ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි’හි ස්පෝට්ස් සිටි ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තුන්වැනි එක්දින ක‍්‍රිකට් තරගයේ ලකුණු 13 ක් ලබාගත් මහේල ජයවර්ධන සිය එක්දින ලකුණු 10,000 ලබා ගැනීමට සමත්විය. ලෝක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ ලකුණු 10,000 රැස් කළ නව වැනි ක‍්‍රීඩකයා වු මහේල මෙම කඩඉම පසුකළ දෙවැනි ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසද ක‍්‍රිකට් ඉතිහාසයට එක්විය. සචින් තෙන්ඩුල්කාර් (18,111), රිකී පොන්ටිං (13,686), සනත් ජයසුරිය (13,430), ඉන්සමාම් උල් හක් (11,739), ජැක් කලිස් (11,372), සව්රව් ගංගුලි (11,363), රාහුල් ද්‍රාවිඞ් (10,889), බ‍්‍රයන් ලාරා (10,405) මහේලට වඩා ඉදිරියෙන් සිටිති.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර
පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහේල එක්දින ලකුණු 10,000 කඩඉම ජයගනී
රුවන් Saturday, 19 November 2011 08:58 AM
සුභපැතුම් මහේල !!!
රවීන් Saturday, 19 November 2011 09:58 AM
අපේ සුභපැතුම්
රවීන් ද සිල්වා Saturday, 19 November 2011 10:17 AM
අපේ සුභපැතුම්
ශිරන්ත Saturday, 19 November 2011 10:48 AM
සුභපැතුම්
කමල් සුභසිංහ Saturday, 19 November 2011 11:44 AM
ශ්‍රී ලංකාවට ආඩම්බරයක්
ගයන්ත Saturday, 19 November 2011 06:24 PM
සුභපැතුම්
මේනකා Saturday, 19 November 2011 07:11 PM
අපේ සුභපැතුම්.............
ජයී Sunday, 20 November 2011 02:58 PM
මෙය කෙතරම් අසීරු දෙයක්දැයි ක‍්‍රිකට් ක‍්‍රීඩාකළ අය හොඳින් දනී. ලක්බිම වෙනුවෙන් ඔබ සැලූ දහඩිය දහස් වටී. මගේ සුභපැතුම්.