අප්‍රේල් මාසය ශ්‍රී ලංකාවේ අඩුවෙන්ම ලේ දන්දෙන මාසය බව සිහිපත් කර
දෙන මහමෙව්නාව භාවනා අසපුව මේහේතුවෙන් පිළිකා මෙන්ම වෙනත් අසාධ්‍ය රෝගීන් බොහෝ ගණනාවකගේ ජීවිත බලවත් අවදානමකට පත් වන බවද දන්වා සිටී.
මෙවන්අවදානමෙන් එම රෝගීන් මුදා පරමාර්ථයෙන් ජාතික ලේ දන්දීමේ සේවය සමඟමහමෙව්නාව භාවනා අසපු සංචිතය, ශ්‍රද්ධා රුපවාහිනිය, ගුවන්විදුලි සේවය සහ මහාමේඝ සඟරාව එකාබද්ධවඅප්‍රේල් මාසයේ ලේ දන්දීමේ කඳවුරු මාලාවක් පැවැත්වීමට කටයුතුයොදා ඇතිබව නිවේදනය කරයි.
මාර්තු 31 මොනරාගල සහ වැලිමඩ මහමෙව්නා අසපු වලදී
අප්‍රේල් 03 බලන්ගොඩ මහමෙව්නා අසපුවේදී
අප්‍රේල් 07 මාතලේ, කන්තලේ සහ මහව මහමෙව්නාව භාවනා අසපු වලදී
අප්‍රේල් 09 පොල්ගහවෙල මහමෙව්නා අසපුවේදී සහ බදුල්ල ධර්මදුත මහා විද්‍යාලයේදී
අප්‍රේල්12 බණ්ඩාරවෙල නගර ශාලාවේදී
අප්‍රේල් 13 මාළඹේ අමාවතුර මහමෙව්නාව භාවනා අසපුවේදී
අප්‍රේල් 21 අනුරාධපුර, ආනමඩුව, ගාල්ල සහ හොරණ මහමෙව්නා භාවනා අසපු වලදී.
අප්‍රේල්28 වලස්මුල්ල, උයන්දන සහ හුනුමුල්ල මහමෙව්නාව භාවනා අසපු වලදී
මෙම උතුම් පුණ්‍ය කර්මයට දායකවනමෙන් සියලු දෙනාගෙන්ම කාරුණිකව ඉල්ලා සිටින බවද මහමෙව්නාව අසපුසංචිතය නිවේදනය කරයි.
ලේදන්දීමේ වැඩ සටහන් පිළිබඳව වැඩි විස්තර ශ්‍රද්ධා රුපවාහිනිය, මහමෙව්නාවබෝධිඥාන භාවනා අසපුව, හේවාගම, කඩුවෙල යන ලිපිනයෙන්ද දුරකථන අංක 0112571471 සහ 0112548400 වලින්ද ලබාගත හැකි බවද දන්වා ඇත.
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහමෙව්නාවෙන් ලේ දන්දීම් මාලාවක්