ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අපවත් වී වදාළ මහානායක වේවැල්දෙණියේ මේධාලංකාර මාහිමියන්ගේ දේහය අද පස්වරු 1.30 සිට කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබූ අතර පැයකට පමණ පසු මීරිගම විහාරස්ථානය දක්වා වැඩම කැරැුවිණි. මහානායක හිමියන්ගේ ශිෂ්‍ය භික්‍ෂූන්වහන්සේලා දේහය රන්විසිගෙය දක්වා රැගෙන ආහ. මීරිගම ශාසනාවර්ධන පිරිවෙනේදී මහනාහිමියන්ගේ දේහයට යුදහමුදා පොලිසිය ආචාර දැක්වූහ. ගෞරව ආචාර මුරය විනාඩි විස්සෙන් විස්සට මාරු කරනු ලබයි.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මහනාහිමි දේහය මීරිගමට
Nipul Friday, 31 August 2012 01:54 AM
මහානාහිමියනි ඔබහන්සේට නිවන් සැප ලැබේවා.......! මා පාසැල් බාලදක්ෂයකු ව සිටි අවධියෙහි මෙවැනි ගෞරව ආචාර මුර සඳහා සහභාගීවුවා මතකි. අපි දේහය දෙසට හිස නැඹුරුව තබා ආචාර දැක්වූවා මිස, දේහය පිටුපා නොසිටියෙමු. නිවැරදි ක්‍රමය එය නොවේද......?
සුදත් Friday, 31 August 2012 03:32 AM
මහ නාහිමියන්ට නිවන් සුව පතමු. ආයුධ සන්නද්ධ ආචාර මුරය නම් ගැලපෙන්නෙ නෑ වගේ.
තිළිණ Friday, 31 August 2012 02:14 PM
මහා නා හිමියනි, ඔබවහන්සේ පතන්නා වූ බෝධියකින් නිවන් මඟ ප්‍රත්‍යක්ෂ කරගැනීමට වාසනා වේවායි පතමි! (නි)
රංජිත් Friday, 31 August 2012 05:52 AM
උන්වහන්සේට මෙතේ බුදුන් දැක නිවන් දැකීමට ලැබේවා! (නි)
චතුරංග Friday, 31 August 2012 08:19 AM
සසුන් කෙත සරුකළ හිමියනි, ඔබට නිවන් සුව! (නි)
රුවන් Friday, 31 August 2012 08:21 AM
ඔබවහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
විමල් Friday, 31 August 2012 08:32 AM
ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයෙක් ලොවට අහිමි විය. ඔබවහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
අසිත් Friday, 31 August 2012 08:43 AM
ඔබවහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
අතුල Friday, 31 August 2012 08:55 AM
නිවන් සැප ලැබේවා! (නි)
සුගත් බණ්ඩාර ඩුබායි Friday, 31 August 2012 05:56 PM
ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා..ඔබ වහන්සේගේ චරිතාපදානය අනෙක් භික්ෂුන් වහන්සේලාට ආදර්ශයක්ම වේවා..!!(නු)
චානි Friday, 31 August 2012 09:31 AM
මහා නාහිමියනි ඔබ වහන්සේට නිවන් සුව පතමි..!!
සුජිත්‍රා Friday, 31 August 2012 09:34 AM
අපවත් වී වදාළ නාහිමිපාණන් වහන්සේට නිවන් සැප ලැබේවා! (නි)
අමිල කටුනායක Friday, 31 August 2012 10:00 AM
වත්මන් බොහෝ ස්වාමින් වහන්සේලාට ආදර්ශවත් චරිතයකුයි මේ නිවී ගියේ. (නි)
සිරිවර්ධන Friday, 31 August 2012 10:03 AM
ඔබවහන්සේට නිවන් සුව පතමි. (නි)
උදයංග Friday, 31 August 2012 10:30 AM
දැන් සිටින අනෙක් ස්වාමීන් වහන්සේලාටත් ආදර්ශයක් වූ ඔබවහන්සේට නිවන් සුව පතමි. (නි)
පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ සිට Friday, 31 August 2012 10:36 AM
ගරු හිමිපාණන් වහන්සේට නිවන් සැප ලැබේවා! ආයුධ සන්නද්ධ ආචාර මුරය නම් ගැළපෙන්නෙ නැති බවයි මගේ නම් අදහස. අනෙක් කරුණ දේහය දෙසට හිස නැඹුරුව තබා ආචාර දැක්වීම මිසක, දේහයට පිටුපා සිටීම උන්වහන්ට කරන අගෞරවයක්. (නි)
නීලා Thursday, 30 August 2012 07:56 PM
මහානාහිමියනි ඔබහන්සේට නිවන් සුව පතමි..!!(නු)
සුරේෂ් Friday, 31 August 2012 10:40 AM
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (නි)
බුද්ධික Thursday, 30 August 2012 08:02 PM
ඔබවහන්සේට නිවන් සුව අත්වේවා! (නි)
ලක්මාලි Saturday, 01 September 2012 12:09 PM
ඔබවහන්සේ සදා අමරණීයයි. (නි)
කැටවල Thursday, 30 August 2012 08:41 PM
නිවන් සුව! (නි)
අතුල Thursday, 30 August 2012 09:30 PM
ගරු හිමිපාණන් වහන්ස, ඔබ පැතූ බෝධියකට පැමිණ නිවන් ලබා ගනිත්වා! (නි)
රොෂීන් Saturday, 01 September 2012 01:01 PM
නාහිමිපානණි ඔබවහන්සේට නිවන් සුව අත්වේවා
අරුණ Thursday, 30 August 2012 09:35 PM
නායක ස්වාමින් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. (නි)
ඉදිපරපෙ ධම්මසරිසි හිමි Friday, 31 August 2012 10:19 PM
ඔබ වහන්සේගෙන් දහම් අසන්නට දහම් ඉගෙන ගන්නට දහම්පාසල් සිසුන් ලෙස අපි වාසනාවන්ත උනා,, සසුනබර එළියකළ අතිපූජ්‍ය මහා නාහිමි සදුනි, ඔබවහන්සේට උතුම්වූ නිවන් සුව පතමි..!!(නු)
කොබේවත්ත Friday, 31 August 2012 12:17 PM
ඔබවහන්සේට නිවන් සුව අත්වේවා ! (නු)
අතුල Thursday, 30 August 2012 10:36 PM
රටට අහිමි වුණු දහම් සුවද මතු ආත්මයේදිත් අපට දැනේවා! හිමියනි, ඔබට නිවන් සුව! (නි)
රංජි Friday, 31 August 2012 10:40 PM
මහනාහිමියනි, ඔබවහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
සමන්ත කොඩිකාර Thursday, 30 August 2012 11:18 PM
මහානාහිමියනි ඔබහන්සේට නිවන් සුව පතමි..!!
ජයරත්න Thursday, 30 August 2012 11:52 PM
ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයෙක්. (නි)
සේනානායක Friday, 31 August 2012 12:05 AM
සසුන බැබළවු මිණි පහන නිවී ගොසින්. හිමියනි, ඔබට නිවන් සුව! (නි)