IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මහේෂ්වරන්ගේ මල්ලීට ඇසිඩ් ප්‍රහාරයක්

යාපනයේ ව්‍යාපාරිකයකු වූ ටී කුමාර් කේෂ්වරන් මහතා නල්ලූර් කෝවිලට ගොස් ආපසු එමින් සිටිය දී ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව ඇතැයි නල්ලූර් පොලිසිය කියයි. අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ යාපන දිස්ත්‍රික් මන්ත්‍රීව සිටියදී ඝාතනයට ලක් වූ ටී. මහේෂ්වරන් මහතාගේ සොහොයුරෙකි.



අදහස් (0)

මහේෂ්වරන්ගේ මල්ලීට ඇසිඩ් ප්‍රහාරයක්

චන්ද්‍රා-සිඩ්නි Sunday, 30 December 2012 01:59 AM

අනේ පවු. කිසිවෙකුටවත් මෙවන් විපතක් වෙන්න එපා. (නි)

:       0       0

දිනේෂ් Saturday, 29 December 2012 01:19 PM

අනේ පව් කවුද මේ වගේ දෙයක් කරන්න ඇත්තේ (ස)

:       0       0

ධම්ම Sunday, 30 December 2012 10:24 AM

වැරදි කරන අයට ආරක්ෂාව තියන බව ඔවුන් දන්නවා.ඉතින් නොබීයව වැරදි කරනවා.(ස)

:       0       0

ජයසිංහ Saturday, 29 December 2012 01:52 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. කාටහරි ණයක් දෙන්නවත් තිබුණද? (නි)

:       0       0

ලලිත් Saturday, 29 December 2012 01:53 PM

ත්‍රස්තවාදයේ සෙවනැලි තවම මැකී ගිහින් නෑ වගේ (ස)

:       0       0

මධූ Saturday, 29 December 2012 02:07 PM

මේ කර දේට අපාගත විය යුතුයි. සමහරවිට මෙලොවදීම විපාක ගෙන දේවි. ඔබට ඉක්මන් සුවය පතනවා (ස)

:       0       0

සිල්වා Saturday, 29 December 2012 02:16 PM

ඇයි මිනිසුනේ මේ තරම් දරුණු ?? කොතනද වැරැද්ද (ස)

:       0       0

පරාක්‍රම Saturday, 29 December 2012 02:59 PM

රාජ්‍ය නොවන සංවිධාන පාරට බහීවිද දන්නේ නෑ (ස)

:       0       0

නිත්‍යා Saturday, 29 December 2012 04:06 PM

මිනිසුන්නේ නොමිනිසුන් මෙන් හැසිරෙන්න එපා. (ස)

:       0       0

හිල්මි Saturday, 29 December 2012 04:31 PM

පරාක්‍රමගේ කතාව කියෙවුවහම මට නම් එයා ගැනත් සැකයි. (නි)

:       0       0

බණ්ඩාර Saturday, 29 December 2012 05:21 PM

මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි. වැරදි කරලා කවදාවත් හැංගිලා ඉන්න වෙන්නේ නැහැ. (නි)

:       0       0

නවුෆර් Saturday, 29 December 2012 05:35 PM

මෙවැනි ක්‍රියා වලට තිත තැබීමට නම් ලංකාවේ වහාම ශරීයා නීතිය ක්‍රියාත්මක කළ යුතුය. (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 29 December 2012 09:00 PM

මේ පවුලේ අයට සෑහෙන කරදර.. ඔහුට ඉක්මන් සුව..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 19 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 50 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 85 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 633 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 543 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 738 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site