ගාමිණී දිසානායක ගුණ සමරුව කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ ගාමිණී දිසානායක පිළිරුව අසලදී අද පැවැත්විණි. මහවැලි පංච මහා ජලාශයේ පුරෝගාමියා ලෙස ගාමිණී දිසානායක මහතා හඳුන්වයි.
බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය, ගාමිණී දිසානායක මහතාගේ පුත් ඇමැති නවීන් දිසානායක හා ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ ශ්‍රීමා දිසානායක ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහවැලි පුරෝගාමීයා සමරයි
ප්‍රකාශ් Saturday, 21 March 2015 11:11 AM
එතකොට මෙයාට ලැබුන කොමිස් මුදල්, වාහන කොහෙද? දැන්වත් සොයා බැලිය යුතුයි (නදී)
සුමුදු හේවා Saturday, 21 March 2015 01:45 AM
ත්‍රස්තවාදය නිසා අපේ රටට නායකයෝ කීදෙනෙක් අහිමිවුණාද? මිනිස් ජීවිත කීයක් නම් වැනසුනාද? ඒ අඳුරු යුගයට තිතතැබූ නායකයාට ගරහන මිනිසුන්ට මේවා අමතකද? (නි)
බණ්ඩාර Friday, 20 March 2015 09:44 AM
සැබෑ දේශප්‍රේමී නායකයෝ (දිල්)
සෙනරත් බණ්ඩාර Saturday, 21 March 2015 04:30 AM
ඉතා විශිෂ්ට ජන නායකයෙක් ලෙස ගාමිණී දිසානායක මහත්මා හඳුන්වන්නට පුළුවන්. මේ වගේම පිළිරුවක් කොත්මලේ ජලාශය (ගාමිණී දිසානායක ජලාශය) අසල පිහිට තිබෙනවා. නමුත් දැන් හැම සමරුවක්ම කොළඹට ඇවිත් නිසා එහි සැමරුම් උළෙලක් දක්නට ලැබුනේ නැහැ. නමුත් ප්‍රදේශවාසින් පිරිසක් සමග කොත්මලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක තුමන් ඇතුළුව සිදු කරුණු ලැබුවා. තවමත් මිනිසුන්ගේ හිත්තුල ජිවත් වෙන ජන නායකයෙක් ලෙස ගාමිණී දිසානායක මැතින්දුන්ව හඳුවාදීම නිවැරදියි. (නදී)
ලියනගේ Saturday, 21 March 2015 05:16 AM
ඔව් සුමුදු හේවා යන අයගේ කීමට මාත් එකඟයි. දේශපාලන නායකත්වයක් දුන්න එක බලපත්‍රක් නොවේ. රටේ දුෂණ කරලා තියෙන දේවල් බොහොම ටිකයි ජනතාවට දැනිල තියෙනේ. ඩුබායි වල තියන හෝටලේ කාගේද. රටේ කරලා තියෙන ජාතියට ගෙවන්න බැරි කිසිම මුදලක් උපයන්නේ නැති ආයෝජන. ඒවායේ කොමිස් වලින් නේද ලොකු දේපල අත්පත් කරන ඉන්නේ. ඒ ගැනත් හිතා බලන්න. මහින්ද කාලේ කරපු ගොඩාක් දේවල් වලින් රට නය උනා විතරයි නේද ? (නදී)