IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


මහවිලච්චියේ ගැමි කතක් මරාදාලා

මහවිලච්චියේ කරඹගොල්ලෑවේ නිවසක සිය 12 හැවිරිදි දියණියක සමග පදිංචිව සිටි කාන්තාවක් ඝාතනය කැර ඇතැයි පොලීසිය පවසයි. සිරුර මිදුලේ වැටී තිබී ඇත.



අදහස් (0)

මහවිලච්චියේ ගැමි කතක් මරාදාලා

නිලූ Wednesday, 07 November 2012 02:23 PM

නිතිය පිරිහිලා

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 07 November 2012 02:51 PM

'යුද්ධේ නැති කරන්න ඉස්සර මේ රටේ තිබුනේ ලේ විලක්' කියලා කටපාඩමෙන් වගේ ජප කරන අයට මම අභියෝග කරනවා මේ දැන් තියෙන සාමකාමී නිදහස් රටේ මේ විදියට හිතුමතේ මිනිසුන් මරා නොදමන එක දවසක් තිබේ නම් පෙන්වන්න කියලා. ("යුද්ධේ තිබුන දවස්වලත් මේවා සිදු වුනාට ඒ කාලේ ඒවා මේ තරම් පෙනුනේ නැහැ.." කියා අනෙක් කටපාඩම් කතාව කියන්න කවුරු හෝ අදහස් කරනවානම් කරුණාකර සංඛ්‍යා ලේඛන ගෙනහැර දක්වන්න) .(ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Wednesday, 07 November 2012 02:52 PM

තව මේ වගේ දේවල් වෙනකම් බලධාරීන් බලාගෙන ඉදීයිද...?(ස)

:       0       0

හේමන්ත Wednesday, 07 November 2012 03:07 PM

අපගේ ජිවිත ආරක්ෂාව පිළිබඳව බලවත් අවදානමක් දැනෙනවා. එකිනෙකා විශ්වාස කරගෙන ජිවත් වෙන්නේ කොහොමද? මිනිස්සු තිරිසන් වෙනවා. මුදලට බලයට තමාගේ සැප පිණිස කරන හැමදේම සමාජය විසින්ම අනුමත කරනවා. මේකද දියුණුව කියන්නේ. මේ යන විදියට හැමදෙයම සිදුවෙන්න හැර බලාසිටිම නිසා මේ යුගයේ උදවිය මිනිස් වර්ගයාටම විශාල හානියක් කරමින් පවතිනවා. මේ ගමන නිවැරදි කල හැකි ලෝක නායකයෙක් පහල වේවා!.(ස)

:       0       0

ජයන්ත Wednesday, 07 November 2012 03:30 PM

එකම පිළියම එල්ලුම් ගස නැවත පණ ගැන්වීමයි. (නි)

:       0       0

ලලිත් Wednesday, 07 November 2012 03:33 PM

ධර්මද්වීපය දැන් මරණද්වීපය වෙලා...ආශ්චර්‍ය දෙස සැවොම බලන්න එක්වෙලා .(ස)

:       0       0

දහම් Wednesday, 07 November 2012 03:22 PM

අපේ රටට මොකද්ද මේ වෙන්නේ කියලා බලධාරීන්ට පේන්නේ නැද්ද ? නීතියක් නැති රටක් .(ස)

:       0       0

ශාන්ති Wednesday, 07 November 2012 03:38 PM

ඉක්මනට හේතුව හොයලා බලන්න. පොඩි දරුවා අසරණ වෙනවා. පව්. .(ස)

:       0       0

ගුරුගොඩ Thursday, 08 November 2012 06:46 AM

කතාවට මුල්තැන දීම අඩුකර, සිතීමට තැන වැඩිපුර දෙන්න. (නි)

:       0       0

ඉන්ද්‍රලලිත් Wednesday, 07 November 2012 04:29 PM

තාත්තා කෝ ????.(ස)

:       0       0

නවුෂාඩ් Wednesday, 07 November 2012 04:35 PM

පුරපසළොස්වක පෝයදාටත් මිනීමරන රටක්. හැමතැනම මිනීමැරුම්. (නි)

:       0       0

සිල්වා Wednesday, 07 November 2012 04:38 PM

නිතිය ක්‍රියාත්මක කරන්න

:       0       0

අජිත් Thursday, 08 November 2012 08:26 AM

කෝ ලන්න්කාවේ නිතිය

:       0       0

රන්ජිත් Wednesday, 07 November 2012 05:11 PM

අයියෝ සල්ලි

:       0       0

නිලංග Wednesday, 07 November 2012 05:34 PM

බුදු දහම හරහා මෙවැනි ම්ලේච්ඡ ක්‍රියාවන් නතර කරන්න පුලුවන්කමක් නැහැ. (නි)

:       0       0

සමන් Wednesday, 07 November 2012 05:21 PM

මිනි මැරීම්, දුෂණ, අපචාර ලංකාවේ ධර්මය බවට පත්වෙලා. තිස්තන් කෝටියක් දෙවියන් ඉන්න රටේ ඇයි මේ අපරාධ? උදේටත් බණ, රෑටත් බණ. මිනිස්සුන්ට හිතන්න කාලය ඇවිල්ලා. ප්‍රේමය, කරුණාව, සමාව දීම මිනිසුන්ගෙන් පහවෙලා .හැමදාම පුදුම විදියට අපරාධ. මනුෂ්‍ය ජීවිතවල වටිනාකමක් නැති වෙලා. (නි)

:       0       0

හිල්මි Wednesday, 07 November 2012 06:27 PM

සිංහලයා තිරිසන් ජාතියක් කියලා සිංහලයාම ඔප්පු කරනවා. (නි)

:       0       0

ෂෙරීෆ් Thursday, 08 November 2012 10:25 AM

බෞද්ධයා කරන පවු සමාකරගන්න කැළණි පන්සලට ගියහම පුලුවන්ද? (නි)

:       0       0

රංජන් Thursday, 08 November 2012 11:07 AM

ආසියාවේ ආශ්චර්‍ය කියන්නේ ඕකට තමයි.......(ස)

:       0       0

චතූ Wednesday, 07 November 2012 02:21 PM

එතකොට දැරිවිට මොකද වුනේ - හොයා බැලූවෙ නැද්ද ?? (ස)

:       0       0

හසිත් Wednesday, 07 November 2012 02:07 PM

ජීවත් වීමට නුසුදුසු රටක් (ස)

:       0       0

වරුණ Wednesday, 07 November 2012 02:09 PM

ඇති යන්තම් අවුරුදු 12 ළමයා බේරුනා ?ආශ්චර්‍යය (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Wednesday, 07 November 2012 02:20 PM

පොඩි දියණිය තනි වෙනවා මවු සෙනහස නැති වෙනවා පිලි සරනක් නැති වෙනවා දුක් කදුලැලි වැගිරෙනවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 276 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1151 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 112 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1798 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 4278 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 147 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39527 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25744 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1190 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site