මහනුවර පන්විල කැලෑබොක්ක අභිරාම් විදුහල් ඡන්ද මධ්‍යස්ථානය ආසන්නයේදී කිසියම් පිරිසක් අහසට වෙඩි තබා ඡන්ද දායකයන් බියගන්වා පලවා හැර ඇතැයි මැතිවරණ නිරීක්ෂකයෝ කියති. වෙඩි හඩ ඇසෙද්දී දිව ගිය පිරිස අතර සිටි සිව් දෙනකු ඇද වැටී තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දැන ගන්නට ඇත.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහනුවර වෙඩි තැබීමක්
ලලිත් Saturday, 21 September 2013 06:54 PM
භීෂණයේ පූර්වාදර්ශ... බොහොම ආදිකලේ මම මහනුවර ඡන්ද ගණන් කරන්න ගිය වෙලාවක කච්චේරියට ත්‍රස්තයෝ ඇවිල්ලා කියලා එස් ටි එෆ් එකෙන් අපිව වෙන කාමර වලට යවලා හොද වැඩක් කළා. ඒ භීෂණය කාලේ. ඒකයි ඔය භීෂණයේ තියෙන වටිනාකම. (නි)
උපුල් Saturday, 21 September 2013 08:02 PM
අපේ රටෙ මිනිසුන්ට මෙහෙම තමයි ඡන්ද මාමාලා සළකන්න ඕනෑ (නි)
රෙමා Saturday, 21 September 2013 04:48 PM
ඒ ඡන්ද අවලංගු කරන්න ඕනෑ හරි නම් (නි)
ගයානා Saturday, 21 September 2013 04:54 PM
මේ මිනිස්සු ගියත් කරන්නේ මේ අයටම කතිරේ ගහන එක තමා ඉතින් (නි)