IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මහනුවර -මහියංගණ බස් අනතුර වැළැක්වූ සෙබළා අගයයි

(ඉන්දිකා  රාමනායක )

මහනුවර සිට මහියංගනය දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් පෙරැළී  සිදුවීමට ගිය විශාල අනතුරක් වහා මැදිහත් වීමෙන් වළක්වා ගෙන   එම බස් රථයෙහි ගමන් ගත් 50 ට අධික මගී ජීවිත බේරා ගැනීමට ක්රි්යා කළ  සාමාජිකයාගේ වීර ක්රි යාව අගයමින් හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් ඔහු ඇගයීමට ලක් කළේය.

මෙලෙස ඇගයීමට ලක් කළේ 4  ශ්රීි ලංකා පාබල හමුදාවේ කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්න නම් කෝප්රේල්වරයා බව හමුදාව පවසයි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ  උපදෙස් මත ඊයේ ( 01 ) කෝප්ර ල්වරයා යුද්ධ හමුදාධිපති කාර්යාලයට  කැදවා  ඔහුකළ  නිර්භීත ක්රිආයාව ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපති ප්ර ශංසනාත්මක ලාංඡනය පිළිගන්වනු ලැබීය. 

බස් රථය උඩුදුම්බර ප්රධදේශයෙන් ගමන් කරන අවස්ථාවේදී එහි රියදුරු මහතා වංගුවක් හැරවීමට යාමේදී රියදුරු අසුනෙන් ඉවතට විසි වී ඇති අතර, මීටර් 50ක් පමණ දුරක් රියදුරු නොමැතිව බස් රථය ගමන් කර ඇත.

එම සිදුවීම දුටු බස් රථයේ ගමන්කරමින් සිටි යුද්ධ හමුදා සෙබල කෝප්රයල්වරයා යුහුසුලුව ක්රිියාත්මක වී රියදුරු නොමැතිව කඳුකර ප්රුදේශයේ ධාවනය වෙමින් තිබූ එම රථයේ රියදුරු අසුනට ගොස් මහත් පරිශ්රුමයක් දරා බස් රථය පාලනය කර නවත්වාගැනීමට සමත් විය.



අදහස් (13)

මහනුවර -මහියංගණ බස් අනතුර වැළැක්වූ සෙබළා අගයයි

Bunny Preena Friday, 02 June 2023 10:38 AM

ඉතා ඉහල අගය කිරීමක්.මාගේ සුභ පැතුම් .හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වදී

:       1       115

චින්තක Friday, 02 June 2023 11:10 AM

හමුදාවේ කාර්‍යභාරය හරියටම හදුනාගෙන ඒ අනුව හමුදාවට ගෞරවය ලබාදීම ප්‍රශංසනීයයි ඔහුගේ අනාගතය සෞභාග්‍යමත් වේවා

:       1       36

මහසෙන් Friday, 02 June 2023 11:51 AM

විශිෂ්ඨ ක්‍රියාවකට විශිෂ්ඨ අගැයීමක්....

:       0       36

Rohana Perera Friday, 02 June 2023 12:13 PM

විශිෂ්ඨයි..!

:       1       33

Senarath Friday, 02 June 2023 12:14 PM

ඔහුට උසස්වීමකුත් දුන්නා නම් තමයි හොඳ...!

:       1       47

Chinthaka Friday, 02 June 2023 12:24 PM

නියමයි, සහෝදරයා..!

:       0       29

Samitha S. Aluthgamage Friday, 02 June 2023 12:24 PM

ජීවිත රැසක් බේරාගත් මේ වීර හමුදා නිලධාරියා යුද හමුදාපතිතුමාගේ ඇගැයීමට ලක්වීම අපි අගය කරමු. මෙවන් අය මේ රටට වාසනාවක්....

:       0       45

prasanna Friday, 02 June 2023 12:56 PM

සුපිරි වැඩ්ඩෙක්...!

:       1       23

P.d goonawardena Friday, 02 June 2023 02:00 PM

මෙඩ්ල් අලවනවාට වඩා පටියක් ඈලෙව්වා නම් ඉතා වටී...

:       1       11

Jayasiri NimalFriday, 02 June 2023 04:45 PM

පාටිය පහුවදාට එළියට වැටෙනවනේ…

:       2       1

K Methuli Savinya Bandara Friday, 02 June 2023 03:36 PM

විශිෂ්ඨ ක්‍රියාවකට ඇගැයීමට ලක්වීම අපි අගයකරමු.

:       1       16

ANURA WIJESINGHE Friday, 02 June 2023 05:18 PM

හොඳ වැඩක්.. සුබපැතුම්..!

:       1       11

විජේ Friday, 02 June 2023 09:53 PM

ජය වේවා...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 515 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1845 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1457 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1411 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 914 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 713 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25626 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 372 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site