කටුනායක සිට කල්කටා දක්වා ගමන් යෑමට තිබු මිහින් ලංකා එම්.ජී. 331 ගුවන් යානයේ ඇති වු කාර්මික දෝෂයක් නිසා ගමන ඇන හිට ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසයි.
දඹදිව වන්දනාකරුවෝ 150 කට ආසන්න පිරිසක් එහි වෙති. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ලසිත් මාලිංග හා තරගාවලිය නෑරඹිමට යන්නට ආ දිනේෂ් චන්දිමාල්ගේ බිරිය ද ඒ අතර වෙති.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මිහින් ලංකා යානයක් කොට උඩ
වරුණ Monday, 14 March 2016 04:24 AM
පුදනකොටම කාපි යකා කිව්වලු (බ)
අචිර Monday, 14 March 2016 04:45 AM
මහින්දගේ වැඩ ඔක්කොම ඉවරද (බ)
අචිර Monday, 14 March 2016 04:48 AM
ලංකාවේ මිනිසුන්ට බත් කන්න පුරුදු කළ යුතුයි පාන් මිල ඉහළ දැමීම හොඳ වැඩක් සුද්දගේ පාන් සිංහල අපි කන්නේ නැහැ (බ)
ඉරේෂ් එස් කුමාර Monday, 14 March 2016 04:56 AM
ලසිත් මාලිංග මොකද බජට් එයාර් ලයින් එකේ යන්නේ (බ)
රවීන්ද්‍ර Monday, 14 March 2016 06:09 AM
ලසිත් මාලිංග මොකද බජට් එකේ යන්නේ ......(බ)
ඉන්ද්‍රජිත් කුවේට් Monday, 14 March 2016 11:32 AM
මේ වගේ ලෝක පුජිත ක්‍රීඩකයෙක් අැයි මේ වගේ ගුවන්යානයක යන්නේ ..(බ)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 16 March 2016 09:30 PM
ගුවන් යානා එන්නේ නැති මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ හරහා නොවෙයිද, මේ අතිවිශාල පාඩු ලබන "හෙමින් ලංකා" ගුවන් යානා යන්නේ එන්නේ? (නි)