IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


මහව පොලිසියේ 11ක් මාරු

මහව පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළු 11 දෙනෙක් වහාම මාරු කරනු ලැබූහ. එක් නිලධරයකු නිල නිවසින් යද්දී මහව රෝහල හා පොදු වෙළෙඳපොළ අසලදී පිරිසක් රතිඤ්ඤා පත්තු කළහ.



අදහස් (0)

මහව පොලිසියේ 11ක් මාරු

ප්‍රවීන් Friday, 03 August 2012 09:41 AM

නොදන්න යකාට වඩා දන්න යකා හොඳයිලුනේ.....(ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 01 August 2012 06:37 PM

සවුත්තුයි නේද ?

:       0       0

හේමන්ත Thursday, 02 August 2012 11:51 AM

වපුරපු අස්වැන්න තමයි ඔය කපාගෙන ඇත්තේ. (නි)

:       0       0

සුනිල් Wednesday, 01 August 2012 07:07 PM

සේවය හොඳ ඇති ඒකනේ මේ.

:       0       0

ඒ.ගුණදාස Wednesday, 01 August 2012 07:09 PM

රතිඤ්ඤා පත්තුකරලා බලාන ඉන්නේ ඊ ළඟට එන්නේ බෝධිසත්ව වරු කියල හිතුවද ? (ස)

:       0       0

ජූඩ් රොහාන් Wednesday, 01 August 2012 07:50 PM

කවුරු ගියත් කවුරු ආවත් එපමණයි. අනික මොකක්ද වැරැද්ද ? (ස)

:       0       0

ප්‍රියාන්ත Thursday, 02 August 2012 12:46 PM

මාරු කරන්න නෙමෙයි තිබුණෙ වැඩ තහනම් කරලා දාන්න...!!(නු)

:       0       0

ෆීරෝ Wednesday, 01 August 2012 08:24 PM

මොකටද එච්චර රතිඤ්ඤා පත්තු කළේ. තියෙන් ආදරේටද ? තරහටද ? (ස)

:       0       0

සෑම් Wednesday, 01 August 2012 08:48 PM

මොකක්ද හේතුව මාරු කරන්න??? (ස)

:       0       0

චමින්ද ජයලාල් Wednesday, 01 August 2012 09:22 PM

කට්ටියට අවුරුදු වගේ ඇති. ඒකයි මෙහෙම. (ස)

:       0       0

ගාමිණී -කුවේට් Wednesday, 01 August 2012 10:26 PM

සමහර පොලිස් නිලධාරින්ගේ නොමනා වැඩ නිසා සමස්ත පොලිස් සේවයම දැන් හෑල්ලුවට පත්වෙලා. පොලිස් සේවයේ ඉතා දක්ෂ, විනීත, ආදර්ශමත් නිලධාරින් සිටියත් .....කිරි කළයට ගොම ටිකක් වැටුණා වගේ. (නි)

:       0       0

පියල් Wednesday, 01 August 2012 10:35 PM

අනේ අපේ ආශ්චර්යමත් ඉන්දියන් සාගරයේ මුතු ඇටයට මොකද මේ වෙන්න යන්නේ?

:       0       0

මනෝ Wednesday, 01 August 2012 10:42 PM

අළුත් තැන් වලට ගිහින් හොදින් ඉදීවි නේද? (නි)

:       0       0

කුරුවිට Wednesday, 01 August 2012 11:27 PM

දේශපාලුවන්ට යටත් වෙන්නේ නැතුව ඇති. (නි)

:       0       0

සුගත් Wednesday, 01 August 2012 11:53 PM

අනේ අපොයි. පොලිසියට ගිය කල....... ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී (නි)

:       0       0

ලලිත් Thursday, 02 August 2012 02:53 PM

මාරු කිරීම විතරක් ප්‍රමාණවත් මදි. (නි)

:       0       0

නාලක Thursday, 02 August 2012 12:09 AM

පොලිසිය ඉන්නේ ජනතාව ආරක්ෂා කරන්න. මේක දන්නේ නැති පොලිසියත්, ජනතාවත් ඉන්නා තුරු මේවා සාමාන්‍ය දේවල්. (නි)

:       0       0

උපුල් Thursday, 02 August 2012 03:21 AM

අයියෝ...............(ස)

:       0       0

වරුණ Thursday, 02 August 2012 07:39 AM

ආසියාවේ ආශ්චර්යය සමග හොරා පොලිස්...... (නි)

:       0       0

නිෂාඩ් Thursday, 02 August 2012 08:51 AM

නරක දේ කොහේ ගියත් නරකයි තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ.(නි)

:       0       0

විමලසිරි අත්තනායක Thursday, 02 August 2012 09:06 AM

සේවයේ ඉන්න කාලේ එකතු කර ගත්තු දේවල් තමයි ඒගොල්ලන්ට ඒ ලැබුණේ. (නි)

:       0       0

සදමාලි Thursday, 02 August 2012 10:34 AM

පොලිසිය කියන්නේ දේශපාලනයේ අතකොළුවක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහකුඹුක්කඩවල නිවෙසක දඩ මස් : ඡාවාරමා පැන යයි
2024 ඔක්තෝබර් මස 16 880 1

වන සතුන් දඩයම් කර විවිධ ප්‍රදේශ වලට මස් බෙදාහැරිමේ නිරත මහකුඹුක්කඩවල ජයරාජපුර ප්‍රදේශයේ මහා පරිමාණ ජාවාරම්කරුවකුගේ නිවසේ තිබූ මස් තොගයක් සිය බාරයට


ඇලෝසියස්ගේ දෙවන ඇපැලත් විසි වෙයි
2024 ඔක්තෝබර් මස 16 1035 2

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාව යටතේ මාස හයක සිර දඬුවම් නියම වූ ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්


යුද්ධයේ වේදනාවත් සාමයේ සතුටත් හොඳට දන්නවා
2024 ඔක්තෝබර් මස 16 1213 0

යුද ගැටුම් නිසා ඇති වන අහිතකර බලපෑම සහ අමිහිරි මතක සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක ඇති සුව කිරීමේ බලයද අත් දැක තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයි


යාන් ඔය රක්ෂිතයේ හෝටලයක් හදන්න හෙළි කළ පිරිසක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 16 708 2

සීගිරිය සහ පිදුරංගල පව්වේ සිට මීටර් හාරසීයක් පමණ දුරකින් පිහිටා ඇති යාන් ඔය දෙපස අධි පරිසර සංවේදී අභයභූමි රක්ෂිතයේ සංචාරක නිකේතන ඉදිකිරීම සඳහා වනය හ


ලංකාවට ඖෂධ හදන්න කියුබාවේ අවධානය
2024 ඔක්තෝබර් මස 16 1505 4

⁣ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබා රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා අග්‍රාමා


ඉන්දීය මගී ගුවන් යානා10 කට බෝම්බ තර්ජන
2024 ඔක්තෝබර් මස 16 2279 0

ගත වූ පැය 48 ට ඇතුළත ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 523 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 473 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1492 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site