IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මහරගම අනතුරේ පියාට ඇප

මහරගම නාවින්නේදී බිරිය හා දියණිය මරුමුවට පත් වූ ලොරිය පැදවූ පියා රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නුගේගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් දීප්ති ලියනගේ මහතා නියෝග කළාය. කාර්මිකයකු වන එස්.ඒ.අජිත් ප්‍රියංගට එසේ ඇප නියම විය. ඔහුගේ රියදුරු බලපත්‍රය උසාවි බාරයට ගත් අතර ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳව ලංගම වෛද්‍ය මධ්‍යස්ථානයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම කැරිණි.



අදහස් (0)

මහරගම අනතුරේ පියාට ඇප

දිමුතු Friday, 28 December 2012 09:31 PM

මේක හදිසි අනතුරක්.. අපට වඩා දුක තියෙන්නේ රියදුරට මොද මියගිහිං තියෙන්නෙ බිරිදයි දරුවයි ඒ නිසා දෙපාරක් හිතල අදහස් දක්වනවානම් හොදයි..!(නු)

:       0       0

සංජය Friday, 28 December 2012 10:27 PM

මේක හදිසි අනතුරක්. අපට වඩා දුක තියෙන්නේ රියදුරාට. මොකද මියගිහින් තියෙන්නෙ බිරියයි දරුවයි. ඒ නිසා තවවරක් හිතලා අදහස් දක්වනවා නම් හොදයි. (නි)

:       0       0

පාලිත වීරතුංග Friday, 28 December 2012 10:27 PM

හදිසි අනතුරකදී කෙනෙක් මිය ගිය විට වාහනය පැදවු රියදුරු සති දෙකක් රිමාන්ඩ් භාරයට පත් කරනන් මහේස්ත්‍රාත් තුමියට අමතක උනාද? මේ නීතිය බලපාන්නෙ පොඩි මිනිහාට පමණද?(නු)

:       0       0

ජයරත්න Friday, 28 December 2012 10:40 PM

අපට වඩා දුක තියෙන්නේ රියැදුරාට. මොකද මියගිහින් තියෙන්නෙ බිරියයි දරුවයි. (නි)

:       0       0

රසාල් Saturday, 29 December 2012 02:11 PM

මෙවන් අනතුරු නොවේවා (දී)

:       0       0

බිමල් Saturday, 29 December 2012 02:51 PM

අපි දන්න විදියට නම් අනෙක් පැත්තෙන් ආපු බස් එක වැරදි පැත්තෙනුයි ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන ගැළවෙන්නයි එයා අනෙක් පැත්තට කපලා තියෙන්නේ. (නි)

:       0       0

සේනාධී Saturday, 29 December 2012 07:43 AM

හදිසි අනතුරක් වුවත් මෙය රියැදුරුගේ නොසැළකිල්ලයි. (නි)

:       0       0

දම්මි Saturday, 29 December 2012 07:40 AM

අවමංගල්‍ය කටයුතු කරගන්නේ කොහොමද කියලාවත් නීතිය හිතුවේ නැද්ද? (නි)

:       0       0

නිමල් Saturday, 29 December 2012 07:51 AM

අද කාලේ හුගක් රියදුරන් වාහන පදවන්නේ "ඔන්න, පුලුවන් නම් බේරෙන්න" කියන මානසිකත්වයෙනුයි. (නි)

:       0       0

සරත් Saturday, 29 December 2012 08:03 AM

ඇප දෙන්නෙ මිනිස් වටිනාකමට නෙමයි.. උසාවි එන්න කියලා සහතිකයක් වශයෙන්..!(නු)

:       0       0

නිත්‍යා Saturday, 29 December 2012 08:16 AM

මොකද්ද ඇත්ත කියලා ටික දිනකින් දැන ගන්න ලැබේවි. එතෙක් ඉවසන්න. ඇත්ත නොදැන කාටවත් චෝදනා කරල වැඩක් නෑ. (ස)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 28 December 2012 07:24 PM

මම නම් කියන්නෙ එයාට ලොරියක් පදවන්න බලපත්‍රයක් නැතිව ඇති... මොකද ගොඩක් අය එහෙම ඉන්නවා..!(නු)

:       0       0

චින්තක Saturday, 29 December 2012 09:26 AM

අත් අඩංගුවට ගත යුත්තේ ඒවගේ ඇත්ත තත්වය වසන් කර කාඩ් බෝඩ් පෙට්ටි වැනි ලොරි නොවන ලොරි විකුණන්නන්ය (ස)

:       0       0

නිමල් Saturday, 29 December 2012 09:38 AM

එයාටත් පොඩ්ඩක් සැළකුවා නම් ඇත්ත කියයි. (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 29 December 2012 08:52 PM

උසාවිය ගත් ක්‍රියාමාර්ගය අගය කරනවා.. ඒ මනුස්සයා මොන තරම් වේදනාවෙන් ඇද්ද?(නු)

:       0       0

සෙනරත් Friday, 28 December 2012 08:36 PM

ජීවිත දෙකක වටිනාකම ලක්ෂ දෙකයිද? (නි)

:       0       0

මුතුකුඩ Friday, 28 December 2012 09:09 PM

මේ දවස්වල පියවරුන් අතින් බොහෝ අඹු දරුවන් මරණයට පත් වෙනවා..!(නු)

:       0       0

මුතුකුඩ Friday, 28 December 2012 09:11 PM

ඇයි සෙනරත්.. ලක්ෂයයි ලක්ෂයයි දෙලක්ෂයි.. එතන ජීවිත දෙකක් නේ ඉතිං හරිනේ..(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 39 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 66 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 90 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 656 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 563 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 758 1

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39190 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site