IMG-LOGO

2025 ජනවාරි මස 20 වන සඳුදා


මහවැස්සෙන් වැඩිම බලපෑම අම්පාරට

(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ සහ දයානන්ද අධිකාරි)

ඊසාන දිග මෝසම සක්‍රියවීමත් සමඟ ඇති වූ මහ වැසි හේතුවෙන් ඊයේ (19)වන දා පස්වරු 6.00 වන විට  අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 4774කට අයත් 13872ක පිරිසක් ආපදාවට පත්ව ඇති බව  අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දෙහිඅත්තකණ්ඩිය වැව්මැදගම ග්‍රාම නිලධාරි වසමේ පවුල් 08කට අයත් 31 ක්, ඉරක්කාමම් කොට්ඨාසයේ වසම් 01ක පවුල් 01 කට අයත් 06 ක්, කාර්තිව් ග්‍රාම නිලධාරි වසම් 14ක පවුල් 690 කට අයත් 1908 ක්, පොතුවිල් ග්‍රාම නිලධාරි වසම් 10ක පවුල් 3984 කට අයත් 11649 ක්,  උහන ග්‍රාම නිලධාරී වසම් 03 පවුල් 51 කට අයත් 152 ක්, මෙලෙස ආපදාවටපත් පිරිස අතර වෙති.

ගංවතුර තත්වයේ බලපෑම හේතුවෙන් ප්‍රධාන මාර්ග විශාල සංඛ්‍යාවක් ජලයෙන් යටවීම නිසා ගමනා ගමන කටයුතුවලට බාධා පැමිණ ඇති බවද ආපදා අංශ සඳහන් කරයි.



අදහස් (0)

මහවැස්සෙන් වැඩිම බලපෑම අම්පාරට

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බහලුම් තදබදයට ස්ථිර විසදුමක් දෙනවා
2025 ජනවාරි මස 20 58 0

කොළඹ වරායේ බහලුම් තදබදය නැති කිරීමට බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ අක්කර දෙකක බහාලුම් පරීක්ෂණ අංගනයක් කඩිනමින් ඉදිකරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ග


මහනුවර දුම්රිය එඩේරමුල්ලේද ගිනිගනී
2025 ජනවාරි මස 20 477 0

බෙලිඅත්තේ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝගාමී දුම්රියයේ එන්ජිම එඩේරමුල්ල දුම්රිය ස්ථානයේදී ගිනි ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙ


ක්ලීන් ශ්‍රී ලංකා විවාදය හෙට අනිද්දා
2025 ජනවාරි මස 20 56 0

ආණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් දෙදින විවාදයක් හෙට (21)සහ අනිද්දා (22) පැවැත්වේ.


එජාප සජබ එකතුවට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය
2025 ජනවාරි මස 20 275 1

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ එකතුවක් සඳහා සාකච්ඡා ඇරඹීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (20)ඒකමතික තීරණයකට පැමිණියේය.


වරායේ වැඩ ගැන බිමල් කනස්සල්ලෙන්
2025 ජනවාරි මස 20 664 2

ජනාධිපතිවරයා උපදෙස් දුන් ආකාරයට වරායේ කටයුතු සිදු නොවන බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.


පිරමීඩාකාර ආයතන 21ක් ප්‍රසිද්ධ කරයි
2025 ජනවාරි මස 20 606 2

ශ්‍රී ලංකා මහ බැංකුව 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇති බවට නිර්ණය කළ ආයතන 21ක් අද (20) නිල ව


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 395 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 610 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 332 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site