IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මහමෙව්නා හිමිවරු බුද්ධගයා හිමිට පිං දෙති

දඹදිව් තලයේ විශාල ධර්ම ප්‍රචාරයක් සිදු කොට අපවත් වී වදාළ බුද්ධගයාව මහමෙව්නාව බුදුනුවණ අසපු වාසී හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේට පින් පමුණුවමින් ගුරු ස්වාමීන් වහන්සේ වන කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ විසින් පවත්වනු ලබන විශේෂ ධර්ම දේශනය ජූලි මස 24 වන සිකුරාදා සවස 07.00 ට කඩුවෙල, හේවාගම මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී පැවැත්වීමට නියමිතය.

මහා සංඝගත දක්ෂිණාව ජූලි මස 25 වෙනි සෙනසුරාද උදෑසන 10.00 මාලඹේ බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ දී පැවැත්වීමටද කටයුතු යොදා ඇත.


 



අදහස් (0)

මහමෙව්නා හිමිවරු බුද්ධගයා හිමිට පිං දෙති

දුමින්ද Thursday, 23 July 2015 10:36 AM

නොතිර සසර උන එතෙර. (ර)

:       0       0

දයාජි Thursday, 23 July 2015 03:10 PM

ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (අ)

:       0       0

අසෝක Thursday, 23 July 2015 11:32 AM

ඔබ වහන්සේට අමාමහ නිවන්සුව ලැබේවා. (ස)

:       0       0

දෝහා කටාර් බොදු ජන එකතුව Thursday, 23 July 2015 04:11 PM

අපවත් වී වදාළ කුසලචිත්ත හිමිපාණන් වහන්සේ දෝහා කටාර් වැලි කතරට 2010 වසරේ වෙසක් උත්සවය වෙනුවෙන් වැඩම කර අප සැමට දහම් දැනුම බෙදාදී පුද පුජා විදි පිළිබඳව අපව දැනුවත් කරනු ලැබුවා. හිමිපාණන් වහන්සේට නිවන් සුව පතමු. දෝහා කටාර් බොදු ජන එකතුව (ම)

:       0       0

ධනුෂ්ක Thursday, 23 July 2015 11:46 AM

ඔබ වහන්සේට නිර්වාන සුවය ලැබේවා........සාදු සාදු සාදු........... (ස)

:       0       0

චන්දි Friday, 24 July 2015 03:46 AM

බුද්ධගයාන් අසපුවාසී කුසලචිත්ත ස්වාමීන් වහන්සේ දඹදිව් තලයේ දහම් ප්‍රචාරය කිරීම සදහා උන කැප වීම හා වෙහෙස හොඳින්ම දන්නෙමි. අප දඹදිව වන්දනාවේ යන විටත් උන්වහන්සේ එහි වැඩ සිටියහ. ඒ වාගේම මෙහිදී ද අප උන්වහන්සේගේ ධර්ම දේශනාවන්ට සවන් දී ඇත්තෙමු. අප විසින් මේ තාක් කරන්නා වූ සියළුම කුසල කර්මයන්ගේ පින් උන්වහන්සේට අනුමෝදම් කරමු. ඒ පින් බලයෙන් සසර දුක් නිමා වේවා! ඒ අමා මහ නිවන් සුව බොහෝ දුර නොවේවා! සාදු ...! සාදු ....!! සාදු ........!!! (නදී)

:       0       0

ධර්මප්‍රිය Friday, 24 July 2015 04:17 AM

කෙටි ජීවිත කාලය තුළ ඔබ වහන්සේ කළ ශාසන මෙහෙවර ඇති විශ්ෂ්ටයි.අමා මහා නිවන් සුව පතමි. ධර්මප්‍රිය. (ම)

:       0       0

කුමාර Thursday, 23 July 2015 04:35 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා සාදු! සාදු! සාදු! (ම)

:       0       0

වීර් Friday, 24 July 2015 09:08 AM

ඔබ වහන්සේට නිර්වාණ සුවය ලැබේවා (බ)

:       0       0

හොරොව්පතානේ රවී Thursday, 23 July 2015 12:24 PM

ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා..! සාදු සාදු සාදු...! (ර)

:       0       0

ප්‍රසන්න Thursday, 23 July 2015 12:32 PM

ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා. සාදු සාදු සාදු! (ර)

:       0       0

කුමාර Thursday, 23 July 2015 06:19 PM

සසර නිවනට මඟපෙන්වූ ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

පී.එස්. කැටවල Thursday, 23 July 2015 07:35 PM

ඔබ වහන්සේට නිවන් සුව! (නි)

:       0       0

චමිලා පරණගම Thursday, 23 July 2015 07:37 PM

කුසලචිත්ත ස්වාමින් වහන්ස, මා විසින් මුළු ජීවිත කාලය තුළදීම කළ පින් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා! අමාමහ නිවන් සුව බොහෝ දුර නොවේවා! සාදු ... සාදු .... සාදු .....!! (නි)

:       0       0

නුවන් Thursday, 23 July 2015 07:59 PM

ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින්, අමාමහ නිවනින් සැනසේවා !!! (නි)

:       0       0

චන්න බුවනක Thursday, 23 July 2015 01:31 PM

මෙන්න අපි අදහන්න ඕනි සඟ රුවන. ඔබ වහන්සේට නිවන් සැප ප්‍රාර්ථනය කරමි. (අ)

:       0       0

මාලිික Thursday, 23 July 2015 08:25 PM

ඔබවහන්සේට උතුම් නිර්වාණය ප්‍රාර්ථනා කරමි!!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 360 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 62 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 432 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 250 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 948 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 906 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21616 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21283 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 170 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site