IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මෙහෙමත් පියෙක්

පියකු රත්කළ පිහියෙන් අවුරුදු පහක් වයසැති පුතා පිළිස්සී යැයි ගල්කිස්ස පොලිසිය කියයි. පිළිස්සුම් කැළල් ඔහුගේ බෙල්ලේ ද දැක ගත හැකිය. ‘පිහිය රත්කැරගෙන එන්නැයි තාත්තා කීවා. ආච්චි තේ හැදූ ලිපෙන්  පිහිය රත්කැර ගෙන ආවා. තාත්තා ඒ පිහියෙන් මල්ලිගේ අත පිළිස්සුවා යැ‘යි එම දරුවාගේ වැඩමහල් සොහොයුරිය (7)   පොලිසියේ කාන්තා කාර්යංශයට කියා ඇත. පියා අත්අඩංගුවට ගෙන නැති අතර මව පොලිසියේ රඳවාගෙන සිටියි.



අදහස් (0)

මෙහෙමත් පියෙක්

සංජය Wednesday, 29 August 2012 04:24 PM

අයියෝ සල්ලි

:       0       0

සමන් ප්‍රදීපා Tuesday, 28 August 2012 04:17 PM

‍අපේ ර‍ටේ ආනාගතයයි මේ විනාශ කරන්නෙ.. මෙහෙම විනාශකළොත් අපේ රටේ ආශ්චර්යය බලන්නෙ කවුද? අපි මේ ණය වීගෙන අනාගතය සදහා ගොඩනගන..!!(නු)

:       0       0

Sanjeewa Thushara Wijerathne Tuesday, 28 August 2012 04:11 PM

මේ දරුවන් ඕනවට දරුවො හදලා නෙමෙයි මට නම් පේන්නෙ..!!(නු)

:       0       0

සංජය Wednesday, 29 August 2012 04:54 PM

අයියෝ! අම්මාවත් හිටියේ නැද්ද මේ වෙලාවේ ගෙදර? (නි)

:       0       0

විරාජ් ඕස්ට්‍රේලියා Tuesday, 28 August 2012 04:17 PM

අපි දරුන් ළබා ගැනීමට නොයෙකුත් වෛද්‍ය ක්‍රියාකාකරකම්වලට දහස් ගණනින් ඩොලර් වියදම් කරනවා.. නිකම්ම දරුවන් දෙනකොට අගයක් නැහැ.. දෙවියනේ කරුණාකර මෙම දරුවන් ඇමරිකාවට තෑගි කරන්න. මේවගේ දෙමාපියන්ට දරුව්න් එදන්න එපා..!!(නු)

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 29 August 2012 11:34 AM

දරු සෙනෙහසක් නැති දේවදත්ත පරපුරේ තාත්තලා අපේ රටේ ඉන්නවද ?? .(ස)

:       0       0

සුමිත් Wednesday, 29 August 2012 11:37 AM

අනේ පව්...(ස)

:       0       0

වරුණ Tuesday, 28 August 2012 04:23 PM

දැං ද මුන නොපෙන්නන්න මතක් උනේ..!! කට්ටියටම මොලේ කොලොප්පන්ද කොහෙද?(නු)

:       0       0

ශම්ස් Tuesday, 28 August 2012 04:24 PM

මෙයා නම් මෙ ළමයාගේ පියා වෙන්න බැහැ.(ස)

:       0       0

අසේල Tuesday, 28 August 2012 11:57 PM

මේ බුද්ධෝත්පාද කාලයක්ද කියල හිතෙනවා වෙන දේවල් දැක්කම.

:       0       0

රාජපක්ෂ Tuesday, 28 August 2012 04:36 PM

මොකද්ද මේ රටට වෙලා තියෙන්නෙ..!!(නු)

:       0       0

බන්දුල Tuesday, 28 August 2012 04:59 PM

මු පියෙක් නොවෙයි ,පිංපියෙක්.(වි)

:       0       0

ජයශ්‍රී Tuesday, 28 August 2012 04:53 PM

බණ්ඩාර, නියමයි (වි)

:       0       0

නිශාද් ප්‍රීනා Tuesday, 28 August 2012 05:08 PM

පියාටත් මේ විදියමට හංවඩු ගහන්න තියෙන්නෙ.. මූණ කණ්ණාඩියෙන් දකින වාරයක් ගණනේ සිහිවෙන්න.. !!(නු)

:       0       0

මෙලනි Tuesday, 28 August 2012 05:13 PM

රටේ අනාගත මල්කැකුළු නේද මේ විනාශ කරන්නෙ.... වගකිවයුත්තන්ට මේවා පේන්නෙ නැද්ද? මේවාට දඩුවම් නැද්ද?(නු)

:       0       0

දිසානායක Tuesday, 28 August 2012 05:22 PM

මේයා තාත්තා කෙනෙක් නෙමෙයි...!! ඒවගේම තමයි මෙයාට පිහිය දීපු ආච්චිත්. මේ වගේ මල් කැකුළු වලට කරන අපරාධවලට නිසි දඩුවම් දිය යුතුයි..!! මේ ළමයි පරිවාස භාරයට ගන්න... (නු)

:       0       0

සිරිවර්ධන Tuesday, 28 August 2012 05:22 PM

මේ නම් නරුමයෙක්. තාත්තා කියා ඇමතීම පියවරුන්ට කරන අගෞරවයක්.(වි)

:       0       0

රංජිත් Wednesday, 29 August 2012 03:27 AM

පිය පදවියට අවමන් කරන මේ වගේ අයට ඉහලම දඞුවම් දෙන්න.ඒක සමාජයටත් ආදර්ශයක් වෙයි. (ස)

:       0       0

ප්‍රවීන් Wednesday, 29 August 2012 12:53 PM

කනගාටුයි

:       0       0

හේමසිරි Tuesday, 28 August 2012 05:40 PM

මොනතරම් නම් වේදනාවක් දැනෙන්න ඇද්ද? (නි)

:       0       0

කුරේ නාවලගේ Tuesday, 28 August 2012 05:58 PM

කාට දාව ඉපදුණු පියෙක්ද දන්නේ නැහැ මේ? (නි)

:       0       0

සමීර Tuesday, 28 August 2012 06:02 PM

තිරිසන් පියෙක්. (නි)

:       0       0

නදී Tuesday, 28 August 2012 06:19 PM

මෙයාට හොද දඩුවමක් දෙන්න. පවු අහිංසක දරුවන්. (නි)

:       0       0

dio Wednesday, 29 August 2012 07:00 AM

තාත්තවත් ඔය විදියට පුච්චල දාන්න ඕන.. (ත)

:       0       0

සම්පත් Tuesday, 28 August 2012 06:36 PM

රාගය නිසා උපන් දරුවන්ට සමහර පියවරු තම කාමාසක්ත ජීවිත වලට ඔවුන් බාධාවක් වී යැයි, ඔවුන්ට වෛර කරයි. ඒ වගේ දරුවන්ට වෛර කරන පාපතරයෙක් කරපු වැඩක් මේ. දරුවන් තමන්ට එපානම් එයාලා භාර ගන්නා ආයතන ඕනෑ තරම් තියෙනවා. ඒ ආයතනයකට මෙයාගේ සියළුම දරුවන් දෙන්න. ගෑණු දරුවන් විශේෂයෙන්. නැත්නම් ඒ දරුවො යන්තම් ලොකු මහත්වෙන කොට මේ වගේ අය ඒ අහිංසක දැරිවියනුත් දූෂණය කරාවි. (නි)

:       0       0

සේනක Tuesday, 28 August 2012 06:32 PM

මෙයාගෙත් මේ විදියටම එල්ලලා පුච්චන්න ඕනේ. (නි)

:       0       0

හේමන්ත Tuesday, 28 August 2012 06:35 PM

මෙයානම් පියෙක් නෙමෙයි....!!(නු)

:       0       0

රුවන් Wednesday, 29 August 2012 07:59 AM

ඇයි මේ ව‍ගේ හිංසන රට ඇතුළේ සිද්ධ වෙන්නේ? (නි)

:       0       0

සමන් Wednesday, 29 August 2012 08:03 AM

පිය සෙනෙහසටත් නිගාවක්. (නි)

:       0       0

අමරා Tuesday, 28 August 2012 07:42 PM

උපරිම දඩුවම් දිය යුතුයි. (නි)

:       0       0

Palitha Abeyratha Tuesday, 28 August 2012 02:05 PM

මේවා අහනකොට සංසාරෙ එපා වෙනවා..!!(නු)

:       0       0

මිනෝලි Tuesday, 28 August 2012 08:26 PM

හොඳ බෞද්ධයෙක් වෙන්න ඇති. නැතිනම් හින්දු භක්තිකයෙක් වෙන්න ඇති.විපරිත ලෝකෙ මේවා අරුමයක් නෙවෙයි. (ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 28 August 2012 02:04 PM

පියෙක්ද ඇත්තටම..!!(නු)

:       0       0

සිසිර කුමාර Tuesday, 28 August 2012 02:31 PM

තාත්තා අත්අඩංගුවට නොගෙන ඇයි අම්මව අල්ලුවේ..!(නු)

:       0       0

සිසිර Tuesday, 28 August 2012 02:36 PM

මානසික ලෙඩෙක්ද කොහෙඳ ? (ස)

:       0       0

ගාමිණී Tuesday, 28 August 2012 02:39 PM

මෙයා තාත්තෙක් නෙමෙයි පාත්තයෙක්...(ස)

:       0       0

රාජපක්ෂ Tuesday, 28 August 2012 02:39 PM

මෙන්න මේවගේ අයටත් හොද දඩුවම් ලබා දෙන්න ‍ඕන.. මෙහෙම ගියොත් මේක ගන්න දෙයක් නැති වේවි...!!(නු)

:       0       0

සුසිල් Tuesday, 28 August 2012 02:37 PM

වදාපු මවටත් ලැජ්ජයි. (නි)

:       0       0

වරුණ Tuesday, 28 August 2012 02:42 PM

මේ ර‍ටේ මිනිස්සුන්ට මොනවා වේගන යනවාද කියලා හිතාගන්න බැහැ.. වෙලාවකට හිතෙනවා මේකටද ආශ්චර්ය කියන්නේ කියලා..!(නු)

:       0       0

ලක්මාල් Tuesday, 28 August 2012 02:42 PM

මේවගේ වැඩ කරන අයට හරි හමන් දඩුවමක් දෙන්නේ නැති එකේ කරුමේ..ලොක්කන්ට ,පොඩ්ඩන්ට මතක හිටින්න එකෙකුට දෙන්නෙකුට හොද දඩුවමක් දුන්නනම් ඕව ඉක්මනට අඩු වේවි (ස)

:       0       0

ෂෙහාන් අමරසිංහ Tuesday, 28 August 2012 08:35 PM

අනේ මන්දා ලංකාවෙ දැන් වෙන්නෙ මොනවාද කියලා..!! එක තැනක පුතෙක් අම්ම තාත්තා නංගි වස දිලා මරලා දැං තාත්තා පුතාව පුච්චලා..අපි පිටරට රැකියා කරලා මහන්සි වෙලා ලංකාවට පදිංචිවෙන්න එන්න හිතාන හිටියත් උදේ හමස ලංකාවෙ පුවත්වලින් කියවෙන දේවල් බැලුවහම ඇත්තටම පුදුම කළකිරීමක් ‍ඇති වෙන්නෙ..!!(නු)

:       0       0

දිලුප් Tuesday, 28 August 2012 02:55 PM

අනේ මන්දා රටට වෙන දේ ........(ස)

:       0       0

ජනක Tuesday, 28 August 2012 08:45 PM

තාත්තා කෙනෙක් නම් වෙන්න බැහැ. (නි)

:       0       0

සරත් Tuesday, 28 August 2012 02:59 PM

පුතාගේ අම්ම ළඟ නෑ වගේ නේද ?(ස)

:       0       0

සමීර Wednesday, 29 August 2012 02:42 PM

පවු අහිංසක දරුවා. ඔබේ සහ සොයුරියගේ අනාගතය සුරක්ෂිත වේවා! (නි)

:       0       0

චින්තක Tuesday, 28 August 2012 03:05 PM

පොඩි දරුවනට හිංසා පීඩා කිරීම සුලුවෙන් නොතකන්න.... මන්ද සමාජය තලා පෙලා දමනුයේ අහිංසක ජීවිතයක් පමනක් නොව රටක අනාගතයයි. (ස)

:       0       0

උදයංග Tuesday, 28 August 2012 03:15 PM

මෙයානම් පියෙක් වෙන්න බෑ..සුළු පියෙක්ද කොහෙද ? (ස)

:       0       0

වසන්ත නාත් Tuesday, 28 August 2012 03:18 PM

අනේ මෙහෙම තාත්තලා? මානසික ලෙඩ්ඩු මේ අය. ඒත් තාත්තට දඩුවම් දෙනකොට ළමයි දුක් වෙයි. (නි)

:       0       0

ජයශ්‍රී Tuesday, 28 August 2012 03:20 PM

කරුණාකරලා මේවට නිසි දඩුවම් දෙන්න. මේ මිනිස්සු නෙවෙයි. මිනිසුන් ලෙසින් ජීවත් වෙන තිරිසන්නු. නැත්නම් අපිට මෙවැනි පුවත් තවත් අසන්න ලැබෙයි. (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 28 August 2012 03:25 PM

ඇයි බුදු තාත්තේ මේ වගේ දුක් දෙන්නේ මොන හිතකින්ද පොඩි දරුවට දුක් දුන්නේ අසරණ මල් කැකුලු මේ ලොව වෙව්ලන්නේ මින් මතු ඔබට දරු සම්පත් නොලැබෙන්නේ (ස)

:       0       0

සේපාල Tuesday, 28 August 2012 09:30 PM

එල්ලන්න ඕනේ

:       0       0

විජය Wednesday, 29 August 2012 09:45 AM

තිරිසන්නු

:       0       0

බණ්ඩාර Tuesday, 28 August 2012 03:28 PM

පුවතේ සිරස්තලය දුටුවිට මම නිකමට මෙය සිදුකල මිනිසාගේ ජනවර්ගය අනුමාන කළා. මොහු බොහෝවිට ළමා සොල්දාදුවන් බිහිකළ ජනවාර්ගිකයෙක් විය යුතුයි. (ස)

:       0       0

සේනානායක Tuesday, 28 August 2012 03:37 PM

ඇත්තටම මෙයා පියෙක්ද ?????(ස)

:       0       0

එස්.කුරේ Tuesday, 28 August 2012 03:38 PM

තිරිසන් සමාජයක් සාතන්ගේ ලෝකයක්...(නු)

:       0       0

දමිත් Tuesday, 28 August 2012 03:54 PM

පියෙක්ද මේ මස් වැද්දෙක්ද ? (ස)

:       0       0

මුභාරක් Wednesday, 29 August 2012 04:06 PM

මේ වගේ පවුකාරයන්ට නිසි දඩුවම් දෙන්න...ළමයින්ගේ අගේ නොදන්න දෙමාපියන්. (ස)

:       0       0

ප්‍රසාද් Tuesday, 28 August 2012 03:58 PM

මේ තාත්තටයි ආච්චිටයි දැඩි දඩුවම් දිය යුතුයි..!! මෙවැනි අය සමාජයට විනාශයක්.. අනාගතයේදි මෙවැනි දරුණු වද හිංසාවන්ට ලක්වන ළමයි ඒ පළිය සමා‍ජයෙන් ගන්න පෙළබෙනවා..එදාට මේ ළමයට හැමෝම බනිනවා මිස ළමයා එ් තත්ත්වයට අදාල දාපු කෙනා ගැන හොයලා බලන්නේ නැහැ.. මේ ඇත්ත අපි තේරුම් ගන්න ඕන...!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1560 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 370 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 122 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 217 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 106 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 73 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39982 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25939 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 220 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site