IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මහමෙව්නා මහ සෑය වන පස මලින් පිදුම් ලබයි

පසුගිය උඳුවප් පුන් පොහෝ දා (06) මාලඹේ, පිට්ටුගල බුදු-පසේබුදු-අරහන්තක මහා විහාර පරිශ්‍රයේ සිරි ඝටීකාර සෑ මළුවේ දී සිරි ඝටීකාර මහා සෑ වන්දනාව 2000 කට අධික සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් පැවත්විණි.

සෑ රදුන් වන පස මලින් සරසා, ඖෂධ​, අෂ්ටපාන​, ගිලන්පස, සුවඳ පැන්, සුවඳ දුම් ආදී පූජාවන්ගෙන් පුද දී, සෑ බඳ වටා අලංකාර කංචුක පළඳවා පූජා පවත්වන ලද අතර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනා දූ දරුවන් උදෙසා විශේෂ ආශිර්වාද පූජාවක් ද සංවිධානය කර තිබිණි.

සිරි ඝටීකාර චෛත්‍ය වන්දනා කමිටුව​, කල්‍යාණමිත්‍රයෝ යොවුන් සභාව සහ මහාමේඝ පුවත් සඟරාවේ සංවිධාන ශක්තියෙන් පැවති මෙම වන්දනාව අවසන සියලු සැදැහැවතුන් වෙත පිරිත් පැන් බෝතල්, පිරිත් නූල් සමඟින් 2015 අලංකාර බෞද්ධ දින දර්ශනයක් ද පිරිනැමීමට සංවිධායකයන් කටයුතු කොට තිබිණි.

IMG_8798

IMG_8930

DSC00561 IMG_8309 IMG_8402---Copy IMG_8435 IMG_8468 IMG_8496 IMG_8497 IMG_8537 IMG_8598 IMG_8692 IMG_8731 IMG_8862 IMG_8866 IMG_8926 IMG_8979 IMG_8988 IMG_9024



අදහස් (0)

මහමෙව්නා මහ සෑය වන පස මලින් පිදුම් ලබයි

කුමාර් Wednesday, 10 December 2014 10:52 AM

දවස් තුන් සිය හැට පහේම රටේ පාපය ඉහ වහා ගිහිල්ලා, මේ ආමිස පුජාවලින් මිනිසාට මොන විමුක්තියක්ද? (නදී)

:       0       0

රෝහිත Wednesday, 10 December 2014 06:09 AM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

ශ්‍යාමලී Wednesday, 10 December 2014 06:12 AM

අද අපේ රටේ පින්කෙත වන මහමෙව්නාවට අපි සදා නය ගැතියි. සාදු.., සාදු (නදී)

:       0       0

ප්‍රියංක Wednesday, 10 December 2014 06:16 AM

මේ වගේ දේවල් දැක්කහමත් හිත පිරෙනවා. සාධු! සාධු!! සාධු!!! (නි)

:       0       0

චන්දන සමන් කුමාර Friday, 12 December 2014 02:43 PM

සාදු සාදු සාදු මමද මේ උතුම් පිංකම සතුටින් අනුමෝදන් වෙමි (නදී)

:       0       0

ප්‍රසාද් Wednesday, 10 December 2014 07:02 AM

දුර්ලභ පින්කමක්. සාදු සාදු සාදු!!! (නි)

:       0       0

ශිරෝමි Wednesday, 10 December 2014 07:15 AM

දුර්ලභ පින්කමක්. වන පස මල්.. සාදු සාදු සාදු!!! (නි)

:       0       0

චා Wednesday, 10 December 2014 07:23 AM

දැකබලා සතුටින් අනුමෝදම් වෙමු (දී)

:       0       0

සමන්ජය Wednesday, 10 December 2014 07:32 AM

බුදු සසුනට ඔබ වහන්සේලාගෙන් සිදුවන සේවාව මිලකළ නොහැක. සාදු සාදු සාදු! (ර)

:       0       0

මධුශාන් Thursday, 11 December 2014 02:39 AM

අසිරිමත් වූ වනපස පුෂ්ප වන්දනාවට එන්නට මාද වාසනාවන්ත වුණා. මතක්වෙන විට පුදුම සතුටක් දැනෙන්නේ. සාදු සාදු!! උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා! (නි)

:       0       0

තරංග Friday, 12 December 2014 04:38 AM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

චාමිකා Wednesday, 10 December 2014 06:36 PM

බුදු දහම නොදැන ...කුමාර් ...මහතා කල ප්‍රකාශය ගැන ඔහුට අනුකම්පා කිරීම සුදුසුය ...අපට ලෝකය වෙනස් කල නොහැක ...මඩ ගොහොරුවල නෙළුම් පිපෙන්නාසේ ..දුගඳ හමන ලෝකයේ සුවඳ හමන මලක් වෙන්න ....ඔබට ඔබම පිහිටවන්න ....සාදු ...සාදු..........(ස)

:       0       0

පාලිත මහින්ද මිලානෝ නගරයේ සිට​ Wednesday, 10 December 2014 06:52 PM

සාධු සාධු සාධු!!!(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 3 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 366 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 162 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 323 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 749 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


ත්‍රි‘මලේ ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 307 0

මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site