මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිල නාමය සහ නිල ලාංඡනය අයථා ලෙස භාවිත කරමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙරහුරු සම්මන්ත්‍රණයක් පැවැත්වෙන බවට සඳහන් පත්‍රිකා මුද්‍රණය කර බෙදා හැරි බව කියන පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී කාර්යාලයය කියයි.
ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා පැවසුවේ මේ සිද්ධියට ජාතික අධ්‍යාපන ආයතනයේ සම්බන්ධයක් නැති බවයි.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
මහරගම අධ්‍යාපන ආයතන නමත් විකුණයි
දේවා Tuesday, 10 December 2013 08:07 PM
මේ හැම දේකටම මුල රටේ හරි නිතියක් නැති කම.(නදී)
රංජිත් සිල්වා Tuesday, 10 December 2013 08:41 PM
මේක අනිත් පැතිවල හොඳට කරලා කලුතර තමා අහු උනේ. දැන් ඉතින් අපි දන්නේ නැහැ කියල බේරෙන්න තමා හදන්නේ. ඔය අධයාපන කොමිසමේ වැඩ හුඟක් හොර වැඩ තමා. (නදී)
සලීම් Tuesday, 10 December 2013 09:04 PM
අධ්‍යාපන කඩ මුදලාලිලාගේ වැඩක් වාගේ (නි)
කේ.කේ.දී ඩුබායි Wednesday, 11 December 2013 03:07 AM
බොහොම දුක් මහන්සි වෙලා, බොහොම දුක් විඳලා අපේ ළමයින්ට උගන්නලා ගත්ත ප්‍රතිපලයද මේ. මාසෙට 18000ක් රුපියල් වලින් වියදම් කරලා ලැබුනේ මේකද? (නදී)
සුමංගල ඇල්පිටිය Tuesday, 10 December 2013 05:48 PM
අපිට හොරෙන් අපි විකිණෙන ,අමුතු රටක් මේක (නි)
කළණි Wednesday, 11 December 2013 06:50 AM
ලංකාවේ අධ්‍යාපනයේ මොන එකද හොරට නැතුව කෙරෙන්නේ කියන්නකෝ. (නි)
පිටබැද්දර ජයා Wednesday, 11 December 2013 07:25 AM
අනේ අපේ රටට ගිය කල නේද ? (නි)
අමිල කටුනායක Tuesday, 10 December 2013 07:12 PM
චෝගම් අනේ චෝගම්.(නදී)
මහී Tuesday, 10 December 2013 07:34 PM
අනේ මෙහෙමත් වැඩ! (නි)
ආනන්ද Wednesday, 11 December 2013 08:58 AM
දැන්නම් ආයෙත් අර "මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සූ" වගේ සින්දු කිව්වට කමක් නැහැ වගේ. (ස)
දර්ශා Tuesday, 10 December 2013 07:40 PM
මෙවැනි දේවල් රාශියක් වෙනවා කාලයක සිට. දැන්වත් වරදකරුවන්ට දඩුවම් දී ලබන වන්දි මුදලින් දුෂ්කර පාසලක් හරි දියුණු කරමු. (නි)