(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ සහ දයානන්ද අධිකාරි)
ඊසාන දිග මෝසම සක්‍රියවීමත් සමඟ ඇති වූ මහ වැසි හේතුවෙන් ඊයේ (19)වන දා පස්වරු 6.00 වන විට අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 4774කට අයත් 13872ක පිරිසක් ආපදාවට පත්ව ඇති බව අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දෙහිඅත්තකණ්ඩිය වැව්මැදගම ග්‍රාම නිලධාරි වසමේ පවුල් 08කට අයත් 31 ක්, ඉරක්කාමම් කොට්ඨාසයේ වසම් 01ක පවුල් 01 කට අයත් 06 ක්, කාර්තිව් ග්‍රාම නිලධාරි වසම් 14ක පවුල් 690 කට අයත් 1908 ක්, පොතුවිල් ග්‍රාම නිලධාරි වසම් 10ක පවුල් 3984 කට අයත් 11649 ක්, උහන ග්‍රාම නිලධාරී වසම් 03 පවුල් 51 කට අයත් 152 ක්, මෙලෙස ආපදාවටපත් පිරිස අතර වෙති.
ගංවතුර තත්වයේ බලපෑම හේතුවෙන් ප්‍රධාන මාර්ග විශාල සංඛ්‍යාවක් ජලයෙන් යටවීම නිසා ගමනා ගමන කටයුතුවලට බාධා පැමිණ ඇති බවද ආපදා අංශ සඳහන් කරයි.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.
“බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපති කාර
රෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල ස
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මහවැස්සෙන් වැඩිම බලපෑම අම්පාරට