IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මහනුවර ව්‍යාපාරිකයා රිමාන්ඩ්

මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මානව හා නායකත්ව පුහුණු ආයතනයේ සිසුවියන් 9 දෙනෙකු ලිංගික අපයෝඡනයකට ලක්කළැයි කියන සිද්ධිය සම්බන්දයෙන් අත් අඩංගුවට ගත් මහනුවර ව්‍යාපාරිකයෙකු වන නිමල් පීරිස් අගෝස්තු 11 වැනි  දින දක්වා රිමාන්ඩ් කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රි රාගල මහතා අද (10) නියෝග කලේය.



අදහස් (0)

මහනුවර ව්‍යාපාරිකයා රිමාන්ඩ්

නීලා Wednesday, 10 August 2016 07:44 PM

මෙයාගේ මුහුණු පොතේ එයාගේ ගෝලයෝ දාලා තියෙන අදහස් බලන්න. සත්ගුණවත් බෝධිසත්ව උත්තමයෙක් විදිහට. (නි)

:       0       0

අසංග Wednesday, 10 August 2016 01:51 PM

ඔය මනුස්සය ජාතක කරපු දුවත් දුෂණය කරපු වසලයෙක්. උපරිය දඬුවම් ලබෙන්නේ නෑ.(අ)

:       0       0

බමුණුසිංහ Wednesday, 10 August 2016 10:05 PM

මහනුවර ව්‍යාපාරිකයෙකු කොහොමද මානව හා නායකත්ව පුහුණු ආයතනයට සම්බන්ධ වුණේ? (නි)

:       0       0

ප්‍රභා Wednesday, 10 August 2016 11:19 PM

නමුත් මධ්‍යම පළාතේ හොඳම ව්‍යාපාරිකයාටත් තේරුණා නේද? (නි)

:       0       0

සෙබස්තියන් Wednesday, 10 August 2016 11:20 PM

කරුණු කෙසේවුවත් ඔහු මෙම චෝදනා වලින් ඉක්මණින් නිදහස්වෙන බව නම් විශ්වාසයි (නි)

:       0       0

ශශිකා Thursday, 11 August 2016 12:38 AM

අපේ ලංකාදීප පාඨකයෝ හොඳින් බලන්න.මේ ව්‍යාපාරිකයා ඇප පිට එළියට ඒවි ළඟදීම. ඔය නඩුවත් යටයාවි. සල්ලි බලයට මොනවද කරන්න බැරි? (නි)

:       0       0

සමන් Thursday, 11 August 2016 01:14 AM

එක් යුගයක උසාවියේ ඇසෙන නඩුවල තීන්දු කලින් කිවුවේ මෙවන් පුද්ගලයින්ය. (නි)

:       0       0

කුමාර Thursday, 11 August 2016 03:48 AM

කොයි ලොව යන්නේ මරණින් මත්තේ... (නි)

:       0       0

වර්නන් Wednesday, 10 August 2016 02:48 PM

මහනුවර අය මොහු ඉතාමත් නරක ව්‍යපරිකයකු බව දන්නවා. හැබයි මොහු පොලිසියේ අයත් මුදලට යට කරගන්නා බවත් දන්නවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 17 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 50 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 85 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 632 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 543 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 737 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site