IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


මෙහෙම ගියොත් පාර්ලිමේන්තු බලය නැති වේවි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මේ සතියේදීත් ජනතා ප්‍රශ්න වලට ප්‍රතිඵලයක් ලබා ගන්නට නොහැකි වුයේ යැයිද  ඊළඟ පාර්ලිමේන්තු සතියේදීත් මෙලෙසම වුනොත්  පාර්ලිමේන්තුවේ තිබෙන ගෞරවය මෙන්ම බලයත් නැති වනු ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

අඩු ගණනේ පක්ෂ නායකයන් කැඳවා  සාකච්ඡා කර ප්‍රශ්න විසඳීමට පළමු පියවරවත් ගන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද හිටපු අග්‍රාමාත්‍යවරයා කීය.

නියෝජ්‍ය කථානායක තනතුරට නමක් ඉදිරිපත් කරන්න ආණ්ඩුවට බැරි වූ බවත් ආණ්ඩුවේ කෙනෙක් ඉදිරිපත් කළා නම් තමන්ට බහුතරයක් තියෙනවද? නැද්ද? කියා බලන්නට හැකියාවක් තිබූ බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා කීය.



අදහස් (9)

මෙහෙම ගියොත් පාර්ලිමේන්තු බලය නැති වේවි

දිමුත් Thursday, 05 May 2022 05:29 PM

නිකං යන්න අනේ යන්න.

:       0       0

ranji Thursday, 05 May 2022 05:52 PM

එජාපය නැත්තටම නැතිකරනවා. ආණ්ඩු පක්ෂයේ වැඩි වුණානම් හරි...

:       21       8

Lalith Friday, 06 May 2022 08:39 AM

දැනටම පොහොට්ටුව කාබනික පොහොර වී හමාරයි. ගඳ වැඩියි තවම දිරල මදි හින්ද. තව ටික දිනකින් වගාවට දමපුවාම ඔක්කොම ඉවරයි.......

:       0       0

janaka Thursday, 05 May 2022 05:58 PM

දෙපත් නයි එක්ක විසඳුමක් හොයන්නේ කොහොමද?

:       3       19

රටවැසියා Thursday, 05 May 2022 08:02 PM

ඔහේගේ වැඩ නිසා එහෙම වීම වළක්වන්න බැහැ. එජාපය විනාශ කිරීමේ ශාපය ඔහේට ලැබෙනවා නියතයි..

:       14       20

siri Friday, 06 May 2022 07:26 AM

ගොන් කපටිකම් නිසා පක්ශෙත් ඉවරයි. මෙයාගෙ පාලන කාලෙ රටම පාවාදුන්න විදිය ජන්තවාට තාම අමතක නැහැ.

:       0       0

Prachanda Friday, 06 May 2022 09:31 AM

පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැහැ ඕක වහලා දාන්න... ‘‘ හොරුන්ගේ තිප්පල‘‘ ඕකෙන් වෙච්චි දේ හොඳටම ඇති. හොරුටික එළවලා ආයේ ඇරපල්ලා. රනිල් ඔයා නිදහසෙන් පස්සේ මොකද කළේ...? ඔබ නූගතෙක් යන්නයි අපේ අදහස...

:       1       6

මුදියන්සේ..... Friday, 06 May 2022 12:17 PM

රටේ මුදල් නැති මොහොතක දිනකට වල්පල් කතාකර රුපියල් ලක්ෂ ගණනින් මුදල් වැය කරන බවක් පෙනෙන්නට ඇතත් ජනතා ප්‍රශ්න, ගැටලු වෙනුවෙන් විසඳුම් සොයන බවක් නම් පෙනෙන්නට නැත.

:       0       0

siri Friday, 06 May 2022 12:41 PM

ඔහොම ගියොත් ඔය එකම මන්ත්‍රී ධුරයත් නැතිව යාවි. කපටි කමෙන් රටට වැඩක් වෙන්නේ නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 156 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 18 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


නව කථානායක අශෝක රන්වල?
2024 නොවැම්බර් මස 20 862 0

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 248 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 536 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 328 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 414 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1906 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site