IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මෙහෙමත් වැඩ

සිවු හැවිරිදි දරුවකු කොම්පඤ්ඤවීදිය පොදු වැසිකිළියේ දී අපහරණය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් සිවු දෙනකු ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. සැකකරුවන් ගෙන් දෙදෙනෙක් බාල වයස්කරුවෝය.



අදහස් (0)

මෙහෙමත් වැඩ

සරදියෙල් Friday, 11 May 2012 05:36 AM

මේ අයට විදුලි කොටවන්න ඕනි

:       0       0

ඉර්ෆාන් Friday, 11 May 2012 06:48 AM

මේ වගේ දරුණු අපරාධ කරන අයට ඇප දෙන එක කොතරම් අපරාදයක්ද? ඇමෙරිකාවේ නම් බාල අපරාදයක් කල කෙනෙක්ට නියම දඩුවමක් දෙන්නේ, වසර ගණනාවකට හිරේ දානවා විතරක් නෙමෙයි , බාල අපරාධ කාරයෙක් කියල මුළු ඇමෙරිකාවේම ෆොටෝ එකත් එක්කම වසර 40ක් ප්‍රසිද්ද කරනවා. හැම අවුරුද්දේම බාල අපරාද කරුවන්ගේ නම් ලිස්ට් එක ප්‍රසිද්ද ස්ථාන වල ප්‍රදර්ශනය කරනවා. නම , ෆොටෝ එක, ලිපිනය පවා. ඒවගේ ක්‍රමයක් ලංකාවට ගේන්න ඕනේ මේ වගේ මිනිස්සු මට්ටු වෙන්න ,

:       0       0

මහගමයා Friday, 11 May 2012 07:23 AM

අපේ කාලේ නොවෙච්ච වැඩ තමයි තමයි දැන් සිද්ධ වෙන්නේ

:       0       0

පුසන්න Friday, 11 May 2012 08:03 AM

මේවට ඔය ටෙලිවිෂන් එකේ යන ඕන්නැති ටෙලිනාට්‍ය පෙන්වන අයත් වග කියන්න ඕනි

:       0       0

සන්ජීව Friday, 11 May 2012 08:29 AM

මේවගේ අපරාධ වලට සාධාරණ පරීක්ෂණයක් කරලා අවයවයක් කපන එක තමයි කරන්න ඕනි

:       0       0

ඉර්ෆාන් Thursday, 10 May 2012 03:40 PM

මේ ඔක්කොටම හිටවලා වෙඩි තියන්න ඕනි

:       0       0

එස්.එල්.ටී.කේ. Thursday, 10 May 2012 04:17 PM

බලාගෙන ගියාම කොම්පඤ්ඤවීදිය හරි භයානක තැනක් නේ. වයසක කාන්තාවකටත් කරදරයක් උනා නේ ද මේ ළඟ දී ?

:       0       0

පොදු ජනයා Friday, 11 May 2012 09:29 AM

අපේ රටේ මොන කැත වැඩේ කළත් ඇප ලැබෙනවානේ

:       0       0

මාධව Thursday, 10 May 2012 04:24 PM

දැන් ලැජ්ජා බය කියන එක ලොසින්ජරයක් තරමට වත් ගන්න ගන්නේ නෑ

:       0       0

රත්නායක Friday, 11 May 2012 11:43 PM

මොන නීතිද ?? (ස)

:       0       0

ෆාරු Friday, 11 May 2012 10:04 AM

කැළේ වාගේ සරදියෙල් වැඩ පෙන්නුවනම් හරි

:       0       0

මිල්ටන් Friday, 11 May 2012 11:07 AM

ලොකු ලොක්කෝ කරන වැඩ දිහෑ බැලුවහම ඕවා මොනවද?

:       0       0

නිලන්ත Thursday, 10 May 2012 04:50 PM

කෝ රටේ නීතිය?

:       0       0

අනුර- Iraq Thursday, 10 May 2012 04:54 PM

මෙහේ හැමදාම වගේ මෙහෙම දේවල් වෙනවා.ලැජ්ජා නැද්ද මන්දා

:       0       0

indu Thursday, 10 May 2012 05:59 PM

එල්ලලා මරන් වෙසක් පෝය හොද පින්කම් අහන්නත් ලැබෙන්නේ මේ වගේ තිරිසන් වැඩ කරන උන් අප මත නිදහස් කරන්න හොද නෑ අහන දකින අයටත් දැනෙන්න හොද දඩුවමක් දෙන්න ඕනේ න ඕනේ තවත් මේවගේ දේවල් නොවෙන්න. තිරිසන්නුන්ට ළමා කාලයක් තිබුනේ නැද්ද ?

:       0       0

නසීම් Friday, 11 May 2012 11:56 AM

හරිම කතාව දන්නේ මමයි

:       0       0

අලිබබා Thursday, 10 May 2012 07:15 PM

දෙදෙනෙක් බාලවයස්කාර දරුවන්ලු මෙ පොඩිවුන් එකතුවෙලා ගෝනිබිල්ලා සෙල්ලම කොරලද කොහෙද?

:       0       0

රුවන් Thursday, 10 May 2012 07:17 PM

ඉන්දුගේ කතාව සහතික ඇත්ත.මේවගේ තිරිසනුන්ට නිසි දඩුවම් දෙන්න ඕනි තමයි

:       0       0

මාධව Thursday, 10 May 2012 08:08 PM

අනාගත දරු පරපුර ගැන දැනෙන්නේ ලොකු බයක්

:       0       0

මලින්ද Thursday, 10 May 2012 08:54 PM

මොවුන්ගේ අවයව කපාදෑමිය යුතුය.

:       0       0

විතුෂාන් Thursday, 10 May 2012 08:56 PM

මේ අයට දෙන්න ඕනි සවුදියේ දෙනවා වගේ දඩුවම්

:       0       0

සෝමේ Saturday, 12 May 2012 12:55 PM

ඇප දෙන එක වැරදියි. චෝදනා ඔප්පු වුණොත් හිටවලා වෙඩි තියන්න ඕනි

:       0       0

කේකේ Thursday, 10 May 2012 10:02 PM

මරණ දඩුවමත් හොද මදි.

:       0       0

කසුන් Thursday, 10 May 2012 10:29 PM

මෙහෙමත් තිරිසන්නු

:       0       0

සමන් පෙරේරා Thursday, 10 May 2012 10:52 PM

රජය වගකිච යුතූයි. හේතූව නීතිය කාටත් එක හා සමාන නැති නිසා අපරාද කරන්න මිනිස්සු බය නැහැ.

:       0       0

දනු Thursday, 10 May 2012 11:12 PM

මරණ දඩුවම ක්‍රියාත්මක කරන කල් මේක නවතින්නේ නෑ

:       0       0

අසංක Saturday, 12 May 2012 03:41 PM

මොකක්හරි කෑමක් විස වෙලා වෙන්න ඇති‍‍... (ස)

:       0       0

සේනානායක Thursday, 10 May 2012 11:25 PM

අවයවයක් ඉවත් කළා නම් හරි.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 12 May 2012 04:48 PM

අද මේ රටේ සිටින ලොකු කුඩා සියළුම අය කාමරාගයෙන් දැඩිව මුසපත්ව කටයුතු කරන බව මේ පිළිබඳ පළවන හිරිකිත දනවන පුවත් අනුව පෙනී යයි. වැඩිහිටියන් විසින් කුඩා දරුවන්ට සිදුකරන කාම අපරාධ දැඩි පිළිකුලින් යුතුව හෙළා දැකිය යුතුය. වැඩිහිටියන්ගෙන් වැරදි ආදර්ශ ගෙන කුඩා දරුවන් ඒවා අනුකරණය කිරීමට පටන් ගෙන ඇතිබවක්ද මේ පුවත අනුව පෙනී යයි. ඒ වැඩිහිටි පිරිස්වලට සුදුසු දඬුවමක් නැති බැවිනි. දඬුවම් කරන්නට නම් රටේ නීතිය ස්ථාපිතව තිබිය යුතුය. අද මේ රටේ නීතිය පුද්ගලයෙකුගේ බූදලයක් බවට පත්ව තිබේ. ඒ පුද්ගලයා විසින් කිසිදු වගවිභාගයක් නොමැතිව සිය දේශපාලන තරඟකරුවන් මේච්චල් කොට සිරගත කර තැබ්බවීම සඳහා කිසිදු හිරිකිතයකින් තොරව රටේ නීතිය භාවිතා කරනු ප්රලසිද්ධියේ දක්නට ලැබේ.මේ තරම් මිනිසුන් ගැටවරයින් පිස්සු වට්ටවන කාමරාගය වනාහී මානව පරම්පරාවේ අඛණ්ඩ පැවැත්ම උදෙසා ඇති ජීව විද්යාිත්මක උගුල සක්රීගය තත්වයෙන් පවත්නා ගැනීම සඳහා භාවිතා කරන ස්නායු ආවේගාත්මක ඇමක් ලෙස හැඳන්විය හැකිය. ඒ ඇමට මුලාවන මෝඩ මිනිස්සු කාමරාගය මහා සැපතක් සේ සලකා පිස්සන් ලෙස කටයුතු කරන බව බුදු දහමේ දක්වා ඇත. කාමරාගය නම් ලිංගික ආශාවයි(Sex Feelings).මේ ලිංගික ආශාව වූ කලී සිය වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම ආරක්ෂාකර තැබීම සඳහා සකස්ව ඇති ජෛව විද්‍යාමත්මක උගුලෙහි ඇමයි.මේ උගුල ක්‍රියාත්මකවීමට නම් මේ ඇම ගිලීම සඳහා ආකර්ශණය වන ප්‍රතිවිරුද්ධ පාර්ශවික ලිංගික සත්වයින් දෙදෙනෙකු සිටිය යුතු වේ.ලිංගික ආශාව නමැති මේ ඇම නොමැති නම් කිසිදු අයෙකු මේ ජෛව විද්‍යාත්මක උගුල වෙත මේ අයුරින් ආකර්ශණීය ලෙස ඇදී නොයනු ඇත.මනුෂ්‍ය වර්ගයා ඇතුළු සියළු ජීවීන් සුඛ වේදනාව විඳීමට ඉතා විශාල ආකර්ශණයක් දක්වන බව පැහැදිලිය.බොහෝවිට සුඛ වේදනාව ලෙස සලකා මිනිසුන් විඳින ඇතැම් දේ සැබවින්ම සුවයක් නොවනබව ඒ පිළිබඳ විචාරපූර්වකව සලකා බලන අවස්ථාවලදී පෙනී යයි.ශරීරයෙහි සිදුවූ වණයක් කාලයක් යාමේදී කැසීමට පටන් ගනියි.වණයෙහි ඇති මේ කැසීම මහත් සුවයකි.එහෙත් කැසීම නිසා වණය යළි විශාල තුවාලයක් බවට පත්ව එයින් වේදනාව ඇතිවේ.එබැවින් වණයෙහි කැසීම තාවකාලික දෙයකි.එමෙන්ම මිනිසුන් සුඛ වේදනාව නිසා එය විඳීමට ආකර්ශණයවීමද වණයෙහි තාවකාලික කැසීම හා සමාන දෙයක්බව දත යුතුවේ. කාමරාගයෙහි පවතින වණය කසනවිට ඇතිවන සුවය මෙන්වූ ඉතා ස්වල්ප ස්පර්ශ වේදනාවක් විඳීමට ලොල්වී ඊට වඩා ඉතා විශාල අනර්ථයක් සිදුකරගන්නා බව බොහෝ අය නොසිතති.මෙම ලිංගික ආශාව අනාගාමී උතුමන් සමුච්ඡේද ප්‍රහාණය කරනුයේ හුදෙක් අවබෝධය මතය.කාමරාග යටපත් කිරීමක් එහි නැත.අවබෝධය හා වටහාගැනීම නිසා කාමරාග ඇතිනොවීමක් එහි ඇත.එම තත්වය වණය වණයක් බව වටහාගැනීම නිසා තවදුරටත් නොකසා සිටීමට සමානය.එසේම කාම රාගය මොළයෙහි ස්නායු වල රසායන සම්ප්රේරෂණ ක්‍රියාවේදී ඇති වන එක් මනෝභාවයක් පමණි. ස්නායු සෛලතුළ සිදුවන රසායන ද්රටව්ය සම්ප්රේේෂණ ක්රිනයාවළියට සමගාමීව ලිංගික හෝමෝනවල ස්රාමවයවීම සිදුවේ.මේ ලිංගික හෝමෝන ස්රා වයවීම නිසා ලිංගේන්ද්‍රියන් උත්තේජනයවේ.සිරුර ලිංගික කටයුතුවල නිරතවීමට සූදානම් කෙරේ.ස්ත්‍රීව පුරුෂ වශයෙන් ඇතිවන ලිංගික හොමෝන වර්ග මඟින් සිරුරේ සෙසු පරිවෘත්තීය ක්‍රියා සමහරක්ද සිදුවේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 376 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2703 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2013 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 211 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1217 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1326 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26956 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23514 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site