IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මහමෙව්නාවෙන් සාපෙළ විභාගයට ජය පතයි

අපොස සාමාන්‍ය පෙළ විභාගයට රජරටින්  පෙනීසිටින  දරුවනට  ජයපැතීමේ පින්කමක් අනුරාධපුර මහමෙවුනා ධම්ම චේතිය අසපුවේ යොවුන් සභාව මඟින් පැවැත්විණි.

අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ ආශීර්වාදය ඇතිව සංවිධානය කළ මේ පින්කම ශ්‍රද්ධා රුපවාහිනි සේවයේ සහයද ලැබිණි. රජරට ප්‍රදේශ ගණනාවක දරුවෝද දෙමාපියෝද බොහෝ දෙනෙක් මෙම පිංකම සඳහා සහභාගී වුහ.

 

1sss 2ddd 3ddd 4 5 6sss

 



අදහස් (0)

මහමෙව්නාවෙන් සාපෙළ විභාගයට ජය පතයි

චතුරංග Thursday, 04 December 2014 12:44 AM

බුදුන්ගේ ආරක්ෂාව ලබන්න පුළුවන් පිටිගල. දැන් කාලේ ආරක්ෂාව ඕනෑ. බුදුමඟ කියා දීම මොනතරම් හොඳද? (නි)

:       0       0

වීරසිංහ Wednesday, 03 December 2014 01:47 PM

හොඳ වැඩක්. (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 03 December 2014 09:22 AM

බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ තමන් වහන්සේටවත් කෙනෙක්ගේ ගැළවීම වෙනුවෙන් දෙයක් කරන්න බැරි බවත්, කළහැක්කේ මාර්ගය කියාදීම පමණක් බවත්ය. ස්වයන් වීර්යය වඩවා (තම උත්සාහයෙන්) එය සාක්ෂාත් කරගත යුතු බවත්ය. (නි)

:       0       0

සත්‍යයා Sunday, 07 December 2014 03:50 AM

චතුරංග, පිටිගල මිලානෝ කියන කතාව සුළුවෙන් තකන්න එපා. බුද්ධ ධර්මය ඔස්සේ සංසාරයෙන් එගොඩ වීමත් ලෞකික ජීවිතය සඳහා විභාග සමත් වීමත් දෙකක්. අනුරාධපුරය වගේ බෞද්ධයින්ට අතිශයින් වැදගත් තැනක් "සමුහ එතෙර කිරීම්" වලට යොදා ගැනීම නුසුදුසුයි කියලයි අපට හැඟෙන්නෙත්. බුද්ධ භාෂණය ඔස්සේ තරුණ පරපුරට ධාරණ ශක්තිය වැඩි දියුණු කර ගත හැකි භාවනා වැනි ක්‍රම වේද කියා දීම වඩාත් සුදුසුයි කියා අප කියන්න කැමතියි. (ර)

:       0       0

සුගතපාල Wednesday, 03 December 2014 11:09 AM

දැන් ඉතින් විභාග පාස්වෙන්න දරුවන්ට තියෙන්නෙ දෙවියො බුදුන්ගෙ පිහිට තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 14 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1292 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2754 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1712 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2930 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38548 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site