මහනුවර මහ රෝහලේ කනිෂ්ඨ සේවයෙකුට හමුදා සෙබළුන් පිරිසක් පහර දුන්නැයි කියන සිද්ධියකට විරෝධය පා රෝහල් කනිෂ්ඨ සේවක කාර්ය මණ්ඩලය හා රියැදුරෝ අද (15) දෙපැයක උද්ඝෝෂණයක් කළහ.
මාබේරිතැන්න හමුදා කඳවුරේ තුවාල ලද සෙබළකු රැගෙන රෝහලට පැමිණි හමුදා සාමාජිකයන් පිරිසක් සමග මෙම ආරවුල ඇති වි ඇති බවත් පරික්ෂණයක් පැවැත්වෙන බවත් යුද හමුදා මධ්‍යම ප්‍රදේශ ආඥාපති මේජර් ජනරාල් නන්දන සේනාධිර මහතා පැවැසීය.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහනුවර රෝහලේ ගැටුමක් : සේවක පිරිසක් උද්ඝෝෂණයේ
ගම්පොළ Wednesday, 16 December 2015 02:44 AM
එදා අරෝග්‍ය ශාලාවක් කිවුවේ මිනිසුන්ට සේවයට ඇති තැනක්. අද එය ඕනෑම එකකට මුලින්ම ස්ට්‍රයික් කරන තැනක්. ඕනෑම රජයක් පෙරළන්න පුළුවන් ආයුධයක්. (නි)
චමල් Tuesday, 15 December 2015 12:06 PM
රෝහල් වල ඉන්න අයගේ කුණු කතා ඉවසන් ඉන්න පුරුදු වෙන්න. ඒගොල්ලොත් එක්ක හපුනොත් කෝච්චියේ හැපුන වගේ තමයි. ඕන එකකට වර්ජනය කරනවා. ඒගොල්ලෝ ඒක නිසා බය නැතුව ඕන චන්ඩියෙක් එක්ක හැපෙනවා. (ර)
රුවන් කුමාර Wednesday, 16 December 2015 05:09 AM
ලෙඩ්ඩුන්ට සලකන්න දන්නේ නෑ (ම)
නන්ද Tuesday, 15 December 2015 01:44 PM
චමල්, ඔයා බලාගෙන හිටියා වගේනේ කියන්නේ. ඔයා මේක දැක්කද? අපේ පුරුද්ද ඉතින් ඕකනේ. (නි)
ටෙනිසන් Tuesday, 15 December 2015 05:12 PM
චමල්, ඒ කතාව නම් හරි අගෙයි. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම යන්න දැන් වලංගු නැහැනේ. (නි)
ජනක Tuesday, 15 December 2015 10:15 PM
සුනිල්, අපේ රටට ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි ඕනෑ, හොඳ අවංක ඒකාධිපතියෙක් (නි)
වසන්ජය Tuesday, 15 December 2015 10:49 PM
රෝහල් වල සුළු සේවකයෝ ලොක්කන් වගෙයි හැසිරෙන්නේ (නි)
සුනිල් ගීකියනගේ Tuesday, 15 December 2015 10:21 AM
හැම දේටම වර්ජන. (ර)