ජනවාරි 13 වැනිදා ඉතාලියේ ජිග්ලියෝ දූපතේදී අනතුරට පත් කොස්තා කොන්කොර්දියා සුඛෝපභෝගී නැවේ පිත්තල සීනුව අතුරුදන්ව ඇති බව ඉතාලි පොලිසිය කියයි. දිවා රෑ ක‍්‍රියාත්මක පොලිස් ආරක්ෂාවක් තිබියදී තෙල් ඉවත් කරන සේවකයන් ද සිටියදී සෑම දිනම නාවික හමුදා කිමිදුම්කරුවන් අතුරුදන් වූ මගීන් හත් දෙනා සොයමින් නැව ආශ‍්‍රිතව ගැවසෙද්දී මීටර් අටක් මුහුදේ ගිලී තිබූ කිලෝ දහසකට වඩා බර පිත්තල සීනුව සොරාගත්තේ කෙසේදැයි ඉතාලි වැසියෝ අසති. නැව් ඉන්ධන ටොන් 2400න් 1600ක් දැනට ඉවත්කැර ඇත.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දෙණියාය මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර දිසානායක මහතා හිමිකරගත්තේය. ඒ අනුව අනුරකුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36007කි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මෙහෙමත් හොරු