IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මහරගම නගර සභා රැස්වීමෙ ගුටි බැට

මහරගම නගර සභා මුදල් කමිටු කාරක සභා රැස්වීමේදී කාලගොට්ටියක් ඇතිවී එජාප හා සංධාන මන්ත්‍රීවරු කීප දෙනෙක් ගුටි ඇන ගත්හ.

සභාපතිනි, කාන්ති කොඩිකාර මහත්මිය එජාප මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු නොදී සභාවෙන් නැගිට ගියාය.

 



අදහස් (0)

මහරගම නගර සභා රැස්වීමෙ ගුටි බැට

රෝහන Tuesday, 30 April 2013 06:49 PM

නගර සභාවක් ද එහෙම නැත්නම් නරක සභාවක්ද? සභාපති නෝනා උත්තර නොදී පැනලා ගිඅ එක ගැන කොමිසමක් පත් කරන්නයි තියෙන්නේ.(නදී)

:       0       0

ලලිත්-එස්.එල් Tuesday, 30 April 2013 06:50 PM

කොහොමත් කරන වැඩ වලට එයාලට උත්තර නැහැ තමයි.(නදී)

:       0       0

කුමුදු Tuesday, 30 April 2013 01:47 PM

කාන්ති මහත්මියට කේන්ති ගිහින්ද? (නි)

:       0       0

හේරත් Wednesday, 01 May 2013 09:13 AM

දාන්න නගර සබා පොලෝසියක්. ඔක්කොම පුහුණු කරලා දාවි. ප්‍රශ්න ඉවරයි. (නි)

:       0       0

වරුණ Tuesday, 30 April 2013 01:53 PM

අහන දේවල්වලට උත්තර නැත්නම් නැගිටලා යනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? එතන බලන් ඉදලා ඇයත් ගුටිකන්නද ? (නි)

:       0       0

හේරත් Wednesday, 01 May 2013 10:16 AM

පොලෝසියක් බැරි නම් ඕනෑ එකක් පත්කර සියලුම නගර සබා සේවකයින්ට සරසවි යන ළමයින්ට වගේ හමුදා පුහුණුවක් දී කර්නල් ජනරාල් පදවි ද ප්‍රදානය කර තුවක්කු රජයෙන් නොමිලයේ දිය යුතුය. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 30 April 2013 02:27 PM

ඉතාමත් සතුටුදායක පුවතක්. මෙය ආදර්ශයට ගෙන සෑම නගර සභාවක්ම ගහ මරා ගැනීමෙන්, සුලුවෙන් හෝ සතුටක් දුක්විදින ජනතාවට ලබාගත හැකියි (නි)

:       0       0

රනිල් Tuesday, 30 April 2013 02:38 PM

මේ වගේ රටක්? නගර සභාවක්වත් හරියට ගෙනියන්න බැරි මිනිස්සු ඉන්න රටක්. (නි)

:       0       0

හේරත් Wednesday, 01 May 2013 12:58 PM

කාන්ති අක්කේ හැඳිමිට කෝ? (නදී)

:       0       0

මිචෙල් Tuesday, 30 April 2013 10:09 PM

කාන්තිය දෝරේ ගලයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 342 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 130 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 714 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1638 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 215 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 104 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38405 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 266 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 883 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site