IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මහවිරු සැමරුම් දෙකක් තමිල්නාඩුවේ

ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සැමරීම සඳහා මදුරාසි මහාධිකරණය තමිල්නාඩුවේ කොටි හිතවාදී දේශපාලන පක්ෂ දෙකකට බ්‍රහස්පතින්දා (26)  අවසර ලබා දී ඇතැයි ඉන්දීය පී.ටී.අයි පුවත් සේවය වාර්තා කළේය.

1989 වසරේ සිට 2009 වසර දක්වා මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන්   ද්‍රාවිඩ විදුතලෙයි පක්ෂයට සහ දෙමළ සිනමා අධ්‍යක්ෂ සීමාන්ගේ නාම්තමිලර් පක්ෂ සැමරුම් සඳහා අවසර ලැබී ඇත.



අදහස් (0)

මහවිරු සැමරුම් දෙකක් තමිල්නාඩුවේ

යෝගානන්ද Friday, 27 November 2015 09:12 AM

ජයවේවා (බ)

:       0       0

සරණපාල Friday, 27 November 2015 09:16 AM

ඉන්දියන් කාරය අපිට හොඳ මූණ දානවා. පිටිපස්සෙන් අනිනවා. මේ සංවිධානය තහනම් කරපු එකක්නේ. අනේ චීන පකිස්තානය තමා අපට පිහිට. (බ)

:       0       0

නන්ද Friday, 27 November 2015 09:25 AM

හොඳයි (බ)

:       0       0

නාමල් Friday, 27 November 2015 10:19 AM

සරනපාල මෙතැන අවසර දීල තියෙන්නෙ මියගිය සාමාජිකයින් සමරන්න... ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්.. ඒනිසා මැරිච්ච මිනිස්සු සමරන එක නවත්තන්න බෑ... අනික (හේ)

:       0       0

විමුක්ති Friday, 27 November 2015 10:22 AM

ඒක ඒ අයගේ කැමැත්තනේ.(හේ)

:       0       0

සොපි Friday, 27 November 2015 10:57 AM

ත්‍රස්තවාදීන්ගේ මොනවා සමරන්නද ? (බ)

:       0       0

කපිල Friday, 27 November 2015 11:03 AM

ජයවේවා! අපේ ජනාධිපති මන්දිරයෙත් උත්සවයක් පැවැත්වෙනවා. (බ)

:       0       0

ගගන Friday, 27 November 2015 12:49 PM

ලැජ්ජා නැති ජාතියක් කියන කතා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 631 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1616 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 763 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 35 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 775 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 768 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20067 15



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16600 0

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 296 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site