IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


මහපොළ ශිෂ්‍යාධාර ලබන වසරේදී ඉහලට

(අංජුල මහික වීරරත්න)

විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විශ්ව විද්‍යාල සිසුන් සඳහා ලබා දෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩි කර නොමැති බැවින්, එකී වාරික මුදල් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අධ්‍යාපන අමාත්‍යවරයා  සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් මඟින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කර තිබුණි. 

එම යෝජනාව සැලකිල්ලට ගෙන, මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500/- දක්වාත්, ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 6,500/- දක්වාත් 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.



අදහස් (5)

මහපොළ ශිෂ්‍යාධාර ලබන වසරේදී ඉහලට

saman Tuesday, 10 September 2024 12:25 PM

යන යකා කොරහත් බිඳගෙන යන්නයි හදන්නේ. දැන් ඉතින් අනුරට හීන් දාඩිය දාලා ඇති. මේ පාර පැරදිලා තව අවුරුදු දෙකකින් පස්ස දොරෙන් ජනපති වෙන්න ප්ලෑන් ගහලයි යන්නේ යන එක . මොලයක් නෙවෙයි මොළ ගෙනාපු නැව් ගෙනාපු නැවක්

:       6       9

sunilTuesday, 10 September 2024 06:19 PM

ඔය කියන තරම් මොලේ තිබුණා නම් රට බංකොලොත් වෙනකම් උඩ බලාගෙන හිටියේ ඇයි?

:       1       1

Pathirana Tuesday, 10 September 2024 06:40 PM

යන යකා කොරහත් බිදගෙනම යනවා කියන්නෙ නොදන්නාකම ප්‍රදර්ශනය කිරීමක් කියන්න පුළුවන් මොකද අපි විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවේ 1977 එජාප ආණ්ඩුව පිහිටුවන්න කාලෙකට පෙර කියලා මුලින්ම මතක් කරන්න ඕන ඒ කාලයේ අපිට ඔය ශිෂ්‍යත්ව මොකුත්ම නැහැ විශ්ව විද්‍යාල තිබුනෙත් දෙකක් තුනක් පමණයි ඉතින් අපිට වියදම් කරන්න මුදල් නැහැ දෙමාපියන් ඉතාමත් දුප්පතුන් නිසා අපිට බැංකුණය අරගෙන තමයි ඉගෙනුම ලබන්න වුනේ .ඒ ණය අපි ගෙව්වේ රැකියා අරගත්තාට පසුව වාරික වශයෙන් තමයි එජාප රජයේ වෙළඳ ඇමැති ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා මහපොළ ඇතිකර සිසුන්ට පහසුකම් සැලසුවා එජාප රජය පමණක් නොවෙයි අවුරුදු 76 තිස්සේ දෙගොල්ලම මාරුවෙන් මාරුවට පාලනය කලා මොකද කලේ අහන උත්තමයො රටේ සිදුවුණේ මොනවාද දන්නෙම නැහැ ඉතින් ඇත්ත කිව්වම හිස් කබල අඅස්සෙ පින්සලකින් වත් මොළයක් ගෑවිලාවත් නැති එවුන් හිටු කියලා අකමැත්ත පෙන්නාවි ඒක තමයි වර්තමානයේ සත්‍යම තත්වය

:       0       3

Jimmy Tuesday, 10 September 2024 06:44 PM

අතිගරු ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා මහපොළ ශිෂ්‍යත්වය ආරම්භ කරන්න මහපොළ ලොතරැයිය පටන්ගත්තා ඔය කාලයේ ජෙප්පො සියලු ලොතරැයි විකිණීම තහනම් කලා ඉතින් ඔවුන් අවුරුදු 76 ඇතුලේ ඔවුන් කරපුදේ කොහොමද කියලා හිතෙනවා නම් නුවනැත්තෙකුට පමණයි...

:       0       2

Nimal Tuesday, 10 September 2024 11:35 PM

අම්මට හුඩු .ඒත් පරක්කු වැඩියි මහත්තයෝ

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ක්‍රීඩා දූෂණ - වංචා ඇමතිටම කියන්න
2024 නොවැම්බර් මස 28 21 0

ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ


ඉරානේ හතක් දිවි ඇති තෙක් හිර ගෙට
2024 නොවැම්බර් මස 28 296 0

ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක


තානාපතිවරු නව දෙනෙක්- මහ කොමසාරිස්වරයෙක් අක්තපත්‍ර දෙති
2024 නොවැම්බර් මස 28 281 0

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (28) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශය


කල්ඉකුත්වන දිනය වෙනස් කළ ටොන් 22ක් කොටහේනේ
2024 නොවැම්බර් මස 28 219 0

ඇසුරුමේ කල්ඉකුත්වන දිනය සහ නිෂ්පාදිත දිනය වෙනස් කළ කුරක්කන් මෙටි්‍රක්ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975 ක් වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් කර තිබියද


අගමැතිනිය ‘යුනිසෙෆ්’ අධ්‍යක්‍ෂවරිය හමුවෙයි
2024 නොවැම්බර් මස 28 235 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ‘යුනිසෙෆ්’ ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්ය


රංචුවෙන් මඟ හැරී හරක් සමග ගමට ආ අලි පැංචා
2024 නොවැම්බර් මස 28 951 0

පොළොන්නරුවට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග දිවුලාන විල්ලුව පිටාර ගැලීම හේතුවෙන් රැළෙන් අතරමංව වූ අලි පැටවකු මී හරක් රංචුවක් සමග දිවුලාන ගම්මානයයේ පිහිට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 774 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2166 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site