ලොරියක ගැටුණු යතුරුපැදියක ගමන් කළ කාන්තාවක් මරණාසන්න තුවාල ලබා මහමග වැටී සිටියත් ඇය රෝහලකට රැගෙන යෑමට කිසිවකු ඉදිරිපත් නොවීම නිසා ඇය මරණයට පත්වූවාය. ඉන්දියාවේ ජායිපුර් නුවරින් ඇය සැමියාත් දරුවාත් සමග එකම යතුරු පැදියෙන් ගමන් කරන විට මෙම අනතුර සිදු විය. ඇගේ සිමියා කියනුයේ තම බිරිඳ මරණාසන්නව දඟලන විට ඇය රෝහලක් කරා රැගෙන යෑමට විනාඩි විස්සකට ආසන්න කාලයක් තමා උදව් ඉල්ලූ නමුත් තම බිරිඳ මියයන තුරු කිසිවකු නොපැමිණි බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මෙහෙමත් මිනිස්සු
මල්කා Friday, 19 April 2013 05:22 AM
ඒකට අපේ ශ්‍රී ලංකාව. පුදුම ජාතියේ ගුණ යහපත් මිනිස්සු ඉන්න රටක්. කරදරයක් වුණහම ජාති බේද නැතිව උදව් කරන්නේ. (නි)
අසේල, මිලානෝ Thursday, 18 April 2013 06:44 PM
වරුණ, ඔයාව මේ රටට ගැලපෙන්නේ නැහැ. ඔයාව හරියන්නේ ඉන්දියාවටම තමයි.(නදී)
කසුන් ධර්මවංශ Friday, 19 April 2013 09:16 AM
වරුණ ඔයා කොහොම කිව්වත් අපේ රටේ ඔය වයේ අයනම් ඇත්තෙම නැති තරම්. ඒ අතින් නම් අපේ මිනිස්සු ගොඩක් යහපත්.(නදී)
හේරත් Thursday, 18 April 2013 07:49 PM
හදවත් ප්ලාස්ටික් වෙලා. ගුණ යහපත්කම් නැතිවෙලා.කඳුලක රස නොදන්නා මිනිසුන් හිනාවෙන්නේ ප්ලාස්ටික් හදවත් වලින්. (නි)
රියාල් Friday, 19 April 2013 10:40 AM
මමත් අනතුරු දෙකකට මුහුණ දුන්නා. මිනිස්සු සිංහල, දෙමළ කියලා වෙනසක් නැතුව අපිට උදවු කළා. ඒ සියල්ලන්ටම මගේ ස්තූතිය! (නි)
කුරුවිට Thursday, 18 April 2013 08:57 PM
ඉන්දියාවේ මිනිසුන්ගෙන් සියයට හැටපහක් පමණ මොළේ බිංදුවයි.(නදී)
විරාජ් Thursday, 18 April 2013 09:22 PM
බල්ලෙක් පැනලා අද හවස බයිසිකල් එකෙන් වැටුනා. මිනිස්සු වටවෙලා උදව් කළා. ලංකාවේ සහ ඉන්දියාවේ වෙනස.(නදී)
සුරංග Thursday, 18 April 2013 09:43 PM
ඒ වුනාට ඉන්දියාවේ කතාව කොහොමද?(නදී)
ජ.හේරත් Friday, 19 April 2013 11:23 AM
සිංහල බෞදකමේ ආස්චාර්ය නෙවෙයිද මහතුනේ අපේ මවුබිමේ තියෙන්නේ, සදා වාසනාවන් මා ඉපදුන මගේම උතුම් රට... ! (ස)
රූපවතී Friday, 19 April 2013 11:51 AM
ලංකාවේ මනුස්සයින් කාට අනතුරක් වුණත් ජාති බේද නැහැ. විශේෂයෙන් ඇක්සිඩන්ට් එකක් වුණහම ලගක වාහනයක් නැත්නම් කුලී රියක් හරි වෙලාවට හොයලා හැකි ඉක්මනින් හොස්පිටල් එකකට යවන්නයි අපේ රටේ මිනිසුන් උනන්දු වෙන්නේ. මුස්ලිම් වුණත් දෙමල වුණත් සිංහල වුණත් හැමෝම මේ දේ කරනවා අපේ රටේ. මා දැකපු උතුම් ගුණයක් ඒක. මතු මතුවටත් ඒ වැනි ගුණගරුක මිනිසුන් මගේ දෙරණ තුල රැදේවා...! (නි)
තිලක් Thursday, 18 April 2013 04:30 PM
අපොයි ඉන්දියන් කාරයෝද? හරිම ආත්මාර්ථකාමී මිනිස්සු. මා ළඟ 37ක් වැඩ කරනවා. එකෙකුට එකෙක් ඉරිසියා කරනවා මිසක් කිසිම උදව්වක් නැහැ. මට ඇවිත් සර් සර් කිය කියා කේලම් කියනවා. කන්නවත් වියදම් කරන්නේ නැහැ. (නි)
වරුණ Thursday, 18 April 2013 04:33 PM
මම හිතුවා ලංකාවේ කියලා. ලංකාවෙ නම් රෝහලට ගෙනිහින් මළොත් පස්සේ උසාවිත් යන්න ඕනෑනේ. බැලුවම ලංකාවේ වගේමනේ ඉන්දියාවෙත් (නි)
සම්පත් Thursday, 18 April 2013 04:36 PM
ඔන්න ඉන්දියාවේ ඇත්ත තත්වය . ඉතින් එයාලා අපිට උදවු කරයිද? (නි)
අරුණ Thursday, 18 April 2013 04:37 PM
ඉන්දියාවේ කාන්තාවන් යතුරු පැදියේ යන්නේ හරහට වැඩිවෙලා නේ, හරිම අන්තරාදායකයි යන විදිය බැලුවම (ස)
උදාර Thursday, 18 April 2013 04:41 PM
ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ ..(ස)
නිෂාද් Thursday, 18 April 2013 04:54 PM
ගිලන් රථයකටවත් ලෙහෙසියෙන් මහාමාර්ගයේ ඉඩ දෙන්නේ නැති ඉන්දියානුවන් ලඟ කොහෙද මනුස්සකමක්? (ස)
ධනංජය Thursday, 18 April 2013 05:05 PM
ඉන්දියාවේ මිනිස්සු තාමත් ශිෂ්ටාචාරගත වෙලා නැහැ (නි)
පෙරේරා Thursday, 18 April 2013 05:17 PM
ඉන්දියාවේ ඔහොම තමයි. දියුණුයි කියන ලෝකේ මෙසේ මනුස්ස ගුණධර්ම පිරිහීම කනගාටුවට කාරණයක්. (නි)
තෝමස් Saturday, 20 April 2013 04:10 AM
එය අරුමයක් නොවේ. ඉන්දියාව ලෝකයේ සුපිරි බලවතෙකි. දවසකට මිනිසුන් සියයකට වඩා රිය අනතුරි වලින් මිය යනවා මා සියැසින් දැක ඇත. (නි)
සන්දිප Thursday, 18 April 2013 05:46 PM
අරැණ ඔබ හරි..!(නු)