IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මහරගම නාගරික මන්ත්‍රී රිමාන්ඩ්

12 හැවිරිදි දැරියක කෙළෙසීයැයි සැකපිට මහරගම නගර සභාවේ සන්ධාන මන්ත්‍රී සමන් පද්මසිරි සේනාධීර කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ලබන 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

 



අදහස් (0)

මහරගම නාගරික මන්ත්‍රී රිමාන්ඩ්

තුසිත Monday, 01 April 2013 02:24 PM

මේකත් ආශ්චර්යයට යන ගමනට වෙන්න ඇති. (නි)

:       0       0

දයා Monday, 01 April 2013 07:19 PM

මෙයාට පුංචි දරුවෝ නැහැ මගේ හිතේ.(නදී)

:       0       0

සාලිය Tuesday, 02 April 2013 04:57 AM

නිතිය මොකද්ද කියලා කියා දෙන්න (දී)

:       0       0

ප්‍රනාන්දු Monday, 01 April 2013 07:26 PM

12 වෙනිදට පස්සේ මොකද වෙන්නේ.(නදී)

:       0       0

ගාමිණී Monday, 01 April 2013 07:36 PM

මෙය ආසියාවේ ඓස්චර්යයි.(නදී)

:       0       0

සඳුනි Monday, 01 April 2013 02:26 PM

රු. 10000/ ඇප පිට එළියට ඒවි හෙට අනිද්දම (ස)

:       0       0

අත්තනායක Tuesday, 02 April 2013 12:23 PM

මෙවන් දේවල් වලට නීතියෙන්ම හෝ සවභාවධර්මයෙන් හෝ දෙකෙන්ම දඩුවම් ලැබෙනවා (දී)

:       0       0

දිමාල් Monday, 01 April 2013 02:31 PM

අධිකරණයෙන් නිසි දඩුවම් දෙයි (දී)

:       0       0

ගාමිණී Monday, 01 April 2013 02:38 PM

දඩුවමින් නම් ලේසියෙන් ගැලවෙන්න බැරිවෙයි වගේ ! (ස)

:       0       0

පිටිගල-මිලානෝ Monday, 01 April 2013 07:53 PM

මෙවැනි පිසාචයින්ට කළ කර්මය හිරගෙය තුලදීම පලදේවි.(නදී)

:       0       0

දුමින්ද Monday, 01 April 2013 07:53 PM

මේ දරුවගේ අම්මටත් දඩුවම් දෙන්න.(නදී)

:       0       0

ෂිරාස් Monday, 01 April 2013 08:06 PM

ලෝකේ තියෙන ජරාම නීතිය තියෙන්නේ අපේ රටේ. වැරදි කරුවා ඇතුලේ සැපට ඇති.(නදී)

:       0       0

ෂිරාෂ් Monday, 01 April 2013 08:13 PM

අපේ රටේ නීති හදලා තියෙන්නේ වැරදි කරුවන්ට බේරෙන්න විතරයි.(නදී)

:       0       0

සමන් Tuesday, 02 April 2013 08:16 AM

උපරිම දඩුවම් දෙන්න ඕනේ (දී)

:       0       0

වරුණ Tuesday, 02 April 2013 08:19 AM

අත්තෙන් නැගලා ගහෙන් බහිනවා කියන්නේ මේවගේ ඒවට තමයි මගේ හිතේ. (නි)

:       0       0

සනත් Monday, 01 April 2013 08:38 PM

මෙවන් පුද්ගලයින් අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ. දෙන්න එපා තමන්ගේ චන්දය (දී)

:       0       0

රෝයි Monday, 01 April 2013 03:11 PM

කෝ සේනාව .... ? (ස)

:       0       0

රණබාහු Monday, 01 April 2013 03:35 PM

ලොක්කට කියන්න. ෂේප් කරගන්න පුළුවන්.(නදී)

:       0       0

සංජිව Monday, 01 April 2013 09:27 PM

ලංකාව කරන හැම වැඩක් දිහාම ජාත්‍යන්තරය ඇහැ ගහගෙන ඉන්නේ ඒ නිසා අපි පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ (දී)

:       0       0

දිසානායක Monday, 01 April 2013 09:41 PM

මේ දැරියගේ මවගේ නරක හැසිරීම් නිසා තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ.. කොහොම වෙතත් මේ සම්මජාතියට නම් සමාව දෙන්න එපා. (ස)

:       0       0

අසෝක Monday, 01 April 2013 09:50 PM

මෙයා ගහට නැග ල ඇත්තෙන් බෙහෙලා! (ස)

:       0       0

මධුරංග Monday, 01 April 2013 09:58 PM

වරදට දඩුවම (දී)

:       0       0

රත්න Monday, 01 April 2013 04:46 PM

මොහුටත් "රැල්ලේ" අනුසාශක ධූරයක් පිරිනමනු ඇත. (නදී)

:       0       0

ජීවන්ත Monday, 01 April 2013 04:47 PM

නෑ තුසිත, ඒකට යන කෙටි මාර්ගයක්! (ස)

:       0       0

ශාන්ති Monday, 01 April 2013 04:55 PM

තුසිත සහය දෙනවා වගේ නේද ?  (ස)

:       0       0

කේ. හේමසර හිමි Monday, 01 April 2013 04:58 PM

පොඩි ළමයින්ට අපල කාලයක්ද?(නදී)

:       0       0

ශිරන්ත Tuesday, 02 April 2013 10:22 AM

මට කියන්න වචනනහ (දී)

:       0       0

නිරාන් Monday, 01 April 2013 05:32 PM

මේගොල්ලන්ට පගා ගහලා හොර මගඩි කරලා තෙලේ වැඩි වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

අරුසියා Monday, 01 April 2013 05:50 PM

මෙයාගේ ගෙදරට ගල් මුල් ගැහුවේ නැතිද?(නදී)

:       0       0

අරුසියා Monday, 01 April 2013 05:57 PM

මෙයාගේ ගෙදරට ගල් මුල් ගැහුවේ නැද්ද?(නදී)

:       0       0

ඩයස් Monday, 01 April 2013 05:53 PM

වැරැද්දක් කළා නේද (දී)

:       0       0

ඉන්දු Monday, 01 April 2013 06:08 PM

රෝයි, පොලිසියෙන් අවශ්‍ය දේ කරලනේ තියෙන්නෙ. ඔයාට සේනාව ඕනෑම නම් ඔයගේ ගෙදරටම එවන්නම්. මෝඩ කතා ලියන්න එපා. (නි)

:       0       0

උදයංග Monday, 01 April 2013 06:16 PM

ආණ්ඩු ඉන්නෙම දූෂකයෝ වගේ.(නදී)

:       0       0

අංජන කුමාර Tuesday, 02 April 2013 11:34 AM

වරදට දඩුවම කියන්නේ ඕකට තමයි (දී)

:       0       0

විමල් Monday, 01 April 2013 07:03 PM

සදාචාර පටහැනි වැඩක්, දඩුවම් දෙන්න (දී)

:       0       0

ජගත් Tuesday, 02 April 2013 11:41 AM

රිමාන්ඩ් කරලා මදි (දී)

:       0       0

සුමිත් Monday, 01 April 2013 06:57 PM

ඉහළට යාමට සුදුසුකම් තමයි මේවා. මීලග නගරාධිපති මොහු වෙයි.(නදී)

:       0       0

බණ්ඩා Tuesday, 02 April 2013 02:22 AM

මේ පාපතරයාට හොද දඩුවමක් දියයුතුයි. (නි)

:       0       0

සනත් Monday, 01 April 2013 06:57 PM

ඇයි රෝයි සේනාව හොයන්නෙ ගෙදර අවුලක් වත්ද?(නදී)

:       0       0

මංජුල Monday, 01 April 2013 07:19 PM

'එක ගමකට එක වැඩක්' මේ මාසේ මහරගමින්.... මාස දෙක තුනකින් ඇප දේවි. දැරිවිය කියයි එහෙම කලේ මේ මාමා නෙවෙයි කියලා. අවුරුදු දෙක තුනකින් නිදහස් වේවි.. තනතුරුත් ලැබෙයි.. දැන් නම් 'ආසියාවේ ඓස්චර්ය' ළඟටම ඇවිත් වගේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 290 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 218 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 580 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 270 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 87 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 260 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site