IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


‘මහබැංකු වංචාවෙන් රටට සිදු වු පාඩුවට ජනපතිත් වගකිව යුතුයි‘

 

( සුජිත් හේවාජුලිගේ) 

ශ්‍රී ලංකා  මහ බැංකුවේ අධිපති ලෙස සිංගප්පූරු පුරවැසියෙක් පත් කළේ කවුරුන්දැයි ජනාධිපතිතුමා රටට ප්‍රකාශ කළ යුතු බවත්  මහබැංකු වංචාවෙන් රටට වු පාඩුවේ වගකීමෙන් ජනාධිපතිවරයාට ද කිසිසේත්ම මිදිය නොහැකි බවත්  ජාතික නිදහස් පෙරමුණේ  ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පැවසීය.


ආණ්ඩුවෙන් ජනතාවට වැරදි  නිවැරදි කර ගැනීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් කරගෙන ජාතික ආණ්ඩු අටමගල අවසන් කළ යුතු බවත් කී සමරවීර මහතා  අර්ජුන ඇලෝසියස්ගෙන් ජරාව කාපු 118 දෙනාගේ ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද ජනාධිපතිවරයාගේ වගකීම බවත් ප්‍රකාශ කළේය.


සමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේ  එම පක්ෂ මුලස්ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදිය.

 



අදහස් (4)

‘මහබැංකු වංචාවෙන් රටට සිදු වු පාඩුවට ජනපතිත් වගකිව යුතුයි‘

dasa Sunday, 03 June 2018 07:53 AM

ජනාධිපතිතුමාගේ වෑයම තමුන් දින සීයේ වැඩපිළිවෙල වගේම මහ බැංකු හොරකමත් නොදන්නා බවයි...... එහි අදහස තමුන් ජනාධිපති පුටුවේ තිබ්බ වගේම එජාපය තමුන් ගොඩ දාගෙන යායුතු බව නොවේද ? එසේ නොවුණු කල එහි වගකීම වෙනෙකුට තල්ලු කිරීමට උත්සාහ කිරීම හරිද ? සියල්ල හොඳින් සිදුවුයේ නම් දින සීයත් ඔහුගේ මහා බැංකුවත් ඔහු යටතේ.

:       0       123

Raveendra Sunday, 03 June 2018 08:15 AM

ජනාධිපති පමණක් නොවේ අනෙක් 225 ම වගකිව යුතුයි ?? මක්නිසාදයත් විපක්ෂයේ යයි කියා ගන්න වැඩි දෙනෙකු මෙම වංචාව පිළිබඳව නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම සහ ජරාව කාපු අර මොනවද ගිලපු පිරිසක්සේ සිටීම එකී මෙකි සියල්ලෙන්ම ගම්‍ය වන්නේ 225 ම ලංකා මාතාවගේ රීරිමාංශ ගිල දැමු බවක් නොවේද ???

:       0       118

jayatissa Sunday, 03 June 2018 11:13 AM

ඔක්කොම දන්නවා .දන් නැතුව ඉන්න හොඳට දන්නවා .අපිත් ඉතින් කට අර ගෙන බලා ඉන්නවා.........

:       0       0

Bamunuarachchi Monday, 04 June 2018 02:17 AM

මහබැංකු වංචාවෙන් රටට සිදු වු පාඩුවට ජනපතිත් වගකිව යුතුයි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අර්චුනා ගැන පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 25 438 0

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.


සහල් ගැන හිටපු කෘෂි අධ්‍යක්ෂ කතා කරයි
2024 නොවැම්බර් මස 25 314 0

රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්රික් ටොන් මිලි


’’නීති හරිහැටි ක්‍රියාත්මක කරන නිලධාරීන් වෙනුවෙන් පෙනී ඉන්නවා’’
2024 නොවැම්බර් මස 25 570 0

ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කළ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර


’’හිටපු ඇමතිගේ නීති විරෝධි වැඩ නිසා නීත්‍යානුකූල E-9 රැකියා අනතුරේ’’
2024 නොවැම්බර් මස 25 815 0

පසුගිය රජයේ අමාත්‍යවරයකු නීති විරෝධී අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20ට අධික කාලයක් පුරා විශාල ශ්‍රි ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කා


සමනල වැව ජලාශයේ ජල මට්ටම ඉහළට
2024 නොවැම්බර් මස 25 229 0

සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟ සමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබේ.


අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
2024 නොවැම්බර් මස 25 635 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරනු ලැබ තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 521 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2056 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site