IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මිහින් ලංකා ලොක්කා නඩුවට යද්දී ලිපිගොනු පැහැරගෙන

මිහින් ලංකා සමාගමේ හිටපු විධායක නිලධාරී අනුර මහේන්ද්‍ර බණ්ඩාර මහතා අද (12) පෙරවරුවේ මීගමුව කම්කරු අධිකරණයේ නඩුවකට යමින් සිටියදී කළු පැහැති ඩිෆෙන්ඩර් රියකින් පැමිණි පිරිසක් නුගේගොඩ සුභද්‍රාරාම හන්දියේදී ඔහුට තර්ජනය කර නඩුවට අදාළ ලිපිගොනු පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

ඔහු සතුව තිබූ ලැප්ටොප් පරිගණකය, පෙන් ඩ්‍රයිව් එක හා කබායද සමග රුපියල් 2,45,000ක මුදලක්ද පැහැරගෙන ගිය බවට පැමිණිල්ලේ සඳහන්ය.

 



අදහස් (0)

මිහින් ලංකා ලොක්කා නඩුවට යද්දී ලිපිගොනු පැහැරගෙන

සමීර Thursday, 13 August 2015 04:41 AM

මේවා අනුමත කරන්න බෑ (බ)

:       0       0

කුමාර් Thursday, 13 August 2015 05:08 AM

මේක කාගේ වැඩක්ද? (නි)

:       0       0

රනුකි Thursday, 13 August 2015 05:23 AM

කවුරු වෙන්න පුලුවන්ද? (නි)

:       0       0

දේශප්‍රිය Thursday, 13 August 2015 05:25 AM

රුවන්, දන්නේ නැති දේවල් වලට කට දාන්නා එපා. රාමන්, ඔයාගේ කතාව වැරදි නැහැ (නි)

:       0       0

නිහාල් Wednesday, 12 August 2015 04:43 PM

ඒ ලිපිගොනු නිසා අපහසුතාවයකට පත්වෙන කෙනා වෙන්න පුළුවන් (නදී)

:       0       0

රෝහණ Thursday, 13 August 2015 05:50 AM

නඩුවට අදාළ ලිපිගොනු පැහැරගෙන නඩුවෙන් ගැළවෙන්න බැහැ. නඩුවට ඉදිරිපත් කළ මුල් ලිපිගොනු උසාවියේ ඇති. අද තාක්ෂණය ඉහළයි. (නි)

:       0       0

සැමුවෙල් Thursday, 13 August 2015 05:59 AM

මට නම් මොකුත් හිතාගන්න අමාරුයි (නි)

:       0       0

ටුආන් Thursday, 13 August 2015 06:06 AM

මෙවන් වැදගත් ලියවිලි වල ආරක්ෂාව ගැන මීට වඩා හිතුවා නම් හොඳයි (නි)

:       0       0

බණ්ඩාර Thursday, 13 August 2015 06:09 AM

ෆයිල් උස්සලා හරි යන්නේ නැහැ. ඔය ගැහිලි එළියට එනවා (නි)

:       0       0

සෙනරත් Thursday, 13 August 2015 06:30 AM

රාමන්ටද රුවන්ටද පැටළිලා තියෙන්නේ? (නි)

:       0       0

වෙනුර Wednesday, 12 August 2015 07:45 PM

එයා මේ ගැන මොකුත්ම කියන්න දන්නෙ නැද්ද? (නි)

:       0       0

කුමාර Thursday, 13 August 2015 06:42 AM

රාමන්ට පිස්සු වගේ. යහපාලනයද මේවා කළේ? (නි).

:       0       0

රාමන් Thursday, 13 August 2015 12:22 AM

යහපාලනයක් යටතේ මෙවන් සිද්ධීන් අපි අනුමත නොකරමු (නි)

:       0       0

විභූති Thursday, 13 August 2015 12:44 AM

දැන් ඉතින් මොකද කරන්නේ? (නි)

:       0       0

රුවන් Thursday, 13 August 2015 12:55 AM

රාමන්ට පැටළිලා වගෙයි... (නි)

:       0       0

නිමල් ලාලිත Thursday, 13 August 2015 12:56 AM

මෙම සිද්ධිය,මෙයට වගකිවයුත්තන්ගේ ක්‍රියාවක් විය නොහැකිද? (නි)

:       0       0

උපුල් Thursday, 13 August 2015 07:33 AM

උසාවියට මෙච්චර සල්ලි ගෙනිච්චෙ මොනවාටද? බොරු කතා... ඕන මිනිහෙකුට කණට එකක් ගැහුවත් උෟ පොලීසියට කියන්නේ ගහල මාලෙත් කඩාගත්ත කියලනේ (ම)

:       0       0

දුමින්ද Thursday, 13 August 2015 01:48 AM

සුදු වෑන් වෙනුවට කළු ඩිෆෙන්ඩර්? (නි)

:       0       0

කැනඩා දිසා Thursday, 13 August 2015 02:45 AM

මෙය ෆයිල් ටික උසාවියට දැම්මා නම්, වෙන්න තිබුණු දෙයක් මේ වෙලාවේ කොහොමහරි නැවැත්තුවා එහෙනම්... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3104 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


කයිට්ස් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 21 0


වන්නියම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 145 0


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 192 0


සේරුවිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 205 0


ත්‍රිකුණාමලය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 221 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14663 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 229 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site