IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මහරගම නාගරික මන්ත‍්‍රී බාරවෙයි

අනියම් බිරිය බව කියන කතකගේ දොලොස් හැවිරිදි දියණිය කෙළෙසීයයි ප‍්‍රශ්න කිරීම සඳහා පසුගිය  25 වැනිදා සිට සොයමින් සිටි මහරගම නගර සභා  මන්ත‍්‍රී සමන් පද්මසිරි සේනාධීර (සන්ධාන) නීතිඥයකු මාර්ගයෙන් ඉරිදා රාත‍්‍රියේ අතුරුගිරිය පොලිසියට බාරවිය. ඔහු අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය. 

 



අදහස් (0)

මහරගම නාගරික මන්ත‍්‍රී බාරවෙයි

පෙරේරා Monday, 01 April 2013 07:40 PM

පොලිසියට බාර වෙලා සමහරවිට ගැලවෙයි. ජකතාවට බාර වුනා නම් නියම දඩුවම ලැබෙන්න තිබුනා.(නදී)

:       0       0

සංක Monday, 01 April 2013 10:00 AM

මොන තරම් අපරාධයක්ද මේ (දී)

:       0       0

සරත් Monday, 01 April 2013 10:01 AM

අම්මාගේ වැරදි නිසයි දුවට මේ දේ සිදුවුණේ (ස)

:       0       0

වරුණ Monday, 01 April 2013 10:19 AM

හම්බවෙයි ඇතුලට ගියාම.(නදී)

:       0       0

කෝසල Monday, 01 April 2013 10:19 AM

ලංකාවේ දේශපාලකයෙක් තමන් කරපු අපරාදෙකට පොලීසියට බාර වුනා කියන්නේ බේරුනා කියන එක නේද?(නදී)

:       0       0

ප්‍රසාද් Monday, 01 April 2013 10:12 AM

අර ෆැෂන් බග් එකට ගැහුවේ ස්ත්‍රී දුෂණයක් නිසා කියල එක සාධාරණීකරණය කරන කට්ටිය දැන් මෙයාගේ ගෙදරටත් ගල් ගහනවද ගිහින්. මහරගම කියන්නේ අපේ අම්මෝ බුදු බලය උතුරා යන පැත්තක් නේ. (නි)

:       0       0

සමන් Monday, 01 April 2013 10:17 AM

මෙවන් අපරාධ වෙන්න දෙන්න බැහැ (දී)

:       0       0

අමිල Monday, 01 April 2013 10:25 AM

ඔන්න අපේ කතිරෙ .(නදී)

:       0       0

සනත් Monday, 01 April 2013 10:42 AM

කෝ අර අහවල්ලු මෙයාට ගල් ගහන්නේ නැද්ද එතකොට? මේකෙන්ම පේනවා කට්ටියගේ යටි අරමුණු මොනවද කියලා. (නි)

:       0       0

මනා Monday, 01 April 2013 10:36 AM

ලංකා සමාජය නියමයි නේද.කොන්ද තියෙන මිනිස්සු.(නදී)

:       0       0

සිම්සාම් Monday, 01 April 2013 10:46 AM

ඔය වගේ දේවල් කරලා ඇතුලට ගිහින් එනකොට එන්නේ වීරයෝ වෙලානේ.. ඒ නිසා නේ මල්මාලා දාලා පිළිගන්නේ (ස)

:       0       0

චින්තන Monday, 01 April 2013 10:55 AM

නඩුවෙන් දඩුවම් නියම වෙන්නේ නැති එකේ බාර වෙන්නේ මොකටද? අකුරැස්සේ සුනිල් සභාපතිතුමා අගේට නිදහස් වෙලා ඇවිත් වාහනෙත් හප්පාගත්තේ.(නදී)

:       0       0

අශෝක Monday, 01 April 2013 11:00 AM

ඇත්තටම මේ මිනිස්සුන්ට මොකද මේ වෙලා තියෙන්නේ? (නි)

:       0       0

ටානියා Monday, 01 April 2013 11:29 AM

දැන් ඔක්කොම හරිද (දී)

:       0       0

බංඩාර-කුවෙට් Monday, 01 April 2013 11:38 AM

බොහෝ අපරාද සිදුවන්නේ දේශපාලන කරන අයගෙන්. නමුත් ඔවුන්ට දෙන දඩුවමක් නම් නැහැ.(නදී)

:       0       0

මහී Monday, 01 April 2013 11:40 AM

මේ වගේ මහජන නියෝජි‍තයෝ රටට ජාතියට කැළලක්. මේකව ප්‍රසිද්ධියේ ගල් ගහලා මරන්න ඕන (ස)

:       0       0

මහේෂ් Monday, 01 April 2013 11:33 AM

බාර උනාට දඩුවම අඩු කරන්න එපා (දී)

:       0       0

පාල Monday, 01 April 2013 11:41 AM

අර වර්ගවාදීන්ට මේවා නොපෙනේද (ස)

:       0       0

ෂුකිරි Monday, 01 April 2013 11:35 AM

කේ අර සී.සී.ටී.වී වලට ගල් ගහපු අය ගල් වෙලා වගේ මොකද?(නදී)

:       0       0

සමන් Monday, 01 April 2013 11:54 AM

වැරදි කරලා භාර උනාට වැඩක් නැහැ (දී)

:       0       0

රෆික් Monday, 01 April 2013 12:03 PM

අහිංසක ළමයි විනාශ කරන මෙවන් අය අපි ප්‍රතික්ෂේප කරමු (දී)

:       0       0

පියරත්න Monday, 01 April 2013 11:57 AM

ළමා පරපුර මෙවන් අයගෙන් රැක ගනිමු (දී)

:       0       0

උදය-දෝහා කටාර් Monday, 01 April 2013 12:00 PM

මෙයාටත් මතක හිටින දඩුවමක් දෙන්න තිබුනේ. නැත්නම් නීතිය මෙයාලට දඩුවම් දෙන්නේ නැහැ.(නදී)

:       0       0

එරංග Monday, 01 April 2013 12:03 PM

මේ වගේ අයට නාමයෝජනා දුන්නේ කව්ද? තාගේ ඉල්ලීමකටද කියලා කියන්න. නූගත් අයට නාමයෝජනා දුන්නම මෙහෙම වෙනවා. මේක දේශපාලකයේ වරදක් නෙමෙයි.(නදී)

:       0       0

මුස්තාක් Monday, 01 April 2013 03:32 PM

මේකේ වැරදිකාරයා ඡන්ද දීපු අය (ස)

:       0       0

මොහොමඩ් Monday, 01 April 2013 12:25 PM

මෙයාට වැරදි කරන්න බලය දෙන්නේ අපිමයි (දී)

:       0       0

චන්දන Monday, 01 April 2013 12:35 PM

බාර උනාට දඩුවම අඩු නැහැ (දී)

:       0       0

රණ රාල Monday, 01 April 2013 12:38 PM

ඊලඟ ඡන්දයේදී වැඩි ඡන්දයෙන් පත්වෙන පෙරනිමිති. (නි)

:       0       0

ඉෂාන් Tuesday, 02 April 2013 01:57 PM

අපේ රටේ මෙවැනි දේවල් වන්නෙ දේශපාළුවන් නීතියට බය නැති නිසයි (නි)

:       0       0

රත්න Monday, 01 April 2013 12:41 PM

දැන් චෙක් එහෙම අත්සන් කරන්න කූඩුවටම පොත යවනවද? (නි)

:       0       0

චූලා Monday, 01 April 2013 12:50 PM

බොහෝ පළාත් පාලන ආයතනවලට පසුගිය මැතිවරණයේ දී නරුමයන් තේරුනේ කොහොමද ? (ස)

:       0       0

ජාසීම් Monday, 01 April 2013 01:00 PM

මේ වගේ අපරාද වලට උපරිම දඬුවම් දෙන්න ඕන (ස)

:       0       0

රිස්වාන් සව්දි. Monday, 01 April 2013 01:20 PM

ඇයි මේ මන්ත්‍රීලට පමණක් මේ වගේ වෙන්නේ. (නි)

:       0       0

සරත් Monday, 01 April 2013 01:26 PM

හිරේ ඉන්න අය මේවා බලනවා නම් මේ කියන්නේ. මෙයා හෙට වෙනකොට සමහර විට ‍මහරෝහලට යයි. ඊට කලින් මෙයාට සුදුසු දඩුවමක් දෙන්න. නිතියෙන් දඩුවම් ලැබුණත් වැඩක් නැහැ. (නි)

:       0       0

සුනිත් Monday, 01 April 2013 05:46 PM

ලංකාවේ ආස්චර්ය තමයි මේ. මෙයා දුටුගැමුනු පරමිපරාවේ එක්කෙනෙක්ද දන්නේ නැහැ.(නදී)

:       0       0

මේනකා Monday, 01 April 2013 01:22 PM

මෙහෙම වැරදි කරන්නේ අපේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක නොවන නිසයි. මේ පිළිබදව ජනාධිපතිතුමාගේ අවදානය යොමුවිය යුතුයි. අපිත් දියණියන් දාලා විදේශගතවෙලා ඉන්නේ. මේවා අහද්දී විශාල බයක් දැනෙනවා. (නි)

:       0       0

පාලිත Monday, 01 April 2013 01:28 PM

කිසි ප්‍රශ්නයක් නැ. ඕක ෂේප් වෙයි (ස)

:       0       0

අශෝක Monday, 01 April 2013 01:36 PM

එක ගමකට එක වැඩක්. චින්තනය අකුරටම ක්‍රියාත්මක කරයි.(නදී)

:       0       0

අනුර Monday, 01 April 2013 01:45 PM

මේවට ප්‍රතිචාර දාන්නත් ලැජ්ජයි.(නදී)

:       0       0

උදයංග Monday, 01 April 2013 01:39 PM

සන්දාන මන්ත්‍රීවරුන්ම තමයි මේවට අහුවෙන්නේ.(නදී)

:       0       0

පිටිගල-මිලානෝ Monday, 01 April 2013 01:50 PM

මහජනයාට පේන්න මේ අයට දැඩි දඩුවම් පමුනුවන්න.(නදී)

:       0       0

නිෂාඩ් Monday, 01 April 2013 01:47 PM

වරප්‍රසාද වරප්‍රසාද.... අන්තිමේ මහජනයාගේ අප්‍රසාද... (නි)

:       0       0

චාමර Monday, 01 April 2013 01:51 PM

මෙවන් මිනිසුන්ට චන්දය දෙන්න එපා (දී)

:       0       0

ඉෂාන් Monday, 01 April 2013 01:54 PM

අවයවයක් කපා දැමිය යුතුයි කියා මා යෝජනා කරමි. (නි)

:       0       0

සංකල්ප Monday, 01 April 2013 02:12 PM

කෝ අර රෙදි කඩේට ගහපු වීරයෝ ටික. (නදී)

:       0       0

අංජු Monday, 01 April 2013 02:06 PM

මේවට ගල් ගහන්නේ නැද්ද?(නදී)

:       0       0

මදූ Monday, 01 April 2013 02:12 PM

අහිංසක දරුවෙකුගේ ජීවතයක් විනාශ කරපු මේවගේ අයද ලංකාවේ දේශපාලනය කරන්නේ.(නදී)

:       0       0

අජිත් කුමාර Monday, 01 April 2013 02:24 PM

නිසි දඩුවම් දෙන්න ඕනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 261 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 214 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 489 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 335 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 903 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 359 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site