IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මොහාන් පීරිස් නව අග විනිසුරු?

හිටපු නීතිපති හා කැබිනට් මණ්ඩල උපදේශක මොහාන් පීරිස් මහතා මීළඟ අගවිනිසුරු වීමට බෝදුරට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.

පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව වෙත ජනපති කාර්යාලයෙන් ඔහුගේ නම යොමු කර නිර්දේශය ලැබුණු පසු ලබන සතියේ ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරු ලෙස ජනපති ඉදිරියේ ඔහු දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි කියයි.



අදහස් (0)

මොහාන් පීරිස් නව අග විනිසුරු?

චාර්ලිස් Saturday, 12 January 2013 10:01 PM

ඔසන් සලාම්, ම්ලේඡ්ච ශාරියා නීතිය අනුව කාන්තාවන්ට හිමි තැන අපි දන්නවා. බුද්ධියට ලිංග භේදයක් නැහැ. තමන් ඉගෙන ගත්ත විදියට තමන්ට හිමි තැන තීරණය වේවි. නිකන් ගෝත්‍රික අදහස්වල එල්බගෙන ඉන්න එපා ඔබතුමා. ආගම නිසා කුස්සි වලට කොටු වෙල කදුලු බිබී මස් උය උයා හිටියා ඉස්සර කාන්තාවන්. කොළඹ හොදට ඉගෙන ගත්ත කානතාවන් දැන් එහෙම කරන්නෙ නැහැ. දැන්වත් ඔය ඇස් වැහෙන්න දාගෙන ඉන්න "මැව්වා" කියන පරණ තාලේ කණ්නාඩිය ගලවලා ලෝකය දිහා බලන්න.... (නි)

:       0       0

වජිරා Saturday, 12 January 2013 12:01 PM

ලංකාදීපය කියනවානම් ඇත්ත (දී)

:       0       0

හොරණ Saturday, 12 January 2013 12:04 PM

ප්‍රථමයෙන් රටට සේවය කරන කෙනෙක් වියයුතුයි (දී)

:       0       0

සමන්ත Saturday, 12 January 2013 03:15 PM

අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යක්ෂ, පරිපාල‍න, ප්‍රධාන ගණකාධිකාරී, ආදී රාජ්‍ය සේවයේ ප්‍රධාන තනතුරුවල කටයුතු කරන කාන්තා නිලධාරිනියන් බොහොමයකගේ රාජකාරී කටයුතු පිළිබඳව මැදහත්ව විමසා බැලීමේදී, එම තනතුරු පිරිමි නිළධාරියෙකු දැරුවානම්, සාපේක්ෂව කාන්තා නිලධාරිනියකට වඩා ප්‍රශස්ථ අයුරින් තම රාජකාරී කටයුතු ඉටු කරනු ඇතැයි බලා පොරොත්තු විය හැකිබව මගේ විශ්වාසයයි. මේ සඳහා සමාජ සංස්ථාවන්ගේ ආරම්භක අවධියේ එනම් මිනිසා දඩයමින් ජීවත්වූ යුගයේ සිට පැවත එන සමාජ විද්‍යත්මක හේතු සාධක බලපාන බව මගේ හැඟීමයි. එම කාල වකවානුවල සිටම පුරුෂ පක්ෂය වෙත සමාජයේ අධිකාරිමය බලයක් හිමිව පැවතීම හේතුවෙන් බොහෝවිට පිරිමි පාර්ශ්වය තමන් වෙත හිමිවන තනතුරක් හේතුවෙන් අයුතු බලයක් තමන් වෙත ආරෝපනය කර ගැනීමට උත්සා නොගන්නා ආකාරයක් දැකිය හැකි වන අතරම කාන්තා පාර්ශවය තමන්ගේ වෘත්තිය හේතුවෙන් තනතුරෙන් තමන්ට හිමිවන අධිකාරමය බලයට අමතරව විශාල බලයක් තමන්වෙත ආරෝපනය කර ගැනීමට උත්සාහ දරණ අතර, රාජකාරීයේදී අනවශ්‍ය ගැටුම් ඇතිකරගන්නා අයුකරක් බොහෝවිය දැකිය හැකිය. (ස)

:       0       0

කෝලිත Saturday, 12 January 2013 03:13 PM

බොහොම හොඳ තීරණයක් ......හොද පුවතක් , අත්දැකීම් තියෙන කෙනෙක් .වැදගත් තනතුරක් දැරිය යුත්තෙක් (ස)

:       0       0

සිරිවර්ධන Saturday, 12 January 2013 12:11 PM

ඔසන් සලාම්, ඔබගේ ප්‍රකාශය බුද්ධිමත් නැත. ලිංග භේදයකින් තොරව සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයි. පිරිමි අපි බිහිවෙන්නෙත් මව් කුසෙන්. රිස්වාන්, ඔබගේ ප්‍රකාශය මම අගයමි. (ස)

:       0       0

සමන් Saturday, 12 January 2013 03:22 PM

රටට සේවය කිරීම ඔබේ පරම යුතු කමක්, වගකීමක් (දී)

:       0       0

චමින්ද Saturday, 12 January 2013 12:15 PM

ලංකා වැසි සියල්ලන්ගේම එකම අරමුණ විය යුත්තේ ලංකාවට සේවය කිරීමයි (දී)

:       0       0

වික්‍රම Saturday, 12 January 2013 11:19 PM

මොහාන් පීරිස්? (දී)

:       0       0

ගයාන් Saturday, 12 January 2013 03:38 PM

බලමු අළුත් කෙනා කොහොම වෙයිද කියලා (නි)

:       0       0

මාධව Saturday, 12 January 2013 03:39 PM

ඔසන් සලාම් , ඇයි ඔයාට පුංචි කාලෙවත් මතක් වුණාද? (නි)

:       0       0

චමින්ද Saturday, 12 January 2013 12:25 PM

හැබැයි මෙහෙම තත්වයක්‍ තියෙනවා කාන්තා පාර්ශවය ටිකක් වැඩේ ඇගට ගන්නවා වැඩියි, බලන්න කන්තෝරුවල ඉන්න නෝනලාගෙන් වැඩක් කරගන්න තියෙන අමාරුව , කී දවසක් මිනිස්සු රස්තියාදු කරනවාද ? (ස)

:       0       0

රිෆික් Saturday, 12 January 2013 12:29 PM

කවුරු උනත් රටට සේවයක් කරන්න (දී)

:       0       0

බණ්ඩාර Saturday, 12 January 2013 11:45 PM

රටට හොද අනාගතයක් ඇති බව විශ්වාසයි. (නි)

:       0       0

උදය Saturday, 12 January 2013 12:33 PM

ජයවේවා ඔබතුමාට (දී)

:       0       0

සිල්වා Saturday, 12 January 2013 12:36 PM

සන්ත්සයි , හොදින් වැඩ කරගෙන යන්න (දී)

:       0       0

සෝමතිලක Saturday, 12 January 2013 12:37 PM

කවුරු උනත් අපිට එකයි (දී)

:       0       0

සුනිල් Saturday, 12 January 2013 12:58 PM

අනේ හොදයි (දී)

:       0       0

නිරන්ජන් Sunday, 13 January 2013 03:22 AM

මිට පෙරත් අගමැති, ජනපති, වැනි තනතුරු වල කාන්තාවන් සිටියා. ඒක නිසයි තව සුදුස්සන් ඉන්නා විට ජනපති කාන්තාවකට මුල් තැන දුන්නෙ. ඵය රැක ගන්න ඇයට බැරුව ගියා. විජාතික බලවේග වලට ඇය යට වුණා. (නි)

:       0       0

ලකී Saturday, 12 January 2013 01:21 PM

සන්තෝසයි මහත්තයෝ (දී)

:       0       0

දාස Saturday, 12 January 2013 01:18 PM

රටට වැඩක් කරන කෙනෙක් වියයුතුයි (දී)

:       0       0

කමල් Saturday, 12 January 2013 01:31 PM

ඔසන් සලාම් - කාන්තාවන් ගැන ඔබ අදහස පැහැදිලියි. ඔබට අනුව කාන්තාවන් මවා ඇත්තේ පිරිමින්ගේ අවශ්‍යතාවන් ඉටුකරගැනීමට පමණි.අහෝ එහි අපුරුව . (ස)

:       0       0

මාලක Saturday, 12 January 2013 01:31 PM

කාන්තාවන් ගැන ඔය දෘෂ්ඨිය ඔබේ නොව ....... එය කාගේදැයි මා දනිමි (ස)

:       0       0

සකු Saturday, 12 January 2013 01:42 PM

එහෙමද... (දී)

:       0       0

ඔසන් Saturday, 12 January 2013 02:04 PM

කොහොමද තොරා පත් කරන්නේ (දී)

:       0       0

අමාලි Sunday, 13 January 2013 09:15 AM

අපි බලමු (දී)

:       0       0

සවිඳු Saturday, 12 January 2013 06:54 PM

අපිට තියෙන්නේ මොකද වෙන්නේ කියලා බලන් ඉන්න තමයි මොකද මට පුලුවන්ද එයා එපා මෙයා කියන්න (දී)

:       0       0

අජිත් Saturday, 12 January 2013 02:09 PM

එහෙනම් එයාතමයි (දී)

:       0       0

ලසන්ත Saturday, 12 January 2013 02:13 PM

රට වෙනුවෙන් අපි (දී)

:       0       0

කැලුම් Saturday, 12 January 2013 07:08 PM

බොහෝ දුරට (දී)

:       0       0

සුපුන් Saturday, 12 January 2013 02:21 PM

සන්තෝසයි ඔබ තුමාට ජයවෙවා (දී)

:       0       0

ඔසන් සලාම් - දෝහා Saturday, 12 January 2013 11:00 AM

කොහොමත් මෙවැනි උසස් තනතුරුවලට කාන්තාවන් පත්කිරීමට වඩා පිරිමි අය පත්කිරීම හොඳ බුද්ධිමත් තීරණයක් ලෙස සැලකිය හැකියි. (ස)

:       0       0

කවිශ Saturday, 12 January 2013 11:02 AM

ලංකාවේ වැදගත් තනතුරක් නේද අගවිනිසුරු කියන්නේ (දී)

:       0       0

සුසන්ත පද්ද කුමාර Sunday, 13 January 2013 10:48 AM

කවුරු පත් වුනත් කමක් නෙ අධිකරණයෙ ස්වාධීනත්වය රැක ගත යුතුයි මහජනතාව ඒ වෙනුවෙන් බලා ඉන්නවා (දී)

:       0       0

සම්පත් Saturday, 12 January 2013 08:26 PM

ජනතාවට සේවය කරන්න (දී)

:       0       0

සිරිවර්ධන Saturday, 12 January 2013 02:35 PM

චමින්ද, කන්තෝරුවල ඉන්න මහත්තුරු හම්බුවෙලා නැද්ද? අපේ සමහර නෝනලා සහ මහත්තුරු දෙගොල්ලොම වැඩකරන හැටි එහෙම තමයි. එහි ස්ත්‍රී/පුරුෂ භේදයක් නෑ. (දී)

:       0       0

ලුම්බිණි Saturday, 12 January 2013 02:36 PM

මෙතුමා ගැන අපි හොඳට අහල තියනවා. (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 12 January 2013 11:18 AM

ඕසන් සලාම් කියන බුද්ධිමත් තීරණේ ප්‍රතිඵල බලතැකි ඉදිරියට . කාන්තාවන් ගැන ඔය දෘෂ්ඨිය ඔබේ නොව ........... (ස)

:       0       0

නිමල් Saturday, 12 January 2013 11:18 AM

ඇති යාන්තම් .... (ස)

:       0       0

ලක්මාල් Saturday, 12 January 2013 11:30 AM

හොදයි (දී)

:       0       0

තුෂාර Saturday, 12 January 2013 11:31 AM

හොද කෙනෙක් පත් කරන්න (දී)

:       0       0

ලලිත් Saturday, 12 January 2013 11:40 AM

ජයවේවා. ජයවේවා කියුවට කවුද කියලවත් දන්නේ නම් නැහැ (දී)

:       0       0

ධම්ම Saturday, 12 January 2013 11:41 AM

ඕසන් සලාම්ගේ තර්කයේ පදනම පැහැදිලි මදි. (ස)

:       0       0

ලකී Saturday, 12 January 2013 11:44 AM

,සන්තෝසයි ඔබගේ එකම වගකීම රටට සේවය කිරීම වියයුතුයි (දී)

:       0       0

නන්දා Saturday, 12 January 2013 09:23 PM

ඔබතුමාට ජය වේවා, කොහොම නමුත් කවුරු පත් උනත් අපිට වැඩක් නැහැ (දී)

:       0       0

කළු Saturday, 12 January 2013 11:55 AM

ආසියාවේ මුදුන් මල් කඩ ලංකාව (දී)

:       0       0

සමන් Saturday, 12 January 2013 03:04 PM

අනේ ඉතින් මම කියලා මොනවා කරන්නද (දී)

:       0       0

රිස්වාන් - සෞදි අරාබිය. Saturday, 12 January 2013 11:54 AM

ගැහැණු පිරිමි කෙසේ වෙතත් සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයි (ස)

:       0       0

ප්‍රියා Saturday, 12 January 2013 03:08 PM

මට නම් කමක් නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 451 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1025 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 384 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 176 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 557 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1318 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site