IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මුහමාලේ බෝබයක් පිපිරෙයි

යාපනේ මුහමාලේ බිංබෝම්බ ඉවත් නොකළ ප්‍රදේශයක ට්‍රැක්ටරයකින් දර කැඩීමට ගිය හතර දෙනකුගෙන් දෙදෙනකු පීඩන බෝම්බයක් පිපිරී සුළු තුවාල ලබා කිලිනොච්චි රෝහලට ඇතුළු කළ බව මුහමාලේ පොලිසිය කියයි.



අදහස් (0)

මුහමාලේ බෝබයක් පිපිරෙයි

අචිනි Wednesday, 25 September 2013 01:49 PM

රනා, එතකොට කොළඹ සුර සැප විඳින කොටි ලොක්කෝ ගැන කියන්නේ මොනවද ..? (අ)

:       0       0

සෙනරත් Tuesday, 24 September 2013 08:10 PM

මුල්‍ය ප්‍රතිපාදනත් වෙන් කලානේද මේවා ඉවත් කරන්න (දී)

:       0       0

රනා Wednesday, 25 September 2013 09:21 AM

ඔන්න ඔහේ ..පිල්ලෙටම ඉතිරි බිම් බෝම්බ ඉවත් කරන්න කියමු.ලේ රහ බලන්න ආස නිසානේ ආයෙත් කොටි වලිගෙම පත්කර ගත්තේ. (ස)

:       0       0

රූපවතී Wednesday, 25 September 2013 09:35 AM

කවුද දන්නේ දර කඩන්නමද..එහෙම නැති නම් කලින් හංගපුව එකතු කරන්නද ටැක්ටරයකුත් අරන් ගියේ කියලා ...? (ස)

:       0       0

දුමින්ද Tuesday, 24 September 2013 09:56 PM

බෝම්බ සම්පූර්ණයෙන් ඉවත් නොකළ කලාප අනාරක්ෂිත කලාප ලෙස නම් නොකළේ ඇයි? (නි)

:       0       0

ඉන්දික Wednesday, 25 September 2013 10:07 AM

රූපවතී, නැත්තම් ආයිත් වලලන්නද දන්නේ නෑ ගියේ. (ස)

:       0       0

කින් බෙනට් Wednesday, 25 September 2013 10:52 AM

පවු අප්පා! ඒ මිනිස්සු ජනතාවගේ ඡන්දෙන් බලය ගත්තා නම් දැන් තියෙන්නේ ඒ අයට පාඩුවේ තමන්ගේ පළාත දියුණු කරගන්න අවස්ථාව දෙන එකයි. නැතුව අනිත් අය ලැජ්ජාවට එක එක නැති බිල්ලෝ මවලා නැවත ඒ මිනිස්සුන්ව යුද්ධයකට පොළඹවන්න එපා.මොනවා වුණත් අපි දන්නවා දෙමල මිනිස්සු දියුණු වෙන්න හරි දක්ෂයි කියලා.ඒ අවස්ථාව ඔවුන්ට දිය යුතුයි (නි)

:       0       0

උපාලි Wednesday, 25 September 2013 03:21 AM

කමල්, සහතික ඇත්ත. ඩයස්පොරාවොයි, මෙහෙ කට්ටියයි, අන්තර්ජාතික උන්නැහේලයි එක පොරේට බෙරිහන් දුන්න ඉඩම් ටික ආපහු දීපන් කියා කියා. රජය කොච්චර කිව්වත් බිම බෝම්බ ඉවත් කරනකල් ඉන්න කියල ඒ අයට තේරුනේ නැහැ. නොතේරුනාමත් නෙමෙයි. කුහක කම. දැන් මේකටත් ආණ්ඩුවටම බනියි. (නදී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 25 September 2013 04:46 AM

හේතුවට කාරණා කොපමණ කිවුවත් මෙය සිදු නොවිය යුත්තකි. මෙම සද්දේ බොහොම භයානකය. විශේෂයෙන්ම ඡන්ද ප්‍රතිපල දී දිනකට පස්සේ මේ සද්දේ ඇසුණු එක තවත් භයානකය. මේ සද්දය ගැන බුද්ධි අංශ සොයා බලන්නේ නම් මැනවි. (නි)

:       0       0

බටු Tuesday, 24 September 2013 06:25 PM

පෙරනිමිත්තක්ද දන්නේ නැහැ. මංගල ගමන ආරම්භ කළාවද්දෝ ? (නි)

:       0       0

පාල Tuesday, 24 September 2013 06:26 PM

රජයේ සංවර්ධනය හා ලබාදුන් නිදහස ගණන් නොගෙන දේශපාලන නුසුදුස්සන්ට බලය ලබාදීපු එකට දෙවියෝ කෝප වෙලාවද්ද? (නි)

:       0       0

කමල් Tuesday, 24 September 2013 06:58 PM

පිල්ලෙට කියන්න කියමු, කියලා වන්දි ගන්න කියමු. බෝම්බ ටික සුද්ද කරන්න පෙර එයාට සහ අරයලාට හරිම හදිස්සියක් නේ තිබුණේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 117 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 1119 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1472 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 176 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1111 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1221 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26189 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23467 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 392 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site