කුලියාපිටිය කම්කරු උසාවියේ මුර කාමරයට වැදුණු සුදු නයෙකු අල්ලා කන්කානියමුල්ල රක්ෂිතයට මුදා හැරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා ඉදිරිපත් විය.
කම්බි කොක්කකින් නයා අල්ලා බකට්ටුවකට දමා ගත් මහේස්ත්‍රාත්වරයා සිය කාරයෙන් කිලෝමීටර් 5 ක් පමණ දුරින් පිහිටි රක්ෂිතය අසලට ගොස් නයා මුදා හැරියේය.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහේස්ත්‍රාත් සුදු නයා අල්ලයි
දසුන් Wednesday, 24 September 2014 10:42 AM
මේ තරම් සුදු නයි ඉන්නවද (දී)
නිලක්ෂි Wednesday, 24 September 2014 11:08 AM
ඇත්තටම ද? (නදී)
උපාලි Thursday, 25 September 2014 06:43 AM
කළු කෝට් එක ගලවල තියල වෙන්න ඇති ඇතුලට එන්න ඇත්තේ. එහෙම නැත්නම් ලඟදි හැව ඇරලා පක්ෂේ මාරු කරපු කෙනක්වත්ද ඔච්චර සුදු පාට නම්? (අ)
චන්ද්‍ර වීරසිංහ Thursday, 25 September 2014 12:59 AM
නයා ජීවත් වූ පරිසරයෙන් ඉවත් කිරීම නිසා නයාට වූ මානසික පීඩාවට මෙම මහේස්ත්‍රාත් වරයාට එරෙහිව නඩු පැවරිය යුතු වේ!! පරිසරවේදී සංගමය (දී)
සෑම් Wednesday, 24 September 2014 12:43 PM
අපේ ලෝයෙර් මහත්වරු උසාවියේ අරින නයි දැකල දැකල මෙතුමාට නයි හැසිරවීමේ හොඳ පළපුරුද්දක් තිබෙන බව පේනවා (දී)
නලා Thursday, 25 September 2014 07:36 AM
හොඳ වැඩක් , ප්‍රනාමයක්. (දී)
සමන්ති Wednesday, 24 September 2014 02:02 PM
ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ සුදු අලි. (නදී)
චන්ද්‍රා Wednesday, 24 September 2014 02:22 PM
පරණ නඩුවක හිමි කාරයෙක්. අදවත් නඩුව අහල ඉවරයක් වේවිද කියල බලන්න ඇවිත්. ඊලග නඩු දිනයටත් ආපසු ඒවි. බොරු කියන ලෝයර්ලා ටිකක් ප්‍රවේසමෙන් (නදී)
ධම්මික Wednesday, 24 September 2014 03:02 PM
එතුමාට හම්බවෙච්ච නිසා හොඳට ගියා. නැත්තම් ලක්ෂ ගානකට විකුනනවා ආයේ දෙකක් නැහැ. (දී)
කින් බෙනට් Wednesday, 24 September 2014 03:24 PM
මම හිතන්නේ මේ මහේස්ත්‍රාත් මහතා උසාවියේ හැමදාම නයි යවනවා දැකල දැකල දැන් නයින්ට බය නැති වෙලා වගෙයි .. (දී)
ඇන්ටන් Wednesday, 24 September 2014 05:44 PM
ඔබ තුමා වීරයෙක් (දී)
මොහාන් වර්ණකුලසුරිය Thursday, 25 September 2014 04:26 AM
මහේස්ත්‍රාත් වරයෙකුට එහා ගිය වීරයෙක් (දී)