ශාන්ති පදනම මගින් 27 වැනි වරටත් සංවිධානය කරන ලද පිච්චමල් පුජාව අනුරාධපුර ශ‍්‍රී මහා බෝධින් වහන්සේ අභියස පැවැත්විණි.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ අනුශසනා පරිදි ශාන්ති පදනමේ අනුශාසක කොටපොළ අමරකිත්ති හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති පූජාවට රුවන්වැලි සැය අභියස සිට පෙරහැරින් රන් ආලේපිත පාත‍්‍රවල පිරවූ පිච්චමල්, බෙර හේවිසි මධ්‍යයේ ශ‍්‍රී මහා බෝධින් වැඩ සිටින මළුවට රැගෙන එනු ලැබීය.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහබෝ මළුව සුදු සේලෙන් වැසී ඇතේ : සුවඳ හමයි දස අතේ
සංජය Sunday, 24 July 2016 09:28 AM
සාදු සාදු සාදු. සියලු ලෝ වැසියන්ට සාමය සතුට සමාදානය සහ දහම් සිත් පහල වේවා. (බ)
නිමල් ලලිත Monday, 25 July 2016 03:30 AM
මෙහි සඳහන් සියලුම අදහස් වලට ගරුකරමි. මේ සිංහලයාගේ සිංහල බෞද්ධයගේ පරම පුජනීය අයිතියයි. මේ සිංහල බෞද්ධ රටයැයි කියන්නට බැරි දේශපාලකයන්ට ප්‍රධාන තැන නොදීම ගැන දහස් වරක් සතුටු වෙමි. පින් දෙමි. (නි)
අමිල Sunday, 24 July 2016 10:11 AM
ලස්සනයි ගොඩක් සාදු සාදු සාදු (හේ)
ලක්ෂාන් Monday, 25 July 2016 03:45 AM
සාධු සාධු!!! ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රැකගනී. ගුණතිලක මහතාණෙනි, ඔබ හා සම්බන්ධව අදහස් හුවමාරු කරගත හැක්කේ කෙසේද. (නි)
අසෝකා Monday, 25 July 2016 01:13 PM
දකිනවිට මෙය ,අසන විට මෙය සතුට වැඩිවෙනවා. ඒත් අද අපි ඉන්නේ කොතනද කියා විමසනවා?. ආමිසම මිස ප්‍රති පත්ති ගැන හැගුම් දුරයනවා............. නිවන තව තව බොහෝ දුර ගොස් අපි දුරස් වෙනවා. (අ)
ගුණතිලක Sunday, 24 July 2016 10:10 AM
මෙවන් පුණ්‍ය කර්මයන් සදහා සැදැහැ සිතින් පෙළ ගැසෙන පින්වතුන් දෙස බැලු කළ, බුදුදහමේ අග්‍ර කොටස ප්‍රයෝගිකව ක්‍රියාවේ යොදවන්න පුලුවන්නම් ,මග පල ලාභී ආර්යයෝ බිහිවෙනවා . (හේ)
වසන්ත Monday, 25 July 2016 03:53 AM
සැමට බුදු සරණයි! දෙවි පිහිටයි! (නි)
අමිල Sunday, 24 July 2016 10:21 AM
සාදු සාදු සාදු (හේ)
සිසිර Monday, 25 July 2016 04:14 AM
සාධු! සාධු ! ආමිසයට මෙන්ම ප්‍රතිපත්තියටත් මෙලෙසම මිනිසුන් පෙළඹේවා! (නි)
යු.එම්.ජේ. බණ්ඩාර Monday, 25 July 2016 04:50 AM
සාධු!! සාධු!! මුළු රටම ධාර්මික වෙවා!! (නි)
ගුණසිරි Monday, 25 July 2016 04:51 AM
ලක්ෂාන්, මේ මගේ ඊමේල් එක. [email protected]මේ විශ්වය දිනූ ඒ සොඳුරු ප්‍රාඥයා නිවන නම් වූ යමකට පත්වෙන්න යම් ක්‍රමවේදයක් දේශනා කළාද, එයම ඉලක්ක කර අසන ඕනෑම පැනයක් විසඳනවා (නි)
අනුරාධ Sunday, 24 July 2016 11:17 AM
මෙවැනි උතුම් පුණ්‍ය ක්‍රියා අපේ රටේ වැඩි වැඩියෙන් දකින්නට ලැබේවා! මේ උතුම් බලයෙන් අපේ මවුබිමට සාමය සතුට උදාවේවා! (බ)
බුද්ධික රාජපක්ෂ Sunday, 24 July 2016 11:29 AM
සාදු !!!සාදු !!! සාදු !!!! (හේ)
ධනුෂ්ක Tuesday, 26 July 2016 08:12 AM
මේ පින්තුර වල මමත් ඉන්නවා ,නමුත් මේ වැඩසටහනේ ලොකු අවුලක් අපිට වුණා සංවිධායකවරුන් විදියට (බ)
අරුණ Monday, 25 July 2016 05:06 AM
සාධු සාධු!! ජයසිරිමා බෝ සමිඳු පිහිටයි! (නි)
පතිරණ කපිල Sunday, 24 July 2016 11:55 AM
සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා (බ)
වසන්ත Monday, 25 July 2016 05:22 AM
සාධු සාධු!! සියළු දෙනාටම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා! (නි)
ජයසිරි Sunday, 24 July 2016 12:36 PM
පින්වත් ගුණතිලක මහතාණෙනි ඔබ බුදු දහමින් ගොඩක් දුරට ගිය කෙනෙක් දුර්ලබ ගනයේ අදහසක් සියල්ලන්ටම අවබෝධ වෙත්වා බුදු සරණයි (බ)
රණසිංහ Tuesday, 26 July 2016 10:03 AM
සාධු! සාධු! සාධු! (බ)
ධනුෂ්ක Tuesday, 26 July 2016 10:00 AM
කෝටි ගානක පිච්ච මල් ගේනවා නමුත් මේ පිච්ච මල් උඩ මළුවට වඩම්මන්න දුන්නේ නැහැ නිකන් වෙනත් තැනක තියන්න වුනා (බ)
ජගත් Monday, 25 July 2016 05:54 PM
සාධු සාධු සාධු!!! (නි)
ලෙස්ලි ජයවර්ධන Monday, 25 July 2016 06:54 AM
අපේ සිංහලයන්ට සත්ව ඝාතනය සහ මත්වතුර නවතාගැනීමට ශක්තිය ලැබේවා! (නි)
ගුණසිරි Monday, 25 July 2016 06:21 PM
දකිනවිට මෙය, අසනවිට මෙය සතුටමය වැඩිකර ගතයුතු... ඒත් අද අපි ඉන්නේ කොතනද කියාමය විමසිය යුතු... ආමිසම හැර ප්‍රතිපත්ති ගැන හැඟුම් වැඩිකර ගතයුතු... නිවන තව තව බොහෝ දුර නෑර, ඔබමය එයට ළං වියයුතු... (නි)
සෙනරත් Sunday, 24 July 2016 03:04 PM
බුදු සසුන බැබලේවා !!!(රේ)
ආනන්ද Sunday, 24 July 2016 03:20 PM
අපේ රටට සහ වැසියන්ට බුදු සරණි (අ)
ගුණසිරි Tuesday, 26 July 2016 11:50 AM
ධනුෂ්ක , මාර්ග පල නිවන් ශාක්ෂාත් නොකළ, පෘතග්ජන භුමියේ සිටින සැදැහැවතුන් සැදැහැ සිතින් කලත් මහා පින්කමක් යැයි සිතාගෙන කරන්නේම අවුල් සහගත දේවල් ඔවුන් නොදන්නවා වුනාට ඒවාට සම්‍යක් දෘෂ්ටික දෙවියන්ටත් කෙන්තියනවා. (ර)
නිලු Sunday, 24 July 2016 03:35 PM
ඔබ සබැ බෞද්දයෙක් වන්නට නම්, බුද්ධ වචනය පිළිපදින්න තවද ආමිස පුජා අවම කරන්න. (අ)
ගුණසිරි Sunday, 24 July 2016 07:14 PM
ජයසිරි, මම මේ ප්‍රකාශය කළේ යමක් හරිහැටි දන්නා නිසා. ඔබට අවශ්‍ය නම් ඒ මඟ විවරකර දෙන්නම්. භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අනන්තයි (නි)
ප්‍රසන්න Sunday, 24 July 2016 07:22 PM
මෙත් මල් පිබිදේවා - සිත් තුළ කරුණා ඉතිරේවා! සාධු සාධු සාධු!!! (නි)
ප්‍රියාන් Sunday, 24 July 2016 07:26 PM
සාධු සාධු සාධු!!! (නි)
මොරවක Sunday, 24 July 2016 08:33 PM
සාධු සාධු සාධු!!! (නි)
සිරි Sunday, 24 July 2016 10:02 PM
මෙවන් පුණ්‍යකර්ම කිරීමට තව තවත් සිත් සතන් පහළවේවා! ඔබ සැමට තෙරුවන් සරණයි! (නි)
විමලරත්න Sunday, 24 July 2016 10:42 PM
සිත නිවන දසුනක්. සාධු සාධු!! (නි)
මැගී Monday, 25 July 2016 12:10 AM
සදහම් සිසිල දසඅත පැතිරේවා! මෙවන් පින්කම් වල මහිමයෙන් නපුරු අදහස් ඇති සිත් තුළ යහපත් සිතුවිලි පහළ වේවා. ලෝක සාමය උදාවේවා! (නි)
බටගල Monday, 25 July 2016 11:47 AM
සාධු සාධු සාධු!!! (නි)
නාමල් Monday, 25 July 2016 01:40 AM
බුදු දහම ලංකාවාසී ජනතාව වැඩි වැඩියෙන් අවබෝධ වෙත්වා! (නි)
අසෝකා Tuesday, 26 July 2016 06:01 PM
ඔබ කළ පින ගැන පැහැදීමක් ඇතිකරගන්න. කොතනත් අඩුපාඩු සිදුවෙනවා. ඒ නිසා කළ දේ ගැන විතරක් සිතා සතුටු වෙන්න. මේ සියල්ලටම මුල සිතයි. ඒ අපි තුළ තිබෙන මමත්වය නිසයි. (නි)