කටුනායක සිට ජාකර්තා නුවර බලා අද උදේ 7.30ට පිටත් වූ එම් කේ 603 මිහින් එයාර් ගුවන් යානය පෙරවරු 9.21ට යළි ගුවන් තොටට ගොඩ බෑවේය. ඒ වන විට ගුවන් තොටුපොළේ පූර්ණ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබිණි. යානයේ ගමන් බඩු අංශයේ බහාලුමකින් දුම් දැමීමක් මේ සිද්ධියට හේතු විය. ගුවන් යානය එහි ගොඩබට වහාම මගීහු 202 ඉන් ඉවතට ගනු ලැබූහ. මගීන් කිසිවකුටත් කිසසිම කරදරයක් සිදුවී නැත. යානයේ කාර්මික දෝශයක් තුබු බවක් පෙනෙන්නට නැත.
මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු
උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක
කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස
තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මිහින් එයාර් යානයක් හදිසියේ බස්සයි
ලාල් ප්‍රියන්ත Monday, 09 April 2012 01:55 PM
අපිනම් මිහින් ලංකාවල යාම නැවැත්වුවා..
රම්ස් Monday, 09 April 2012 11:09 AM
අපේ බදු සල්ලි නේද?
sltk2004 Monday, 09 April 2012 11:26 AM
මේක අන්තර්ජාතික කුම්‍න්ත්‍රණයක් වෙන්න පුළුවන්. අපි විදේශීය ගුවන් සේවා භාවිතය නැවැත්විය යුතුයි.
නිමල් Monday, 09 April 2012 11:31 AM
යානයෙන් දුම් දැමීමකදි බැස්සවීමත් වැරැද්දක්ද?
ජගත් Monday, 09 April 2012 11:54 AM
මේ ඉතින් හෙමින් එයාර් නේ.
අලිබබා Monday, 09 April 2012 12:17 PM
කවුරුහරි දුම්වැටියක්වත් පත්තු කරලා දමලද දන්නේනෑ..
අමල් සමරවීර - මාලදිවයින Monday, 09 April 2012 12:19 PM
මමත් සෑම මාස තුනකට වරක්ම ශ්‍රී ලන්කන් සහ මිනින් ලංකා ගුවන් යානාවලින් ගමන් කරනා මගියෙක්. අපිට අලුතින් ගුවන් යානා තිබුණොත් හොඳයි තමයි...
Love SL Monday, 09 April 2012 12:46 PM
අපි වෙනත් ගුවන්සේවා නැවැත්වුවාම ආපහු එන්නේ මොකේද?
රොෂාන් කොඩිකාර Monday, 09 April 2012 12:53 PM
ගුවන් නියමුවා ඉතාමත් සුදුසු තීරණයක් අරන් තියෙන්නේ..
ජුවා Monday, 09 April 2012 01:21 PM
ගින්නක් නැතිව දුමක් නගීද?