IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මහර බන්ධනාගාර සිද්ධිය ගැන අතුරු වාර්තාව බාරදෙයි

 
(මනෝප‍්‍රිය ගුණසේකර)
 
මහර බන්ධනාගාරයේදී ඇතිවු සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ කමිටුවේ අතුරු වාර්තාව එහි සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී මහත්මිය අධිකරණ ඇමති අලි සබ්රි මහතාට අද(07) බාර දුන්නාය.
 
බන්ධනාගාර අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඇතු`ථ පිරිසකගේ සහභාගීත්වයෙන් අධිකරණ අමාත්‍යංශයේ පැවැති උත්සවයකදී එම අතුරු වාර්තාව කුසලා සරෝජනී මහත්මිය එම වාර්තාව බාර දුන්නාය.
 
මහර හිරගෙර රදවා සිටි රැඳවියන් පිරිසක් කලහාකාරී අන්දමින් හැසිරෙමින් ඇතිවු කලබලකාරී තත්වය පාලනය කිරීම සදහා කටයුතු කිරීමේදී රැදවියන් 11දෙනෙකු ජිවිතක්‍ෂයට පත් වු අතර මහර බන්ධනාගාරයට විශාල අලාභහානියක් සිදුවිය.
 
මෙහිදී සිදුවු සිද්ධිය සොයා බලා වාර්තා කිරීම ස`දහා අධිකරණ ඇමති අලි සබ්රි මහතා විසින් හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් කළ කරන ලදී.
 
ඒ අනුව එම කමිටුව මහර බන්ධනාගාරට ගොස් විමර්ශන සිදුකළ අතර මෙම සිද්ධියට අදාළව සකස් කළ අතුරු වාර්තාව කමිටුවේ සභාපතිනි කුසලා සරෝජනී මහත්මිය විසින් අධිකරණ ඇමති අලි සබ්රි මහතාට බාර දුන්නාය.

 



අදහස් (0)

මහර බන්ධනාගාර සිද්ධිය ගැන අතුරු වාර්තාව බාරදෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 1013 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 799 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 65 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2893 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 719 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1441 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 302 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1735 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site