IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මහවැලි මහා සෑය බුදු සසුනට

කොත්මලේ ජලාශ වේල්ලට ඉහළින් කඳු මුදුනක ඉදි කළ මහවැලි මහා සෑය පොසොන් පොහොය දා සිට ජනතාවට වන්දනා කිරීම සඳහා අවස්ථාව ලබා දෙන බව වැවිලි කර්මාන්ත අමාත නවීන් දිසානායක මහතා කියයි.

මෙම අවස්ථාවට ජනපති මෛත්‍රීපාල සිරිසේන  හා අගමැති රනිල් වික්‍රමසිංහ ද සහභාගී වීමට නියමිතය.

mahavalimahashaya1-(1) mahavalimahashaya1-(3) mahavalimahashaya1-(4)



අදහස් (0)

මහවැලි මහා සෑය බුදු සසුනට

විපුල Tuesday, 14 June 2016 03:32 PM

වැඩ නැවතුන සැයේ මුදල් ප්‍රතිපාදන වෙන් කරලා යලි වැඩ පටන් ගත්තේ මහින්ද මහත්තය එය ඉහළ කොත්මලේ විදුලි බලාගාරයට සමගාමීව. පසුගිය ආණ්ඩුවෙන් මුදල් වෙන් කරපු නිසා මෙහි වැඩ නිම වුණා. (බ)

:       0       0

පෙරේරා Tuesday, 14 June 2016 04:15 PM

සුසන්ත,ඉසුරු, අපේ ගමේ නිසා අපි දන්නවා මහවැලි මහා සෑය හැදුනේ කොහොමද කියලා. ඔයාලා දැක්කේ ජනතාවට වන්දනා කිරීම සඳහා අවස්ථාව ලබාදෙන එක පමණයි. එ්කත් ලංකාදීපයට පින් සිද්ධ වෙන්න (නි)

:       0       0

අතුල Tuesday, 14 June 2016 04:44 PM

මේ වගේ දේවල් දකින එකත් ලොකු පිනක් (නි)

:       0       0

ජයන්ත Tuesday, 14 June 2016 04:41 PM

මේ සෑයේ ඉදිකිරීම් සඳහා කොපමණ මුදලක් වැයවුණාද කියලා අපිට දැනගන්න බැරිද? (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 14 June 2016 07:51 AM

රමණිය දසුනක්. (ර)

:       0       0

පෙරේරා Tuesday, 14 June 2016 07:57 AM

ඕක ගිය ආණ්ඩුවෙන් පටන් ගත්ත එකක් නේද ? (ර)

:       0       0

බුද්ධික Tuesday, 14 June 2016 08:09 AM

සදු !!!! සදු !!!!!!!!!!!!!! සදු !!!! (ම)

:       0       0

ගුණේ Tuesday, 14 June 2016 07:58 PM

භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! (නි)

:       0       0

වසන්ත Tuesday, 14 June 2016 08:40 PM

මහින්ද මහත්තයා කියන්නේ ජාතියේ අවාසනාවට අපිට අහිමිවූ නායකයෙක් කියලා පෙනෙන්නේ මේවා දකිනකොට තමයි (නි)

:       0       0

චන්දවිමල හිමි Tuesday, 14 June 2016 08:39 AM

ගරු නවීන් ඇමති තුමාගේ අවධානය පිණිසයි. ඔබ තුමා මෙම සැයේ වැඩ නිම කිරීමට කටයුතු කිරීම මහගු පින්කමකි. මෙම වටිනා ස්තුපය ආරම්භ කොට දසක දෙක තුනක් ගියත් මෙහි වැඩ නිම කිරීමට ඔබේ පියානන්ගෙන් පසුව කිසිවකුත් උනන්දු වුයේ නැත. මෙය ගාමිණි දිසානායක මහවෙලි මහා සැය කියා නම් කළ යුත් බව මගේ හැගීමයි. මහවැලි මහා සැය පිළිබද බොහෝ දෙනකු දන්නේ නැත. ලංකාවේ අය ද විදේශිකයන් ද මහවැලි මහා සැයත්, කොත්මලේ ජලාසයත් පිළිබද දැනුම්වත් කිරීම් කළ යුතුය. සංචරක අමාත්යංශය එම වගකීම ඉටු කළ යුතුය. (හේ)

:       0       0

නිරෝෂා Tuesday, 14 June 2016 08:53 AM

මේක පටන් ගතේ 1983 ගාමිණී දිසානායක මහතාගේ කලේ.විවිද දේශපාලන ප්‍රශ්න නිසා අවුරුදු 30 කට වඩා ගිය වැඩ ඉවරවෙන්න . කළුතර මහා සැය තාක්ෂණය හා සමාන තාක්ෂණයක් මේකේ පාවිචි කරලා තියෙන්නේ. රුවන්වලිමහ සැයට වඩා අඟලක උසින් අඩු නිර්මාණයක් .(අ)

:       0       0

ටෙනිසන් Wednesday, 15 June 2016 12:27 AM

හිතට සැනසුමක් ගෙනඑන හරිම සුන්දර දසුනක් (නි)

:       0       0

සුනිල් Tuesday, 14 June 2016 08:57 AM

මේක හදන්න පටන් ගත්තේ ගාමිනී දිසානායක මහත්තයා ජීවතුන් අතර ඉන්න කාලේදි. කොත්මලේ ජලාශයට යටවුනු වෙහෙර විහාර වෙනුවෙන්.(හේ)

:       0       0

කේෂලා අමන්ද Tuesday, 14 June 2016 08:59 AM

ලස්සන පින්තුරයක්.වන්දනාමාන කිරීමට අවස්ථාව දීම ගැන ආණ්ඩුවට පින් දෙනවා.(හේ)

:       0       0

දයානි Tuesday, 14 June 2016 09:06 AM

සාදු! සාදු !! (හේ)

:       0       0

පුබුදු ප්‍රසන්න Tuesday, 14 June 2016 09:07 AM

හොඳ වැඩක්. එත් පස් සෝදාගෙන ගිහින් කොත්මලේ ජලාශයට මඩ එක්වෙන්න පුළුවන්. ඒවටත් පියවර අරගෙනම ජනතාවට දොර අරින්න.(හේ)

:       0       0

තේනකෝන් Tuesday, 14 June 2016 09:12 AM

පෙරේරා ඉපදුනේ කවදද? මේක ගාමිණී දිසානායක ඇමති තුමා හදපු එකක් (අ)

:       0       0

යසන්ත Wednesday, 15 June 2016 02:43 AM

වෙහෙර විහාර සාදා සසුනට පූජාකිරීම විශාල පින්කමක් (නි)

:       0       0

ඉසුරු Wednesday, 15 June 2016 02:40 AM

ගාමිණී දිසානායක මහතාට පින්සිද්ධ වෙන්න අද කොත්මලේත් මේ වගේ දෙයක් තියනවා. (නි)

:       0       0

වසන්ත Tuesday, 14 June 2016 09:37 AM

ගාමිණි දිසානායක මහත්තයා පටන් ගත්ත වැඩක්. වැඩ නිමවීම දැකීම ගොඩක් සතුටුයි. සියල්ල සතුටින් අනුමෝදන් වෙත්වා.(හේ)

:       0       0

ලුම්බිණි Wednesday, 15 June 2016 03:35 AM

ලස්සන දසුනක්. (බ)

:       0       0

උදේනි මල්ලවාඅරච්චි Tuesday, 14 June 2016 09:57 AM

මේක හදන්න ගත්තේ 1983 ගාමිණී ඇමති තුමා කොත්මලේ වේල්ල හදන කලේ ප්‍රමාණය හරියටම රුවන්වැලි සෑය තරම්.අපිත් සහභාගි වුනා.මේක ගල් කණු 32 මත ඉදිකරලා තියෙන්නේ ලංකාවේ පළවැනි එකයි.(හේ)

:       0       0

ඉසුරු Tuesday, 14 June 2016 10:08 AM

පෙරේරා, මේ ලෝකේ නෙවෙයිද ජීවත් වෙන්නේ.? (ර)

:       0       0

දිනූ Tuesday, 14 June 2016 10:28 AM

සාදු සාදු සාදු...! (ර)

:       0       0

සුසන්ත Tuesday, 14 June 2016 01:48 PM

පෙරේරා ඉපදුනේ පහුගිය ආණ්ඩුව කාලෙද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 479 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 876 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 212 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 756 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1441 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 568 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38786 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 999 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site