මහනුවර ප්‍රදේශයේ විශාලතම වෙසක් තොරණ අලවතුගොඩ නගරයේ ඉදිකර තිබේ.
අඩි 55 උස හා අඩි 45 ක් පළල මෙම තොරණ අලවතුගොඩ පොලීසිය, වෙළඳ හා ව්‍යාපාරික ප්‍රජාව, සර්ව ආගමික සංවිධානය, බෞද්ධ සමිතිය, වෑන් ලොරි හා බස්රථ සංගම් සහ රාජ්‍ය ආයතන එක්ව ඉදිකර ඇත.
තේරපත්ත ජාතකය තොරණින් නිරූපනය කෙරේ.
අද (24) සවස සිට දින පහක් තොරණ ප්‍රදර්ශනය කෙරේ.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහනුවර ලොකුම තොරණ අලවතුගොඩ
චන්දි Friday, 24 May 2013 11:14 PM
මර්සි ලංකා ,ඔයා නම් බෞද්ධ වෙන්න බැහැ. කන බනේම තමයි. කෑමයි විදුලි බිලයි හැර වෙන කිසිම දෙයක් නැද්ද ඔයාලට ආ .... මේ වෙසක් පෝය දවසේ තොරන් සහ දන්සැල්,සීල් සමාදන්වීම්,.බලන්න කොච්චර ලස්සනද කියලා. ලංකාදීප පත්තරේ නිසා අපිත් ඒවා බලාගත්තා. හැකිනම් තොරණේ වීඩියෝ දර්ශනයක් දාන්න. ලංකාදීප පුවත් පතට ගොඩක් පින් (නි)
උදාර Friday, 24 May 2013 07:05 PM
මෙර්සි ලංකා, ඔය විදියට අපේ රජ දරුවන් හිතුවා නම් අද අපිට සමාධි පිළිමය, අහස් කුස සිපගන්න විශාල දාගැබ්, පුරාණ වෙහෙර විහාර නොලද අභිමානවත් ජාතියක් නොවන්නට තිබුනා. මෙයා නම් බෞද්ධයෙක් වෙන්න නම් වෙන්න බෑ.(නදී)
මර්සි ලංකා Friday, 24 May 2013 02:37 PM
මේවට නිරපරාදේ වියදම් කරන මුදල් දුප්පත් ජනයා අතරේ බෙදා දුන්නම මොකෝ . නැතිනම් විදුලි බිල ගෙවා ගන්න බැරී පවුල් වලට දුන්නනම් . අද කලේ හැටියට මේවා නිෂ්පල දේවල් . මේ වෙසක් මාසේ කන්න නැතුව විදුලි බිල ගෙවා ගන්න බැරි කීයක් ඉන්නවද (අ)
හර්ශ Friday, 24 May 2013 02:45 PM
ඇයි බොරු කියන්නෙ? දෙවනගල කුරගල වෙන දේවල් වහන්නද? තොරන ලොකු වෙන තරමට වැහෙන දේවල් ගොඩක් තියෙනවා. නුවර අපි ඒවා හොදට දන්නවා (නි)