IMG-LOGO

2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා


මහනුවර සජබ අපේක්ෂකයෙක් තරු හෝටල් වල පාටි දාලා

(සුජිත් හේවාජුලිගේ)

මහනුවර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග අපේක්ෂකයකු මහනුවර තරු පහේ හෝටල් තුනකට ජනතාව දහස් ගණනින් වරින් වර කැඳවා සංග්‍රහ ලබාදී ඇතැයි දිස්ත්‍රික්කයේ සෙසු අපේක්ෂකයන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

පසුගිය දිනවල අවස්ථා කිහිපයකදීම මෙලෙස සංග්‍රහ ලබාදී ඇති බව ප්‍රදේශයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ ආකාරයට සංග්‍රහ ලබාදීම මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් මෙන්ම මුදල් නොමැති සෙසු අපේක්ෂකයන්ට කරන බරපතළ අසාධාරණයක් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වාදෙයි.

එසේ ඡන්දදායකයන්ට සංග්‍රහ ලබාදීම ග්‍රේෂ්ඨාධිකරණයෙන් අදාළ පුද්ගලයාගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට පවා තුඩුදෙන කාරණයක් බවත් අතීතයේ ඡන්ද දායකයෙකුට තේ කෝප්පයක්දී මන්ත්‍රී ධූරය අහෝසි වූ අවස්ථාවක්ද සඳහන් වන බවත් නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අතර මේ ගැන පැමිණිලි කළද ප්‍රදේශයේ ඇතැම් මැතිවරණ බලධාරීන් මේ සම්බන්ධයෙන් ඇස් කන් පියාගෙන සිටින තත්වයක්ද පෙනෙන්නට ඇතැයි හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (0)

මහනුවර සජබ අපේක්ෂකයෙක් තරු හෝටල් වල පාටි දාලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාකිස්තාන - ශ්‍රී ලංකා ගුවන් හමුදාපති හමුවක්
2024 ඔක්තෝබර් මස 28 6 0

පාකිස්ථාන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සහීර් අහමඩ් බාබර් සිදු මහතාගේ නිල ආරාධනාවකට අනුව කලාපයේ පැවැත්වෙන ඉන්ඩස් ෂීල්ඩ්-2024 යුධ අභ්‍යාස ප්‍රදර්ශනයක් ස


ජපන් මැතිවරණය: පාලක පක්ෂය පරදී
2024 ඔක්තෝබර් මස 28 155 0

ජපන් මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබාගේ නායකත්වයෙන් යුත් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි විය. පාර්


පොලොන්නරුවේ සහල් තොග ගැන පාරිභෝගික අධිකාරිය සොයයි
2024 ඔක්තෝබර් මස 27 607 0

පොළොන්නරුව දිස්ත්‍රීක් පාරිභෝගික නිලධාරීහු පිරිසක් පොළොන්නරුවේ ප්‍රධාන පෙලේ සහල් මෝල් හා අනෙකුත් සහල් මෝල්වල පවතින සහල් හා වී තොගයන්හි සංචිතයන් හා


මහනුවර සජබ අපේක්ෂකයෙක් තරු හෝටල් වල පාටි දාලා
2024 ඔක්තෝබර් මස 27 1037 0

මහනුවර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග අපේක්ෂකයකු මහනුවර තරු පහේ හෝටල් තුනකට ජනතාව දහස් ගණනින් වරින් වර කැඳවා සංග්‍රහ ලබාදී ඇතැයි දිස්ත්‍රික්කයේ සෙසු අ


දකුණු ආසියානු සංගමයේ මුල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ රැස්වීමෙන්
2024 ඔක්තෝබර් මස 27 195 0

කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මුල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ 46 වැනි රැස්වීම වොෂින්ටන් නුවරදී පසුගියද පැවැත්විණි. එම සංගමයේ සභාපතීත්වය ද


පුබුදු ජාගොඩ කළ හෙළි දරව්ව
2024 ඔක්තෝබර් මස 27 1415 0

ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ නෛතික බලය එපික් ලංකා සමාගමට ලැබෙන අයුරින් එම සමාගම සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ගිවිසුමක් අත්සන් කර තිබෙනවාද


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 978 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 593 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site