(දයාසීලි ලියනගේ)
විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට මහපොළ හා ශිෂ්‍යාධාර වශයෙන් ගිය වසරේදී රුපියල් මිලියන 2000ක් මුදලක් වැය කර ඇත.
ගිය වසරේ මහපොළ ශිෂ්‍යාධාර ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 62891ක් වී ඇති අතර ශිස්‍යාධාර ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 29491ක් වි ඇත.
වාර්ෂික ගෘහ ආදායම රුපියල් ලක්ෂ 5ක සීමාව යටතේ මහපොළ හා ශිෂ්‍යාධාර ලබාදීම සිදු වෙයි.
2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 41755ක් විශ්ව විද්‍යාල ලියාපදිංචි වී සිටින අතර, රටේ පවතින වාතාවරණය යටතේ එම සිසුන් on - line ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය හදාරනු ලබයි.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහපොළට, ශිෂ්‍යාධාරවලට ගිය වසරේ මිලියන 2000ක් වැය කරලා
indika Thursday, 18 August 2022 11:59 AM
"ගිය වසරේ මහපොළ ශිෂ්‍යාධාර ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 62891ක් වී ඇති අතර ශිස්‍යාධාර ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 29491ක් වි ඇත" මොකක්ද මේ කියන්නේ?
කිරි පුතා Thursday, 18 August 2022 01:30 PM
ශිෂ්‍යාධාර අරගෙන තමන්ගේ වැඩේ කරගෙන රටට සේවයක් කරන්නේ කීයෙන් කී දෙනයිද? අන්තරේ කියන ගවමඩුවට වැටෙන සේරම ළමයින් ගවයන් බවට පත් වෙනවා. රටේ සල්ලි අපරාදේ...!
sharm warn Thursday, 18 August 2022 02:12 PM
ලලිත් ඇතුලත්මුඩලි මහත්මයට පින් සිද්ද වෙන්න.. . එ වගේ වැදගත් වැඩක් ඊට පස්සෙ හිටපු එකෙක් වත් කලේ නැහැ.. අචාර්ය බන්දුල ලොක්කත් සුදුලුනු කෙස් එකක් නිස ප්‍රසිඩ්ද වුනා විතරයි. . අපිට ඇත්තටම ඉන්න තිබුන නායකයෙක් ලලිත් මහත්මය..
අපරාදෙ Thursday, 18 August 2022 02:39 PM
අපරාදෙ පෙළපාලි යවන්න මහපොළ වියදම් කළ මුදල... දුෂ්කර ගම්වල පාසල්වලට ඔය මුදල යෙදෙව්වනම් තාක්ෂණය මොල තීක්ෂණය කරාවි...!
maheesha Thursday, 18 August 2022 04:42 PM
ඔය දෙකම අරගත්තාට ඉගෙනගත්තේ නැහැනේ. පෙරෙට්ටන්ට, ජෙප්පන්ට කඩේ ගියා මොලේ හෝදගෙන...
චන්දන Thursday, 18 August 2022 06:05 PM
කැම්පස් වහල ගෙදර ඉන්නකොට දෙන්නෙ මොකටද ශිෂ්‍යාධාර. ඒව අරගෙන අරගල කරමින් ජෝගි නැටුවා. ලැජ්ජා නැද්ද ආණ්ඩුව දෙන සල්ලි අරගෙන ආණ්ඩුවටම බනින්න.
රන්න්ජන් Thursday, 18 August 2022 07:02 PM
නියමිත කාලසීමාව තුළ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පුර්ණ කරන්න බැරි සැමගේ මහපොළ දීමනා නවතා දැමිය යුතුයි. විශ්වවිද්‍යාල සිසුන් ලෙස පිළි නොගත යුතුයි. එතකොටවත් ඉගනීමට හිත යොමු කරයි පෙළපාළි නවතා.
WASANA Sunday, 04 September 2022 12:49 AM
එක දවසකට තායිලන්තයේ සැපේ ඉන්න කොච්චර වියදම් වුණාද?