IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මෙහෙමත් ගෑනු

ස්වීඩන් ජාතික ජෙනේත්තේ ජවෙල් (42) පසුගිය  නත්තල් දා තම සැමියා පිහියෙන් ඇන මරාදමන අයුරු ඇය වීසින්ම තම ජංගම දුරකථනයෙන් ඡායාරූපයට නැගීය.  පිහිපහරවල් 30ක් ඇන තම සැමියාමරා දැමූ  ජවෙල් මිතූරන් හමුවට ගොස් කෑගසා තමා සැමියා මරා දැමු බව කියා තිබේ. අනතූරුව ඇය පොලිස් අත්අඩංගූවට පත් විය. ඇය මත්ද්‍රව්‍ය භාවිතයට ඇබිබැහි වී සිටියේදැයි පොලිසිය පරික්‍ෂණ පවත්වයි.

  



අදහස් (0)

මෙහෙමත් ගෑනු

මුතුකුඩ Friday, 28 December 2012 09:27 PM

සමාන්‍යයෙන් නත්තල් දවස්වලට ලෝකයේ මෙහෙම දේවල් සිද්ධ වෙනවා. අද ලෝකයට ඒක සාමාන්‍ය දෙයක් වෙලා. (නි)

:       0       0

රෝසා Friday, 28 December 2012 10:38 PM

ජවෙල්ට ජුවල් ගිහින් කරපු වැඩක්... (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 28 December 2012 10:40 PM

මුතුකුඩ, ඇයි අනෙක් දවස් වල මේවා වෙලා නැද්ද? (නි)

:       0       0

පනාගොඩ Sunday, 30 December 2012 06:01 AM

ඉතාලියේ ඉන්න වෙන්නප්පුවේ අය කරන දේවල් දැක්කහම මේවා එච්චර දේවල් නෙමෙයි. (නි)

:       0       0

උදේනි Friday, 28 December 2012 11:06 PM

මුතුකුඩට පිස්සුද? (නි)

:       0       0

තාරක Sunday, 30 December 2012 08:32 PM

නියම ගැහැණියක්. ඒ සැමියට අනියම් සම්බන්ධයක් තිබුණද දන්නෙ නැහැනේ. (නි)

:       0       0

හර්ෂනී Tuesday, 01 January 2013 02:05 PM

අනියම් ස්වාමිපුර්ෂයෙක් ඉන්නවද දන්නේ නෑ (ස)

:       0       0

උපාලි Friday, 28 December 2012 11:53 PM

මම හිතන්නේ හැම ආගමක්ම ශ්‍රේෂ්ඨයි කියලා. (නි)

:       0       0

චන්ද්‍රා-සිඩ්නි Saturday, 29 December 2012 03:02 AM

හිරුගේ බලපෑම් නිසා දෙසැම්බරයේ මෙවැනි බලපෑම් වැඩියි. (නි)

:       0       0

උපේක්ෂ Saturday, 29 December 2012 03:37 AM

ලංකාවේ වුණු සහ වෙන දේවල් බැලුවහම මේවත් මොනවද? (නි)

:       0       0

සිල්වා Saturday, 29 December 2012 02:18 PM

මීට මසකට පෙර ලෝකයේ ජීවත්වීමට  සුදුසුම රටවල් අතරින් මුල් තැනට පැමිණියේ ස්වීඩනයයි.මේ මරනවලට අන්තිමට මානසික, මත්ද්‍රව්‍ය හෝ මානව හිමිකම් ලේබලය අලවා නිදහස ලබනවා.  (ස)

:       0       0

ශාන්ත Monday, 31 December 2012 08:22 AM

ඕවා දැන් අහලා පුරුදුයි (ස)

:       0       0

පස්සරමුල්ලේ දයාවංස හාමුදුරැවෝ Saturday, 29 December 2012 07:02 AM

ලංකාවේ බවලත් උදවියත් මේක ආදර්ශයට ගනීවිද දන්නේ නැහැ. (නි)

:       0       0

චන්ද්‍රා-සිඩ්නි Saturday, 29 December 2012 07:49 AM

නත්තලකුත් නොතිබුණා නම් සමාජයේ අසහනය මීටත් වැඩිවෙන්න තිබුණා. (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 29 December 2012 08:04 AM

එහෙම වෙන එකක් නැහැ දයාවංශ හාමුදුරුවනේ. (නි)

:       0       0

නිත්‍යා Saturday, 29 December 2012 08:34 AM

මානසික රෝගීයෙක්ද කොහෙද ? (ස)

:       0       0

සංජු Saturday, 29 December 2012 09:11 AM

මානසික රෝගීයෙක්ද දන්නේ නැහැ

:       0       0

පරාක්‍රම Saturday, 29 December 2012 10:02 AM

අපේ රටෙත් මෙහෙම යනකොට ඔය වගේ දේවල් ‍ඉදිරියට අහන්න ලැබෙයි. (නි)

:       0       0

ලලිත් - කටාර් Saturday, 29 December 2012 10:03 AM

මොන අංශයෙන් දියුණු වුණත් මිනිසා මානසික අංශයේන දියුණු වී නැහැ. (නි)

:       0       0

තරු Monday, 31 December 2012 08:17 PM

ඇයි මෙහෙම දවස් වල මෙහෙම දේවල් කරන්නේ? (නි)

:       0       0

ආනන්ද Friday, 28 December 2012 08:57 PM

නත්තල් දා රහමෙර පානය කරලා වැඩිවෙලාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 37 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 66 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 90 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 654 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 561 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 758 1

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39190 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site