකලපුව දිස්ති‍්‍රක් කණ්ඩායම පන්දු වාර 26-2කදී 62 (කේ.ලතුෂාන් 16, කේ.පටිත්තරන් 24/4, තුවාරක 6/3) වව්නියාවේ යූ.සී කී‍්‍රඩාංගනයේදී පැවැති තරගයෙන් ති‍්‍රකුණාමල පිලට කඩුලූ 7ක් ජයක් හිමි විය. වව්නියා දිස්ති‍්‍රක් පිල පන්දු වාර 32කදී 102 (බාලකි‍්‍රෂ්ණන් නිලූෂාන් 13, එස්.එම්.සාජි 27/7, එච්. ආර්.ඉන්දික 01/2) ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් පිල පන්දු වාර 24කදී කඩුලූ 3කට 104 (එස්. එම්. සාජී 27, ඒ.එල්. අල්ශාන් නොදැවී 27, ඥානානන්ද ටිලේෂාන් 31/2) රත්නපුර මුද්දුව කී‍්‍රඩාංගනයේදී පැවැති තරගයේදී දකුණු කොළඹ පිල විසින් රත්නපුර පිල  කඩුලූ 6කින් පරාජයට පත් කරන ලදී. රත්නපුර දිස්ති‍්‍රක් පිල පන්දු වාර 40-3කදී 120 (මධුක ප‍්‍රවීන් නොදැවී 26, හේෂාන් දිල්සුණූ 19, ගයාන් ද  සිල්වා 16/3, ලහිරු හේෂාන් 23/3) දකුණු කොළඹ ඒ කණ්ඩායම පන්දු වාර 30-2කදී කඩුලූ 4කට 121 (විසල් සේනානායක නොදැවී 35, නවෝද් ප‍්‍රනාන්දු 27) මොරටු කී‍්‍රඩාංගනයේදී පැවැති තරගයේදී දකුණු කොළඹ බී කණ්ඩායම විසින් කළුතර පිල ලකුණු 113කින් පරාජයට පත් කරන ලදී දකුණු කොළඹ බී කණ්ඩායම පන්දු වාර 49-5කදී 223 (ජම්මික දෙරණ 82, දිනෙත් තිමෝද්‍ය 52, පවන් මධුරජිත් 42/4, ලහිරු විමුක්ති 34/2) කළුතර දිස්ති‍්‍රක් පන්දුවාර 30-4කදී 110 (නිමේශ් විමුක්ති 19, සචින් දල්පදාදු 44/3, ගීත් පෙරේරා 00/2) බී. ආර්. සී. පිටියේදී පැවැති උතුරු කොළඹ ඒ සහ පුත්තලම කණ්ඩායම අතර තරගයෙන් උතුරු කොළඹ ඒ පිලට ලකුණක තියුණු ජයක් හිමිවිය උතුරු කොළඹ ‘ඒ’ කණ්ඩායම පන්දු වාර 44-1කදී 133 (සේනක සිල්වා 42, රජික ප‍්‍රනාන්දු 20/3, ෂෙහාන් ජයවර්ධන 26/3) පුත්තලම දිස්ති‍්‍රක් කණ්ඩායම පන්දු වාර 40-2කදී 132 (ඉරෝෂ් දුල්ෂාන් 44, අශේන්ද්‍ර පෙරේරා 9/3, ජොනතන් ලිතෙමන්පුල්ලේ 23/3) උතුරු කොළඹ බී කණ්ඩායම විසින් ගම්පහ කණ්ඩායම ලකුණු 74කින් පරාජයට පත් කරන ලදී උතුරු කොළඹ බී කණ්ඩායම පන්දු වාර 49-3කදී 221 (චෙනුත වික‍්‍රමසිංහ 62, උපමාල් ඩයස් 43, ජනිත් විජේසූරිය 48/5) ගම්පහ දිස්ති‍්‍රක් පන්දු වාර 43-3කදී 147 (ජනිත් විජේසූරිය 35, නිපුල් ප‍්‍රනාන්දු 25, සුබුද්ධි කෞෂල්‍ය 17/4, ෂෙනුක 12/3)



අදහස් (0)

මහනුවර පිලට කඩුලූ 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මනම්පිටියේ ආගමික මධ්‍යස්ථානයක් අසල වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 1195 0

මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.


පිල්ලෙයාන් රියදුරු ලෙස කටයුතු කළ අයෙකු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 18 921 0

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස


මදුරු මර්දකයෝ 1103ක් හොර පාරෙන් අරන්
2025 අප්‍රේල් මස 18 378 0

සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග


දින 30ක් ජීවත් වෙන්න ලක්ෂයක මුදලක්
2025 අප්‍රේල් මස 18 1164 0

ශ්‍රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න


සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි
2025 අප්‍රේල් මස 18 1147 0

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.


මත්පැන් අළෙවිසැල් 3කට මුද්‍රා තබයි
2025 අප්‍රේල් මස 18 708 0

අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site