කොළඹ කම්කරු අධිකරණයේ මහේස්ත්‍රාත්වරයකුට බැන තර්ජනය කර රුපියල් සියයක් කොල්ලකෑමට තැත් කළ සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගත් අයකු රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය අද නියෝග කළාය. කොළඹ නාලන්ද විද්‍යාලයයේ පිහිනුම් තටාකය අසල දී පියල් රණතුංග මහේස්ත්‍රාත්ගෙන් රුපියල් සියයක් ඉල්ලා තර්ජනය කළැයි කඩවත මනෝජ් පුෂ්ප කුමාර එසේ වරද පිළිගත්තේය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහේස්ත්‍රාත්ට බැන වරද පිළිගනී
ජනක(bahrain ) Wednesday, 23 May 2012 04:08 PM
පවු බත් එකක් ගන්නද දන්නේ නෑ රුපියල් 100ක් ඉල්ලුවේ.හොරෙක් නම් වෙන්න බෑ
අමිල Wednesday, 23 May 2012 04:29 PM
හොරෙක් වෙන්න බැහැ තමයි
චමිල් Wednesday, 23 May 2012 04:57 PM
රුපියල් 100 ඉල්ලන හොරු දැකලා තියනවද ????????
බන්ගලියා Wednesday, 23 May 2012 05:03 PM
හොරෙක් වෙන්න නම් බෑ....හොරෙක්නම් ඉන්න තිබ්බේ ජයවර්ධනපුර වතුරවල මැද්දේනේ !!!!
ෂෙරීෆ් Wednesday, 23 May 2012 08:07 PM
පොඩි ගානක්නේ , තර්ජනය නොකර ඉල්ල ගන්න තිබුණා !!!!
අලිබබා Thursday, 24 May 2012 12:30 AM
මිනිස්සු අපිට කොයිතරමි බනිනවද? මහේස්ත්‍රාත්වරයෙක් වුනාහම ඉවසීම තියෙන්න ඔනි. මෙය ඔය තරමි දුරදිගයායුතු වැඩක්ද? මට පේන්නේ රැපියල් සීයට වඩා මහේස්ත්‍රාත් තුමා හොදටම බයවෙලා වගේ.
චන්දවිමල හිමි Thursday, 24 May 2012 01:48 PM
අනේ නානාප්‍රකාර නඩු අහලා තියෙන මේ උත්තමයට මේකත් දඩ ගහන්න තරම් කාරණයක්ද දෙයියනේ
අන්දරේ Thursday, 24 May 2012 09:14 AM
රුපියල් 100කට නීතිය මෙහෙම නම් රුපියල් බිලියන ගණන් හොරකම් කරන අයට ආත්ම 7-8ත් හිර දඩුවම් දෙන්න වෙයිනේ
කරෝලිස් Thursday, 24 May 2012 10:30 AM
රුපියල් 100ක් ඉල්ලල තර්ජනය කරන අයත් දැං ලංකාවෙ ඉන්නවාද??