IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


මහමෙව්නාවෙන් කඳුරටට මහා සෑයක්

මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නා මහා විහාරයේ ඉදි වූ අඩි 106 ක් උසැති ‘සිරි ගෞතම සම්බුදු මහා සෑය’ නිදහස්දා මල් අතුරා පූජෝපහාර දැක්වූ අවස්ථාවට ආ ලක්‍ෂ සංඛ්‍යාත ගිහි පැවිදි සැදැහැවතුන්ගෙන් කුණ්ඩසාලේ මහමෙව්නා මහා විහාර භූමිය පිරී ඉතිරී ගියේය. ඤාණානන්ද හිමියන්ගේ ප‍්‍රදානත්වයෙන් මේ පින්කම සිදුවිය.



අදහස් (0)

මහමෙව්නාවෙන් කඳුරටට මහා සෑයක්

චින්තක අනුරුද්ධිකා Monday, 06 February 2012 08:01 PM

සියලු දෙනාටම පින් මෙවන් දේවල් වලින් රටම බැබළේවා! සාදු! සාදු! සාදු!

:       0       0

සමාධි දන්තනාරායන Monday, 06 February 2012 08:09 PM

නමෝ බුද්ධාය. සාදු...! සාදු....! සාදු...!

:       0       0

ගාමිනී තිලකරත්න Monday, 06 February 2012 10:22 PM

මෙම ඡායාරූප පෙලට ගොඩාක් ස්තූතියි

:       0       0

නුවන් Tuesday, 07 February 2012 06:07 AM

මෙය අගනා පින්කමක්. ඒත් දෙවියන් දකින්න මෙහෙම පුලුවන් කියන මතයට මම විරුද්ධයි.

:       0       0

sanath Sunday, 05 February 2012 06:04 PM

මෙවන් පින්කම් දැක බලා සතුටුවීමට ලැබීමත් ගොඩක් පින් ..මහම්ව්නාව පින් කෙතක් ....

:       0       0

රුවන් ප්‍රියලාල් Sunday, 05 February 2012 06:06 PM

සාධු.. සාධු.. සාධු... !

:       0       0

චමින්ද ඒකනායක Sunday, 05 February 2012 06:29 PM

බුදුන් වදාලේ ගෞතම බුද්ධ සාසනය පවතින්නේ වසර 2500 පමණ කියා මන් හිතන්නේ මේ ගෞතම බුද්ධ සාසනයේ අන්තිම පිපිදීම... අපි සියලුදෙනා අප්ප මැදිව කුසල් ධහම් වල යෙදිය යුතුයි... නමෝ බුද්ධාය....

:       0       0

සරත් කොරගම Sunday, 05 February 2012 06:42 PM

නමෝ බුද්ධාය, අපගේ ලොකු ස්වාමීන්වහන්සේට පින් සිද්ධ වෙන්න අපිට තවත් උතුම් පිනක් කර ගැනීමට ලැබීම ගැන ..

:       0       0

නදුන් Sunday, 05 February 2012 07:29 PM

♦♦♦ සන්‌තින්‌ද්‍රියා සන්‌තමනා, සන්‌තතේජා ගුණමග්‌ගසණ්‌ඨිතා; ඔක්‌ඛිත්‌තචක්‌ඛූ මිතභාණී, තාදිසා සමණා මම. (ඒ ශ්‍රමණයන් වහන්සේලා) සාන්ත ඉඳුරන් ඇත්තෝ ය, සාන්ත සිත් ඇත්තෝ ය. ශාන්ත තේජස් ඇත්තෝ ය. ලොව්තුරු ගුණ ලබා දෙන මාර්ගයේ පිහිටි සේක. බිමට හෙලූ නෙත් ඇති සේක. පමණ දැන කථාබහ කරන සේක......

:       0       0

නවරත්න Sunday, 05 February 2012 08:41 PM

නමෝ බුද්ධාය සාදු සාදු ඔබට පේනවද ච්‍යෛ ලඟ වැඩ සිටින දෙවිවරු .ලොකු ස්වාමින් වහන්සේට චතුරාර්ය සත්‍ය වැටහේවා.. සාදු සාදු .

:       0       0

ප්‍රදීප් ජානක Sunday, 05 February 2012 09:28 PM

සසරේ අතරමංව සිටින අපට බුදුරජාණන් වහන්සේ ගේ උතුම් ධර්මය කියා දී නිවන් මග වැඩීමට ත් පින් රැස් කිරීම ත් මග කියා දුන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මේ ගෞතම බුදු සසුනේ ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ! මහමෙව්නාව බොහෝ කලක් දෙවි මිනිසුන් ගේ යහපත සලසමින් ලොව පවතීවා ! නමෝ බුද්ධාය !

:       0       0

හර්ෂ Sunday, 05 February 2012 10:07 PM

පිරිසිදු බුදුදහම මිනිසුන් අතරට ගෙනයාමට අපේ කිරිබත්ගොඩ ලොකු හාමුදුරුවන්වහන්සේ ගන්න මේ වෑයම ඉතාමත් ප්‍රසන්සනීයයි. උන්වහන්සේ අපේ බුද්දශාසනයට,රටට, ජාතියට පහලවු මිනිපහනක්. මෙවන් වෑඩසටහන් තවතවත් ඉස්ටසිද්ද කිරිමටත්, බුද්ද ශාසනය රෑකගෑනීමටත්,මිනිසුන්ට ධර්මාවබෝධය ලබාදීමටත් උන්වහන්සේටත් මහමෙවුනාව අසපුවේ සියලුම ස්වාමින්වහන්සේලාටත් ශක්තිය ,නිදුක්නීරෝගී බව නිරතුරුව ලෑබේවා ~!!!. තෙරුවන් සරනයි~!.

:       0       0

ජයන්ත Monday, 06 February 2012 12:45 AM

සාඳූ ..සාඳූ..සාඳූ බූඳූ ගුණ අනන්තයි

:       0       0

දුල්ශාන් ද සිල්වා Monday, 06 February 2012 08:41 AM

පින්වත් ස්වාමීන් වහන්සේලා බණ දෙසන තැන්වලට දෙවියන් පැමිනීම පුදුමයක් නොවුනත් මෙම පින්තූරයේ ඔබ දකින දෙය පිරිසිඳු නොකල කාචයක් ඇති කැමරාවකින් විය හැකියි.සමහරවිට නාභිගත නොවුන තරු වුවද මෙසේ දිස්විය හැකියි.මා ලඟට දෙවියන් පැමිනීමට හේතුවක් වූ කිසිවක් නොවූ අවස්ථාවක ගත් අහසේ චායා රූපයක මෙවැනි දෑ මින් පෙර දැක ඇත්තෙමි.අධික ශ‍රද්ධාව නිසාද සමහරවිට අප නොමග යා හැක.ඔය ඉතා ලස්සන මල් පරවෙන්නා මෙන් සියලුදේ නැතිවන බව පෙනෙන්නට ලැබීමම දෙවියන් ආවාද නැද්ද කියනවට වඩා වටිනව නේද?

:       0       0

ටී එම් එන් කරුණාසේන Monday, 06 February 2012 09:27 AM

පින්වත් ස්වාමීන් වහන්සේ සසරේ අතරමංව සිටින අපට බුදුරජාණන් වහන්සේ ගේ උතුම් ධර්මය කියා දී නිවන් මග වැඩීමට පාර පෙන්වීම මා මෙලොව ලැබූ වාසනාවයි සාඳූ ..සාඳූ..සාඳූ බූඳූ ගුණ දම් ගුණ සග ගුණ අනන්තයි

:       0       0

SUDAM Monday, 06 February 2012 11:11 AM

ධර්මයෙන් සද්ධර්මය වෙන් කර ගැනීමට උත්සාහවත් විය යුතු කාලය පෙමින ඇත. මතක තියා ගන්න ලක්ෂ ගණන් උපාසක ඇත්තෝ අන්ද ශ්‍රද්ධාවෙන් දොළුකන්දේ, නිකවෙරටිය ගිය රටක් මේක. මේ උතුම් සද්ධර්මය හරි සියුම් වගේම සර්පයෙක් වගේ, වැරදි තැනින් ඇල්ලුවොත් විනාස වෙනවා. මේ දහමේ අසපු කියා දෙයක් නැත, හැම පැත්තකින්ම දැනෙන්නේ එකම දහම් රසයකි. අපට ඉන්නේ එකම එක ශාස්තෘ වහන්සේ නමක් පමණි එනම් තිලෝගුරු බුදුරජාණන් වහන්සේම පමණි. ඔබට සත්‍යාවබෝධ වේවා! තෙරුවන් සරණය!!!

:       0       0

සඳරුවන් Monday, 06 February 2012 11:12 AM

මෙවන් උදාර පින්කමකට සහභාගී වීමට නොහැකි උදනත් මේ ඡායා රෑප ටික දැක්කම හිතට ඇතිවන හැගීම වචනයකින් කියා නිම කරන්නට බෑ. මෙවන් පින්කම් අපේ රටට ම ආශිර් වාදයක්. සාදු සාදු සාදු.........

:       0       0

බුද්ධික ද සිල්වා Monday, 06 February 2012 11:29 AM

භාග්‍යවත් වූ අරහහ් වූ සම්මා සම්බුදුරජානන් වහන්සේ වෙනුවෙන් කෙරුණු පින්කමක් ලෙස සලකා අප මේ පිළිබඳව සතුටු වෙමු . කෙසේ උවත් මේ කිසිවක් මහා සෑයවල් නොවන්නේ සිරිලක එකම මහා සෑය අනුරාධපුරයේ පවතින තුන් ලෝකයයේම වැඩිම ධාතූන් වහන්සේලා ප්‍රමාණයක් ( ද්‍රෝණ 8 කින් යුතු ) ස්වර්ණමාලී මහා සෑ රජුන් එම ස්ථානයේ බොහෝ කල් වැජඹෙන හේතුවෙනි. සිරිලක මෑත කාලයේ ඉදිවුණු තවත් සැයක් ලෙස මෙම සිරි ගෞතම සෑය ප්‍රකට වේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාප්වහන්සේ වෙනුවෙන් දිව්‍ය පූජාව 26දා කොටහේනේදී
2025 අප්‍රේල් මස 24 20 0

ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම


ට්‍රම්ප්ට නඩු පිට නඩු
2025 අප්‍රේල් මස 24 158 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි


ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු සමුළුවක් ලංකාවට
2025 අප්‍රේල් මස 24 146 0

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ


රනිල්ගෙන් මෝදිට ලියුමක්
2025 අප්‍රේල් මස 24 421 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා


ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තව දුරටත්
2025 අප්‍රේල් මස 24 139 0

ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම


ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 1300 0

සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 694 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 343 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 490 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site