IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මහේල ජයවර්ධන - පල්ලෙකැළේ ටෙස්ට් තරගයේදී ජයග‍්‍රහණය හඹා යාම අතහැරීමෙන් පසු

”අවසාන  ඕවර 15 දී අප ඉලක්කය කරා යාමට සූදානමින් හිටියා. මා කඩුල්ලේ රැඳී සිටියා නම්, අපේ ඊළ`ග පිතිකරුවා වශයෙන් එවන්නට සිටියේ තිසර පෙරේරායි. ඒත් ‘චන්ඩි’ (දිනේෂ් චන්දිමාල්) දැවී ගිය නිසා අවසාන මොහෙතේ කණ්ඩායම අසීරුතාවට පත් නොකිරීමේ අරමුණ ඇතිව, තවත්  ඕවර 10 ක් විතර මට පරෙස්සමෙන් පන්දුවට පහර දෙන්න වුණා” මහේල ජයවර්ධන - පල්ලෙකැළේ ටෙස්ට් තරගයේදී ජයග‍්‍රහණය හඹා යාම අතහැරීමෙන් පසු



අදහස් (0)

මහේල ජයවර්ධන - පල්ලෙකැළේ ටෙස්ට් තරගයේදී ජයග‍්‍රහණය හඹා යාම අතහැරීමෙන් පසු

අරුණ Sunday, 15 July 2012 09:34 PM

මහේලගේ බොරු මහේලට හොදයි, දිනන්න තිබුන මැචි එක කැවා

:       0       0

මහින්දානන්ද Wednesday, 18 July 2012 09:28 AM

මේවා මගේ සැලසුම් කොහොමද මගේ වැඩ ?

:       0       0

සුනෙත් Sunday, 15 July 2012 10:29 PM

මහෙලට ඔන උනෙ මැච් එක දිනන්න නෙවෙයි. අපි බබාලද ? තිසර, කුලසෙකර ටීම් එකෙ ඉන්නේ බොල් කරන්න. ඒ අය ඇවිත් කිසි ප්‍රශ්නයක් නැතිව වැනුවනම් ඔවරයට 5ක් වගෙ ගහන එක ප්‍රශ්නයක් නෙවෙයි. බොල් කරන්න ඉන්න දෙන්නා අවුට් උනත් බැට් කරන්න ටීම් එකේ 4ක් (මහෙල,තිලාන්,මැතිවුස්,ප්‍රසන්න ) ඉන්න නිසා මැච් එක සෙශන් එකක් බේර ගන්න පුලුවන්. ඒ අයගෙ වගකිම තමයි මැච් එක බේරන එක.

:       0       0

සිංහබාහු Tuesday, 17 July 2012 07:25 AM

පකිස්තානු පිල කඩුලූ 8ක් දැවී ලකුණු 379ක් රැස් කරගෙන අපිට පන්දුවට පහර දීමේ විවෘත අභියෝගය බාරදුන්නා. අපේ ඉලක්කය පන්දුවාර 71කදී ලකුණු 270ක් ජයග්‍රහණයට (සාමාන්‍යය 3.80) මේ අභියෝගය මහේලට බාර ගන්න බැරිනම් ඔය කිව්වත් වගේ පසුපෙළ ක්‍රීඩකයන්ට වත් තැන දෙන්න තිබුන ටිකක් බැට් එක විසි කරලා සෙල්ලම් කරන්න. කොහෙද ඉතින්, දෙන්නෙම පණ්ඩිතයිනේ.

:       0       0

චමින්ද Friday, 20 July 2012 12:02 PM

මම සේවය කරන්නේ ග්‍රීසියේ. අන්තර්ජාල ලංකාදීප පුවත්පත මගින් අපිට ලංකාවේ විස්තර දැන ගන්න සළස්වනවට ලංකාදීපයට ස්තූතියි!

:       0       0

ප්‍රියන්ත Sunday, 15 July 2012 11:56 PM

ඉන්දියාවටනම් කොහොම හරි ගහන්න.

:       0       0

සිසිර Monday, 16 July 2012 01:53 PM

සුනෙත්, මමත් ඔබ සමග එකගයි

:       0       0

කපිල දේශප්‍රිය Tuesday, 17 July 2012 09:24 PM

මම කියන්නෙත් ඕවරයකට 3.8 බැගන් ගහන්න බැරිනම් වැඩක් නැහැ..

:       0       0

සනත් ඉන්දික Monday, 16 July 2012 04:11 AM

දිනනකොට හොඳයි, ඇයි එහෙම කියන්නේ? නිකමට හරි දිනන්න ගිහින් පැරදුනා නම් කියන්නේ ඒකවත් බේරා ගන්න බැරි උනානේ කියලා. මේකේ ප්‍රතිචාර දාන අයට පිස්සු. මෙයාලා කරන්නේ මොකක් හරි දමන්න ඕන කමට ඔහේ මොනවා හරි ලියන එක. මහේල ඔබ හරි නායකයෙක්. ඕව ගැන හිතන්න එපා. ඉන්දියාවට ගහල පෙන්වන්න.

:       0       0

හනුමා Monday, 16 July 2012 05:47 AM

ටෙස්ට් තරගාවලිය පුරාවටම මහේලගේ යටි හිතේ මොකක් නමුත් ප්‍රශ්නයක් තිබුණා කියලයි මට නම් හිතුණේ.මම වැරදිනම් සමාවෙන්න

:       0       0

සුදත් Monday, 16 July 2012 06:12 AM

පැරදුණානම් ඔය ගොල්ලෝ මහේලට ගහන්නේත් ඔය විදියටමයි. නියමයි මහේල.නියමයි.

:       0       0

ඉසුරු Monday, 16 July 2012 06:19 AM

කිසිම සටන්කාමීත්වයක් නැහැ

:       0       0

සම්පත් Tuesday, 17 July 2012 10:23 AM

සින්,ඔබ හරි.මොකද 3.8ක් ගහ ගන්න බැරුව කොහොමද තරග දිනන්නේ?

:       0       0

නලීන් Monday, 16 July 2012 03:42 PM

අනේ මහේල, මේ පිස්සු විචාරකයන්ගේ ප්‍රතිචාර ඔයා ගණන් ගන්න එපා

:       0       0

ජනුමි Thursday, 26 July 2012 03:33 AM

ඕකට හේතුව හඹා යන්න බැරිකමම නොවෙයි. අපි එක් තරගයක් පැරදිලා හිටියා නම්, එතකොටත් ඔය තත්වය ඔහොමම සිදුවෙයි. (නි)

:       0       0

දිමුත් Tuesday, 17 July 2012 11:23 PM

දිනන්න තිබුන එත් මහේල දෙපෙතම හිතන ඕනේ නේද ?

:       0       0

සිසිර Monday, 16 July 2012 08:46 AM

ඇත්තටම දිනන්න සටනක් දිය හැකි තරඟයක්. (ස)

:       0       0

ප්‍රභාත් Monday, 16 July 2012 09:07 AM

අපේ සුබ පැතුම් ! (ස)

:       0       0

සම්පත් Monday, 16 July 2012 10:19 AM

මැච් එක විකුණ්නද ????

:       0       0

සිංහබාහු Sunday, 15 July 2012 07:11 PM

දෙවන ඉනිමේදී චන්දිමාල් සහ සංගා (චන්දිමාල් දැවී යනතෙක්) සාමාන්‍ය ලකුණු වේගය 50% ට වැඩිය පවත්වාගෙන හිටියේ. මෙයා ඇවිල්ල ලෑල්ල දාල තරගය අරමුණක් නැති තැනට ගෙන ආවා. සම කරනවානම් ලකුණු නොගහ විකට්ටුවේ රැදී ඉන්න තිබ්බා. අන්තිමට උනේ බෝල 44 කට මුහුණ දීල ලකුණු 11ක් අරන් ඉද්දි පකිස්තානු පන්දු යවන්නන් ෆෝම් කරලා මෙයා යන්න ගියා. පස්සේ ආපු ප්ලයෙර්ස් ලා හිර උනා.

:       0       0

සුනෙත් Monday, 16 July 2012 11:53 AM

සනත්,සුදත්, …අපි කියන්නෙ ටීම් එකේ ඉන්න බැට්ස්මන්ලා පාවිච්චි කරලා අවදානමක් ගන්න කියලා නෙවෙයි. තිසර,කුලසෙකර පාවිච්චි කරලා තරගය දිනන්න වේගයෙන් පහර දෙන්න තිබුනා කියලා. ඒ දෙන්නා ඉක්මනට අවුට් උනොත් එතන ඉදලා මැච් එක ඩ්රෝ කරන්න සෙල්ලම් කරන්න ඕන. මහේල,තිලාන්,මැතිවුස්,ප්‍රසන්නට තමයි ඒ වගකිම තියෙන්නේ. නැතිව තිසරට හෝ කුලසේකරට නෙවෙයි. ඒක නිසා ඒ දෙන්න පාවිච්චි කරලා හයියෙන් ගැහුවට කිසි අවදානමක් එන්නේ කොහොමද ?

:       0       0

වෙනුර Thursday, 19 July 2012 08:23 PM

හඹා යන්න ගිහින් අනා ගත්තා නම් මේ කට්ටිය ඉතිං මොනවා කියන්නද තවත්??

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 396 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 975 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 301 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 194 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4682 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 970 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26046 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 294 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site