IMG-LOGO

2024 සැප්තැම්බර් මස 06 වන සිකුරාදා


මහනුවර කතරගම දේවාලයේ කපු මහතාගේ නිවසේ ගින්නක්

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර ඓතිහාසික ශ්‍රී කතරගම දේවාල පරිශ්‍රයේ පිහිටි එහි ප්‍රධාන කපු මහතා ජීවත්වන පාරම්පරික නිවසේ ඉහළ මහලේ ඇතිවූ ගින්නක් හේතුවෙන් එම මහල සම්පූර්ණයෙන් ගින්නෙන් විනාශ වී ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි .

මෙම ගින්නෙන් වසර 150 කටත් වඩා පැරිණි එම නිවසට දැඩි ලෙස හානි සිදුවී ඇති බව වාර්තාවේ .

මහනුවර නාගරික ගිනි නිවන ඒකකය, පොලිසිය සහ ජනතාව එක්ව ගින්න ව්‍යාප්ත වීමට ඉඩ නොදී එය නිවා දැමීමට පියවර ගෙන තිබුණි .

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි .



අදහස් (10)

මහනුවර කතරගම දේවාලයේ කපු මහතාගේ නිවසේ ගින්නක්

යෝගා Sunday, 21 July 2024 01:57 PM

දේව දඬුවම්...! දෙයියන්ට වුණත් ඉවසීමේ සීමාවක් ඇතිනේ

:       42       13

පිටිගල මිලානෝ Sunday, 21 July 2024 02:08 PM

පිල්ලි ගහන සල්ලි වලට දෙයියෝ කෝපවෙලා වගේ…

:       27       15

රංබොඩ Sunday, 21 July 2024 02:40 PM

පැරණි ගොඩනැගිල්ලක් නිසා බොහෝ විට ලී භාවිතය වැඩියි. සුළු ප්‍රමාද දෝෂයකින් ගිනිගන්න ඇති. ඓතිහාසික වටිනාකමක් ඇති නිසා විනාශ වීම මහත් පාඩුවක්...!

:       3       44

Lalla Sunday, 21 July 2024 02:51 PM

හෙන ගහන්නේ නැතුව ගිනිගත්ත එක ගැන සතුටු වෙන්න. ඕවා අපරාධ සල්ලි ගැවසෙන ස්ථාන... දේවාල...!

:       19       16

නන්දන පනා-මිලානෝ Sunday, 21 July 2024 03:15 PM

දෙයියන්ගේත් ඇස් වහලා ගන්න සල්ලි යාදෙන්නේ නෑ…

:       13       13

බන්ඩා Sunday, 21 July 2024 06:05 PM

කපුරාළට බනින එක අනුමත නොකළ යුතුයි. ඔවුන් මුදල් ඉල්ලන්නේ නැත. අපේ මෝඩ වහන්සේලා වට්ටිය උඩ තබා පූජාකරන නිසා ඔවුන් එය ගනී...

:       3       43

Lalla Monday, 22 July 2024 12:17 AM

කපුවෝ මෝඩ මිනිස්සු රවටන එක හරි කියලාද කියන්නේ. දෙයියෝ කියලා ජාතියක් කොහේද ඉන්නේ? ඉන්නවා නම් ඒ අයට ඇයි තම අනුගාමිකයන් ඉන්න රට බංකොළොත් වෙන එක වළක්වන්නේ? ඒ කියන්නේ මිත්‍යාව වපුරලා කපුවෝ මෝඩ මිනිස්සුන්ගේ සාක්කුව සුද්ද කරනවා නේද?

:       0       1

පත්මිනි Sunday, 21 July 2024 06:20 PM

කපුවා කපෝති……!

:       18       5

ගමේ එකාලා Sunday, 21 July 2024 11:09 PM

කපු මහත්තයාට ඔය ගෙදර තිබුණාටත් වැඩිය හොඳට හදාගන්ඩ බැරි වෙන එකක් නැහැ...

:       0       0

Perera Monday, 22 July 2024 07:19 AM

යථාර්ථය සදහන් කරලා තියනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමරිකාවෙන් ගුවන් හමුදාවට අලුත් සාමාජිකයෙක්
2024 සැප්තැම්බර් මස 06 339 0

ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරනු ලැබු බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ඊ.ආර්. වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් හෙට (8) දින සිට ගුවන් හමුදා ගුවන් යානා සංචිතය


‘ජාති භේදයක් නැති වෙනසක් ඇති කරනවා‘
2024 සැප්තැම්බර් මස 06 725 0

දකුණේ සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව ජනතාව වෙනසක් වෙනුවෙන් පෙනී සිටියදී උතුරේ ජනතාවද එම වෙනසෙහි කොටස්කරුවන් වන ලෙස ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ අ


ජීවිත දානය දුන් සැනින් වෙඩි තබා මරන්න වෙලා
2024 සැප්තැම්බර් මස 06 1609 5

වගා ළිඳකට වැටී සිටි වන අලිපැටියකු ප්‍රදේශවාශින්ගේ ද සහායෙන් වනජීවී නිළධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා ගොඩගැණීමෙන් පසු කළහකාරී ලෙස හැසිරෙමින් කාන්තාව


මියන්මාරයේ සයිබර් අපාරධ වලට යෙඳවූ 20ක් දිවයිනට
2024 සැප්තැම්බර් මස 06 538 0

මියන්මාරයේ කදවුරු තුළ බළහත්කාරයෙන් සයිබර් අපරාධ සදහා යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු ඊයේ (05)වැනි දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.


වැඩියෙන්ම බදු ගෙවලා තියෙන්නේ ෂාරුක්
2024 සැප්තැම්බර් මස 06 963 0

ඉන්දියාවේ 2024 මූල්‍ය වර්ෂය සඳහා වැඩිම අදායම් බදු මුදල් ප්‍රමාණයක් ගෙවූ කීර්තිමත් පුද්ගලයන් අතර ප්‍රථම ස්ථානයට ෂාරුක් ඛාන් පත්ව ඇති බවත් ඔහු 2024 මූල්‍ය ව


අනුර විදානගමගේ ඌව ආණ්ඩුකාර ධූරයට
2024 සැප්තැම්බර් මස 06 1357 1

ඌව පළාතේ හිස්ව තිබු ආණ්ඩුකාරවර තනතුර සදහා අනුර විදානගමගේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1770 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 844 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 658 4
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site