IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මහමුණි පිළිරුව මීරියබැද්දේ

කොස්ලන්ද මීරියබැද්දේ නායයාමෙන් යටවී ගිය  අම්මාන් කෝවිලේ අඩි 20 ක් උස මහාමුණි දේව පිළිරුව සොයාගැනීමට යුද හමුදාව සමත්විය. එම පිළිරුව යළි නැගිටුවා තැබීමට නම් හින්දු චාරිත්‍රානුකූලව පූජාවක් පැවැත්විය යුතු බව හින්දු බැතිමත්හු කියති.

තවත් පිරිසක් කියනුයේ නාය යාමේ තර්ජනය නිසා එම ස්ථානයේ කෝවිල යළිත් පිහිටවීම ගැන දෙවරක් සිතා බැලිය යුතු බවයි.

DSC07344 DSC07361

M-(5)DSC07365 DSC07371

නාය යාමට පෙර

M-(4)  THAVASU

 



අදහස් (0)

මහමුණි පිළිරුව මීරියබැද්දේ

නිස්සංක Saturday, 15 November 2014 03:05 AM

මොකද දෙවියන්ට බැරුව ගීයා දෙවියන්ගේ පිළිරුවවත් රැක ගන්න.(හේ)

:       0       0

බණ්ඩාර Saturday, 15 November 2014 06:24 PM

වසන්ත මෝඩකම පෙන්නන්න එපා (දිල්)

:       0       0

චානක. Saturday, 15 November 2014 08:17 PM

අන්ධ භක්තිකයාට කෙදිනකවත් ජීවිතය ජයගන්න නොහැකිය....දුප්පත්ව ඉපදීම ඔබේ වරදක් නොවේ....නමුත් දුප්පතෙක් වශයෙන්ම මිය යනවානම් ඒක ඔබේ වරදක්..(බ)

:       0       0

යොහාන්‍ Friday, 14 November 2014 01:46 PM

මේක නම් හාස්කමක්! (නි)

:       0       0

වසන්ත Friday, 14 November 2014 01:59 PM

දේවාලේ මුළු ගමත් එක්ක යට වෙනකම් දෙවියෝ හිටියේ කොහෙද? (දී)

:       0       0

අහිංසා Friday, 14 November 2014 02:11 PM

හැකි ඉක්මණින් මේවා නැවත ස්ථාපනය කර දෙන්න. මේ ඔවුන්ගේ ආගමික ඇදහිලි... (නි)

:       0       0

සඳුනි Friday, 14 November 2014 03:52 PM

වසන්ත, ඔවුන්ට දේව විශ්වාසයක් ඇත්නම් අපි එයට ගරු කරමු. (ර)

:       0       0

රුපවතී Friday, 14 November 2014 05:22 PM

ඔවුන්ට ඒ නැතිවුණු ගමේ මතකයවත් නැවත ආවර්ජනය කරන්න අපි මිනිසුන් හැටියට අපේ යුතුකමක් තියනවා ඒ කෝවිල නැවත ඉදි කරදීමට. (ර)

:       0       0

සරත් Friday, 14 November 2014 08:13 PM

අගතියට පත් මිනිසුන් වෙනුවෙන් ඵලදායී යමක් කිරීමයි වැදගත් වන්නේ (නි)

:       0       0

ඉසුරන්දි දෝහා Saturday, 15 November 2014 12:02 PM

අපි අන්‍යාගම් වලට ගරු කළ යුතුයි.නැවත මේවා ප්‍රතිසංස්කරණය කර දීමෙන් ඔවුන්ගේ වැළලුනු මතකයන්ට අශිර්වාදයක් වේවි! (හේ)

:       0       0

රන්ජිත් Friday, 14 November 2014 10:28 PM

බල්ලෝ කියලා කිව්වට උන්ට තමන්ගේ ස්වාමියා ගැන තිබෙන ආදරය සුළු පටු නැහැ නේද? කවදා හෝ වැළලුනු පස් අතරින් එළියට ඒවි කියලා මේ අහිංසක සතුන් බලා ඉන්නවා ඇති. (නි)

:       0       0

වාසනා Saturday, 15 November 2014 02:36 PM

දැන් ඉතින් වැඩක් නෑනේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 10 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 792 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1506 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1369 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 388 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 347 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38453 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site