හොරණ මහේස්ත්‍රාත්වරයකුගේ, වෛද්‍යවරයකුගේ, බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂ දේශපලනාඥයකුගේ නිවෙස් ඇතුළු නිවාස හතරක් එකම දිනයේ කොල්ල කා ඇතැයි හොරණ පොලිසිය කියයි. එජාප දේශපාලනාඥයාගේ නිවසෙන් පවුම් දහයක් සොරාගෙන ඇත.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ලබන 3 සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ දමන ප්‍රදේශයෙ වගුරු බිමක දැඩි ආරක්ෂීත ගල් ඉබ්බන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරී
කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (KOICA) ආධාර යටතේ කොළඹ මහ නගර සභාව සඳහා පූර්ණ ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක් ස්ථාපිත කිරීමට කැබිනට් තන
උසස් අධ්‍යාපන සහයෝගීතාවන් උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
භූමිය මත ඉදි කර ඇති සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර වලින් මෙගාවොට් 152 ක විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මහේස්ත්‍රාත් නිවසටත් හොරු පනිති
අමල් ඉන්දික Thursday, 26 April 2012 02:55 AM
ඔවුන් සැවොම මහජන සේවකයින්. ඔවුන්ගේ නිවෙස් වල වටිනා දේවල් තියෙන්න බැහැ....
ඉන්ද්‍රා Thursday, 26 April 2012 08:12 AM
සාදාරන හොරුන් ඉන්න බව දැනගනීම සතුටක්. හොර මහතාට ජය වේවා!
නසාර් Thursday, 26 April 2012 09:04 AM
මහේස්ත්‍රාත්වරයා, වෛද්‍යවරයාට මගේ ශෝකය.හොරාට මගේ සුභ පැතුම්.. දේශපාලනාඥයාට දේවසරනයි.
වී.පෙරුභාහරන් Wednesday, 25 April 2012 01:38 PM
මදි...මදි... මේ ගත්තා හොදටම මදි.
අබුඩාබි කොල්ලා Wednesday, 25 April 2012 07:54 PM
මේ හොරු සෙට් එක හොදට සමාජ විද්‍යාව කරලා තියෙනවා. හොරාට මගේ සුභ පැතුම්..