ගිං තොට එකම පිල්ලේ දිශා දෙකකින් දුම්රිය දෙකක් ගැටීමෙන් සිදුවීමට ගිය අනතුර සම්බන්ධයෙන් මහනුවර - මාතර දුම්රියේ රියදුරු සහයක ප්‍රධාන නියාමක හා උප නියාමකගේ වැඩ තහනම් කළ බව දුම්රිය දේපාර්තමේන්තුව කියයි.
මහනුවර - මාතර දුම්රිය සංඥා නොතැකු බව මුලික පරික්ෂණ වලින් සොයා ගත් බව දෙපාර්තමේන්තුව පවසයි.
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහනුවර - මාතර දුම්රිය කට්ටියේ වැඩ තහනම්
දීපාල් Friday, 29 January 2016 11:58 AM
මෙතන නීතිය ක්‍රියාත්මක වූ බව ඇත්ත, හැබැයි මේ නීතිය ජීවිත හානියක් වෙච්ච ඇඹිලිපිටියට බල නොපෑව එක නම් ලොකු අසාධාරණයක්, ජනමාධ්‍ය නැතිනම් එක වැළලිලා යනවා. (කෞ)
දිනේෂ් Saturday, 30 January 2016 09:51 AM
ඕවානම් මොනවද (බ)
නන්දලාල් Friday, 29 January 2016 01:11 PM
සිදුවීමට ගිය මේ අනතුරට වගකිව යුතු අයට දඬුවම් දිය යුතු වෙනවා. රතු කොඩියක් අතැතිව දුම්රිය මගේ දුව ගොස් සිදුවිය හැකිව තිබු භයානක අනතුර වලක්වා ගැනීමට පිහිට වුන දුම්රිය සේවයේ "පුංචි සේවකයාට" රජයෙන් උපරිම ඇගයීමක් කල යුතු වෙනවා. (ර)
සමන්ති Saturday, 30 January 2016 07:36 PM
දුම්රිය ධාවන සේවකයන් ටැබ්ලට් ගැන, රෝද නැවතීමට ඇති හුළං ක්‍රියාකාරිත්වය අවබෝධයක් තිබිය යුතුයි (නි)
නන්දලාල් Friday, 29 January 2016 01:16 PM
"පීලි පැනපු" සේවකයන් මෙවැනි භාරධුර රාජකාරි වලට යෙදවීමෙන් වැලකි සිටීමට දුම්රිය සේවයත් වග බල ගත යුතු වෙනවා !! (කෞ)
දුමින්ද Friday, 29 January 2016 08:57 AM
දේශපාලනයේදී වාගේම වැරදි දිශාවන් වලට මාරුවීමේ අවදානම (ම)
නිමල් ලාලිත Friday, 29 January 2016 09:06 AM
මහා විනාශයක් වැළකු එම රියදුරුට සහ ගේට්ටුකරුට පින් දිය යුතුය. ප්රංස එන්ජිමට හෙන ගැහුවත් වටිනා එන්ජිමක් වූ එම ඇන්ජිම බේරීම සහ මිනිස් ජිවිත් බේරීම ගැන සතුටු වෙමි. (බ)
නිමල් ලාලිත Friday, 29 January 2016 09:15 AM
මහනුවර මාතර දුම්රියේ රියදුරුට සහ වගකිව යුත්තන්ට , මිනිස් ජිවිත හානි කිරීමට තැත් කිරීමේ වරදට නඩු පවරා දඬුවම් කළ යුතුය. (බ)
විකී Friday, 29 January 2016 10:30 AM
වර්ජනයක ලකුණුද ? (බ)